ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ගොඩ දෙනෙක් බලාගෙන හිටපු සිරිස් එකක්. කතාව ගැන කියන්න කලින් පොඩි දේවල් කිහිපයක් තියෙනවා. ඒ තමයි Money Heist කියන කතාමාලාව මෙම කතා සාමයෙන් ඉවර වෙන බව Netflix එකෙන් දැනුවත් කරලා තියෙන්නෙ. ඒවගේම තමයි මේක කොටස් 2 ක් විදියට කැඩෙනවා. මේ අරං එන්නෙ පළවෙනි කොටසෙ එපිසෝඩ් 5 යි. වෙනදා…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ගොඩ දෙනෙක් බලාගෙන හිටපු සිරිස් එකක්. කතාව ගැන කියන්න කලින් පොඩි දේවල් කිහිපයක් තියෙනවා. ඒ තමයි Money Heist කියන කතාමාලාව මෙම කතා සාමයෙන් ඉවර වෙන බව Netflix එකෙන් දැනුවත් කරලා තියෙන්නෙ. ඒවගේම තමයි මේක කොටස් 2 ක් විදියට කැඩෙනවා. මේ අරං එන්නෙ පළවෙනි කොටසෙ එපිසෝඩ් 5 යි. වෙනදා නම් අටක් විතර එකපාර දැම්මේ. කොහොමහරි මේකෙ ඉතුරු කොටස් 5 නැවත විකාෂණය වෙන්නෙ දෙසැම්බර් 3 වෙනිදා. ඒ තමයි කතාමාලාවේ අවසාන කොටස් 5 වෙන්නෙ. කොහොමහරි මං මේකට කිහිප දෙනෙක්ම එකතු කරගත්ත ඉක්මණින්ම වැඩේ ලබාදෙන්න ඕන නිසාවෙන්. ඒ කියන්නෙ එපිසෝඩ් 5 කරන්නෙ පස් දෙනෙක්. ඒ නිසා මං හසන්ත අයියට l රඛිත l තරිඳු l ලහිරු යන අයට ස්තූති වන්ත වෙනවා වැඩේට සමබන්ධ වීම ගැන. එහෙනම් කතාව පැත්තට හැරෙමුකො.
කලින් කතාවේදී අපිට දකින්න ලැබුණානෙ රැකෙල්ව බේරගන්න ප්‍රොෆෙසර් කරපු දේවල්. උමඟක් හාරන්න සිද්ධ වුණා. හෙළිකොප්ටර් එහෙකින් යවන්න සිද්ධ වුණා බැංකුව ඇතුළට. ඒවගේම තමයි අපිට දකින්න ලැබුණු දෙයක් ප්‍රොෆෙසර් සියේරාට අහුවෙනවා. කතාව එතනින් තමයි ඉවර වුණේ. ඔන්න අද ආරම්භ වෙන්නෙ එතන ඉඳලා. සියේරා දැන් ගොඩක් තරහින් ඉන්නෙ මොකද එයාව දැන් හෑල්ලුවට ලක් වෙලා. මුළු ලෝකයාම දන්නවා එයා මොන වගේ කෙනෙක්ද කියලා. ඉතින් මෙයා වධ දෙන්න පටන්ගන්නවා ප්‍රොෆෙසර්ට. සම්පුර්ණ සැළැස්ම මොකක්ද කියලා දැනගන්න. හැබැයි ප්‍රොෆෙසර් කටක් අරින්නෙ නැහැ මේ ගැන. ඔය අතරේ තමයි අනිත් සැළසුම්ට යන්නෙ. ඒ තමයි හෙළිකොප්ටරේ යන කෙනාව බේරාගැනීමේ මෙහෙයුම. ඉතින් මෙයාලා ඒ හැමදෙයක් ගැනම හිතල තියෙනවා කියල බලාගන්න පුළුවන්. මෙයා ඒ හෙළිකොප්ටර් සඟවන්න උත්සහ කරන්නෙ නැහැ. මෙයාලා ඒක ගුවාදහාර වගේ පිටසර පතාතකට අරගෙන යනවා. ගොවිපලක් හරියට. මේ ගොවිපලේ ඉන්නෙත් ප්‍රොෆෙසර්ගෙ කට්ටිය. හැබැයි ඉතින් පොලිසීය මේ වගේ කෙනෙක්ට ලේසියෙන් පැනල යන්න දෙන්නෙත් නැහැ. එයාලා කොහොමහරි පස්සෙන් එනවා. ඉතින් කොහොමද මෙයාලා හෙළිකොප්ටර් හංගවන්නෙ, මෙයාලා අහුවෙයිද? එහෙනම් බලල දැනගන්නකො.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
47,677 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S05-E01.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
67 comments
මධුකප්‍රිය පෙරේරා
Charith Heshan
රවිදු සහො මේ පාර සබ් ගොඩකට අත ගහල වගෙ.නියමයි මේ කරන වැඩෙ.උපසිරසියට ගොඩක් ස්තුතියි..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
sachintha
See Season 02 එකටත් සබ් දෙන්න සහෝ...
