මෙන්න ඔයාලට නියම ෆිල්ම්1ක් ගෙනාව යාළුවනේ. මෙකෙ ඉන්නෙ නියම නළුවො දෙන්නෙක් එක්කෙනෙක් ” James Franco ” අනිත් කෙනා අපි ආස කරන ” Tyrese Gibson”. මේ “annapolis” චිත්‍රපටය පුරාම යන්නෙ තරුණ කොල්ලො, කෙල්ලන්ගෙන් වගකීමක් දරන්න පුළුවන්, කණ්ඩාම් හැඟීමෙන් වැඩ කරන නාවික නිලධාරීන් බිහිවෙන විධිය. ගොඩක්ම ඒක හමුදාවට…

මෙන්න ඔයාලට නියම ෆිල්ම්1ක් ගෙනාව යාළුවනේ. මෙකෙ ඉන්නෙ නියම නළුවො දෙන්නෙක් එක්කෙනෙක් ” James Franco ” අනිත් කෙනා අපි ආස කරන ” Tyrese Gibson”. මේ “annapolis” චිත්‍රපටය පුරාම යන්නෙ තරුණ කොල්ලො, කෙල්ලන්ගෙන් වගකීමක් දරන්න පුළුවන්, කණ්ඩාම් හැඟීමෙන් වැඩ කරන නාවික නිලධාරීන් බිහිවෙන විධිය. ගොඩක්ම ඒක හමුදාවට බැදෙන කෙනෙක්ට ධෛර්යමත් වෙන්න පුළුවන් කතාවක්. මේ චිත්‍රපටය ආවෙ ඉරාක යුද්ධය කාලෙ නිසා එහෙම කතාවකුත් ගිහින් තියෙනවා. මේ චිත්‍රපටයට මම ඔයාලට කලින් දුන්න “AN OFFICER AND A GENTLEMAN ” චිත්‍රපටයෙත්, “ROCKY” චිත්‍රපටයත් ආභාසය ටිකක් ලැබිලා තියෙනවා.
මේකෙ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ ඔයාල කවුරුත් දන්න ජේම්ස් ෆ්රැන්කෝ (james franco). එයා ඇනාපොලිස් නගරයේ නැව් අලුත්වැඩියා කරන තැන කම්කරුවෙක් විදියට වැඩ කරනව. ඒවගේම එයා සාමාන්‍ය බොක්සිං ක්‍රීඩකයෙක්.එයාව තෝරගන්නවා නාවික ඇකඩමියට අනිතිම මොහොතෙදි. එතනදි තමයි මෙයාගෙ ජීවිතේ වෙනස්වෙන්න පටන්ගන්නෙ. එතනදි එයා වැටෙන්නෙ “කෝල්”(tyrese gibson) කියන කලින් මැරින් බලකායෙ වැඩ කරපු, බොක්සිං ශූරයෙක්ගෙ යටතට.. කෝල් කියන්නෙනම් මෙයාව හඳල ගන්නම් කියල. ෆිල්ම් එක බලන්නම වෙනව මෙ පට්ට කතාව දැනගන්න..
මගේ පළවෙනි උපසිරැසිය පළ වුණෙත් ඊයෙ.. ඒත් ඔයාල ගෙ කොමෙන්ටු දැක්කම මේක එකදවසින් ඉවරකරගත්තා.. තවත් සුපිරි 1ක් මග එනවා යාළුවනේ..එහෙනම් ජයවේවා..
699 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
9ed55ff16d97a404dfa307acbc9c7d0fae610193/span> ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,041 downloadsDownload Annapolis.2006.baiscopelk.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/-මලිත්-e1410028638337.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මලිත් (මලියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉෂාන් මලිත්
Subtitles
36 comments
Lahiru
tharindu
Ela kiri film ekak wagee .demmama baanna one .tnk u
Jack
නියමයි මචෝ.
පට්ටයි වගේ.
