සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින් අදත් මා පැමිණියේ දමිළ සිනමා රසික රසිකාවියන් පුන පුනා බලාසිටි තවත් සුපිරි දමිළ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින්, බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට අවස්ථාව වෙන් කර දුන් සිසිල ප්‍රසාද…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින් අදත් මා පැමිණියේ දමිළ සිනමා රසික රසිකාවියන් පුන පුනා බලාසිටි තවත් සුපිරි දමිළ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින්, බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට අවස්ථාව වෙන් කර දුන් සිසිල ප්‍රසාද් සහෝට මුලින්ම ස්තුතිය පිළිගන්වමින් සිනමාපටයේ අනේකුත් තොරතුරු ඉදිරිපත් කිරිම සඳහා යොමු වෙනවා.

තලපති විජේගේ Action සහ Comedy වර්ගීකරණයට අයත් 65 සිනමාපටය වන Beast 2022 චිත්‍රපටය මේ වසරේ අප්‍රේල් මස 13 වන දා සිට ලොවපුරා තිරගත කිරිම ආරම්භ කල අතර, පලමු දිනයෙදි තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 35 ක් ලෙසින් වාර්තා වෙනවා. පලමු දින තුන ඇතුලත දී ශ්‍රීලංකාවේ පවා වාර්තාගත ආදායමක් ඉපයීමට බීස්ට් 2022 සිනමාපටය සමත් වුණා.

සිනමාපටයේ කතා රචනය සහ අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ Nelson Dilipkumar විසිනි. මෙය ඔහුගේ තුන්වන සිනමා අධ්‍යක්ෂණය වන අතර Kolamavu Kokila 2018 සහ Doctor 2021 ඔහුගේ ප්‍රථම හා දෙවන සිනමා අධ්‍යක්ෂණයන් වේ. මෙහි නිෂ්පාදනය Sun Tv හි Sun Pictures හි Kalanithi Maran විසින් සිදුකර තිබෙනවා. සංගීත අධ්‍යක්ෂණය Anirudh විසින් සපයා ඇති අතර සෙසු චරිතයන් Selvaraghavan, Pooja Hegde, VTV Ganesh, Yogi Babu ඇතුලු නළු නිලියන් විසින් රඟ දක්වනවා.

වෙළඳ සංකීර්ණයක් හයිජැක් කරනා ත්‍රස්ථවාදීන් පිරිසක් හා සටන් කරන හිටපු ඉන්දීය ඔත්තු සේවා නිලධාරියෙකු වටා ගෙතුන කතාවකින් සමන්විත Action සහ Comedy වර්ගීකරණයට විනෝදාත්මක චිත්‍රපටයක් ලෙස බීස්ට් 2022 හැදින්විය හැකියි. එසේ නම් තවත් චිත්‍රපටයේ කතාව පිළිබඳව සඳහන් නොකරන අතර තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳ සුරිදු පිහිටයි!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි Tamil Proper HQ HDRip / HC – HDRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

39,478 downloadsDownload Beast-2022-Update.zip132 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

39,478 downloadsDownload Subtitles132 KB

65 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    නියමයි මේක ඔයා දෙයි කියලා හිතුවා.
    උපසිරසියට බොහෝම ස්තූතියි තරිඳු අයියා.

  2. LS

    තෑන්ක්ස් සබ් එකට.
    11 වෙනිදාට HD රිලීස් වෙනවා. එතකොට අප්ඩේට් එකක් දෙන්න.

  3. Anonymous

    Original neweida me??

    1. ruvi

      ela

  4. Arx

    thanks

  5. Kushan

    Sub akta thanks

  6. Gihan Perera

    බොහෝමත්ම ස්තුතියි

  7. සරා

    පිං කියන්නේ ආයි ඉතින් අම්මෝහ්හ් පිං

  8. thusitha

    Thank you very much brother ....jaysma wewa...

  9. රවිදු හේෂාන් පෙරේරා

    බොහොම ස්තූති අයියේ සබ් එකට, තවත් මෙවැනි දේ කරන්න ශක්තිය ධෛර්‍යය ලෑබේවා

  10. Anonymous

    i'm waiting ❤️

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. Lakindu

    පට්ට අවුරුදු ගානක් තිස්සේ පටන් ගත්තු සයිට් එකක් තාම සබ් කරන කස්ටිය ගැම්මේ එකට ඉන්නවා ජය වේවා..
    මේ වගේ තෙළිඟු, මලයාලම් දන්න අයගෙනුත් සබ් ඕනේ ඈ ❤

    1. Era

      මේකත් අර kgf වගෙ අරෙහෙම් මෙහෙම් සද්දෙ ඇහෙනවද

  13. Sadeepa lakshan

    The bad guys ekata sub one

  14. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  15. Naveen

    උපසිරසියට තුති

  16. Anonymous

    Thanks for sub
    Original awma aniwa update karanna

  17. Sheron

    Thanks brother ..good luck baiscope ..keep going ..

  18. Anonymous

    Patta

  19. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  20. Anonymous

    #අන්නා යාරු තලපති❤

  21. Anonymous

    Sonic the hedgehog 2 sub denna puluwanda

  22. Oshada

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  23. DecPiKaChU

  24. indika 75

    thanks..

  25. sathsara

    නියමයි හැම වචනයක්ම හරි

  26. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  27. Chami

    උපසිරසියට ස්තුතියි

  28. Anonymous

    තෑන්ක්ස් වේවා

  29. Rajitha

    උපසිරසියට ස්තුතියි

  30. Idunil Weerasinghe

    Thanks brother

  31. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  32. oshanda

    thanks sahodharayaa....

  33. V.P

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  34. Anonymous

    Original awma update karanna
    Ajith kumar ge Valimai eketh original awta update kare na
    Mekatawath update karanna plz

  35. Venusha

    Thanks baiscope

  36. Rumesh

    තෑන්ක්ස් සහෝ සබ් එකට
    # අරගලයට ජය වේවා !

  37. Anonymous

    sub eka maru,patta thanks .....

  38. Prasanna

    sub eka maru,patta thanks .....

  39. Anonymous

    Heta original enwa
    Update krnna aniwa mcho

  40. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  41. ram

    vijay ge kalin set eka taran gathi na kyla tmai aranchiya
    khomawunth thanks saho
    original copytath update ekak demu

  42. sachin

    tamil proper hd (original) copy awith thynne bro
    update ekak demu ada dwasa athule

  43. Anonymous

    Plz update original

  44. Fate

    Update

  45. L.Y

    ස්තුතියි උපසිරසියට

  46. Thisaru Thejan

    Ubdate එක ඉක්මනට ඔනේ

  47. Rahal

    Original update ekata thanks
    Jaya wewa brother

  48. pirate

    beast nm guuu hattawai....vijayge bokama film ekak 2022 unama mita wada hodata tiyenna ona....director nelson gen mita wada deyak karanna tibuna....

  49. Hashan

    Thnx for the sub❤️

  50. Achi

    බොහොම ස්තුතියි සබ් එකට ❤

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.