Kushan
Sub akta thanks
Anuja Lakshitha
thanks ayye sub ekata
anuradha
patta. ada anith tikath demu gammata.
Chanuka
නියමයි.අනිත් ටිකත් දෙන්ඩ
Anonymous
Thank you .....
KUSHAN
Ammo enkn baln hitye
Kasun Lakshan
අම්මෝ උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!
Spoilers දැකලම එපා වෙලා තිබ්බේ <3Mahesh
Puluwan nam 3% ekai chilling adventure ekai karanko antima season 1 me 2ma iwarai
Chanuka
නියමයි.අනිත් ටිකත් දෙන්ඩ
Madushan Kumara
Thanks for sub ❤
Nipuna Kaushalya
thanks sub ekata
අනිත් ටිකත් ඕනෙPasiya
patta. ada anith tikatatath demu me wagema
Pavan pavithra
5ම ටක් ගාලා දෙන්නකෝ..sub එනකම් ඉන්නෙ..බලන්න...
Inuka
සුපිරි බන්
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
සඳහන් කිරීමට කාරුණික වන්න.Kavishka
පුලුවන් ඉක්මනට එපිසෝඩ් 5හේම සබ් ටික ඉක්මනට දෙන්න.. ආදරෙයි බයිස්කෝප් ටීම් එකටම....❤️
Anonymous
එළම
Sandaru Tharin
Thanks Putha.
Achi
බොහොම ස්තුතියි
asira
ane 2 vani aka onaaaa ikmanata
ගයාන්
ඊලග 4 ර අද රෑවෙන්න කලින් දීපන් යකූ මාව මිනීමරුවෙක් කරගන් නැතුව. නැත්නම් ගෙදට්ට ඇවිල්ල මරල යනව, පිස්සෙක් කරන්න එපා මාව සගෝ. ආදරෙයි පැලෙන්න
Supun
Mco eelaga pisodes 4t th diyan fast as possible ❤️❤️❤️
Malka Jayathilina Revo
බොහෝම ස්තුතියි උපසිරසියට........
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියි...
Anonymous
Mco eelaga pisodes 4t th diyan fast as possible ❤️❤️❤️
Anonymous
sub ake penanne nane english sub akane tyenne ai a plz help
Supun Thiwanka
අඩෝ මනී හෙයිස්ට් අැවිල්ලා. අඩේ ඉක්මනට දීපන් ඉතුරු හතර අවුරුදු කීයක් බලාන් හිටියද මේක ඒනකම්. අඩේ අදම දාපන්කෝ කෑල්ල කෑල්ල බලන්නේ නැතිව ඒක දිගට බලනකොට තමා සුපිරි බන්. ඉක්මනට දීපන් බන් September 3 වෙනකම් බලාන හිටියේ බලන්න සුපිරි බන් තෑන්කුයි අනිත් 4 අදම දාපන්කෝ.
Anonymous
Download link wala tiyenne titan kiyala series ekakne ???
Lahiru Bandara
F4C3A7BD1F9552600C3042B9121364112E488F3D ඔ්ක සර්ච් කරපන් ලිනක් දාන්න බෑ නැත්නම් බයිස්කෝප් ඩවුන්ලෝඩ් ඒකේ බලපන් මම ලින්ක් ඒක දාල අැති
Anonymous
බයිස්කේප් ඩවුන්ලෝඩ් ඒකේ ටොරන්ට් හෑෂ් ඒක වැරදියි. ටයිටන් ඒකේ හෑෂ් ඒකක් දාලා තියෙන්නේ ඒ්ක හදපන්කෝ
P_mihr
Thnx saho
kosala
thanksssss komlooooo....
ilaga 4th ikmanata oniiiAnonymous
Ado ithuru tikath ekapara dapnko bn
nimesh
thanks all of you
Game Kolla
Ikmanata Ituru tika deepan. aga wewlanawa.
Dileepa
Thanx macahan anoth ava tikath dandoo
Kethaka
අනේ බන් කවද්ද අනිත් ඒවා දන්නෙ දාපු ඒවට thanks අනිත් ඒවත් ඉක්මනටම ඕනේ
chinthaka.max4
thankx nachan
chama
EP 2 to EP 5 wenakan sub ganna be *page not found* kiyala msg ekk enawa
Nilush Angana
Sub ekata thanx
Denuwan
Anith 4th ikmnt one
Anonymous
Thanks
thisal
maka 18+ ekakda
P.D Champika Sandaruwan
Podi podi seen thiyanawa eth kathawa nan abbahi wenawa s1 idan balanna
Chamara Madumal
Thanks bokkala .sehena dawasak balan hitiye
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
THaks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
oshanmp
උපසිරැසියට ස්තූතියි!
Dewadithya
Thanks for sub!
Rasitha yohan
Thanks for sub...
Chamuditha Heshan
Thanks බොක්ක
dushan
ela
mindika
Thanks !!!
Tharindu Wanasinghe
ස්තූතියි උපසිරසියට..ජයවේවා
Advertisement


සබට ස්තුතියි