ස්තුතියි සබ් එකට.හශාන්
අම්මටඋඩු මලිත් අයිය :D මේ අපේ කොල්ලෙක්නෙ...නේවි කිට මරල ඉන්නකොට මං බැලුව මොකාද කියල...හොඳා හොඳා....මෙව්ව හොඳ වැඩ :D...තව එකකිං සැට් වෙමු
Ashan ravihansa
elakiri machan
Sisira Hegoda
Thanks.
Kulanjana Maduranga
NIYAMAI.............thanks ISHAN saho...wedi wage ne wada.ohopma ymu....jaya wewa..........
Kulanjana Maduranga
NIYAMAI………….thanks ISHAN saho…wedi wage ne wada.ohoma ymu….jaya wewa……….
“චූටී මල්ලි”
එල
ඔයාගෙ ජොබ් එකට සම්බන්ද
එකක් වගෙ
සබට තුති
ඔබට ජය............Amila Sandy
Ela wage mcn.... Thnxx for sub man...
Chaminda Lakruwan
Ela ela macha maxxxa katawak wage tnx sab ekatha
Tharindu Perera
patta kathavak vagee...
danma banava machan mekaa...
thanks mahcan sub ekatahh..තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!Nuraj
thanx bro
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
ඉසු ඩිපි (Isu DP)
නියමයි ඉෂාන් සහෝ.. :-P
අයියාට නම් අත්දැකිමුත් ඇති මේ ගැන.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!ඉසු ඩිපි (Isu DP)
තව දෙයක් දැක්කා. ෆිල්ම් එකෙ පොස්ටර් එකයි ඔයගෙ ෆොටො එකයි එක සමානයි. :-D
chamara buddhika
digatama apita sub one...........................
ශාන් විමුක්ති [විමා]
එල එල
ගින්දර වගේ වැඩේ කරන යන හැඩයි
බොහොම ස්තුතියි උපසිරසටAshain
elakiri kollek ah..go ahead putha..
මලියා
ROME මුලින්ම දෙන්නයි හිතාගෙන ඉන්නෙ… ඔයාල හොඳයි කියල කියන තරමට අපෙන් සබ් හම්බෙනවා… අපි බලාපොරොත්තුවෙන්නෙ කට්ටියගෙ වචනෙන් දෙන් සහයෝගය විතරමයි…
අළුත් එකකින් හම්බෙමු…. :D :D :D :Dindikai
thnq
heshad
Trailer aka baluwa fillm aka maxxa wage danma banawa ......thanks saho...........Jaya weva...
චන්දිම අමරසිංහ
නියම කොල්ලෙක්න ආ... සුපිරියි ඉතින් හැමදාම දැන් සහොගේ එකක් එනකන් බලන් ඉන්නවා...! සුභපැතුම්.
Kamal Arjuna
බොහොම ස්තුතියි උපසිරසට
ඊළග එකත් ඉක්මනින් ගෙමු.............වරුණ රංගජිත් (වරූ)
niyamai maliya
Ela
jaya wewaදමිත්
නියමයි සහෝ. ජයෙන් ජය...
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි සුපිරි, මේ වගේ තව ඒවා දෙන්න, ජයවේවා.
ගමයා
මෙව්වා සුපිරි වැඩ ඈ...
මේ වගේ එකක් එනකන් බල බල හිටියේ පහුගිය දවස්වල
ඕන්න බෑවා හොදේ...ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි ඉෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sandun
Ela ela
opksprasajith
ඔයාගෙ උනන්දුව ගැන ඇත්තටම සතුටුයි.......... මාරයි........
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
නලින්
ස්තුතියි මලියා… අදහාසක් දාන්න පරක්කු වුනා සමාවෙත්වා
මැක්සම කථාවක් වගේ ඈ..
ජය වේවා!P.K
Thanx for the sub saho...
Advertisement

Ada mama 1.Thanks for the sub..