Watch Trailer

Big Driver (2014) | ලොකු ( ට්‍රක් ) රියදුරා… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ….. ඔන්න මම සෑහෙන කාලෙකට පස්සේ ෆිලුමක් අරගෙන මේ පැත්තට ආවා…. ඇත්තටම අධ්‍යාපන වැඩ කටයුතු හින්ද තමයි ඉතින් උපසිරසියක්වත් කරන්න වෙලාවක් ලැබුනේ නැත්තේ…. නිවාඩු ලැබුන ගමන් කරන්න කියලා සමීර කරුණාරත්න සහෝ දුන්නා මේ ෆිලුම. ඒත් ඉතින් දෙයියනේ කියලා උපසිරැසිය කරන්න කලින් හොද කොන්දේ අමාරුවක් ඇවිත…

big driver (2014)

කොහොමද යාළුවනේ…..

ඔන්න මම සෑහෙන කාලෙකට පස්සේ ෆිලුමක් අරගෙන මේ පැත්තට ආවා…. ඇත්තටම අධ්‍යාපන වැඩ කටයුතු හින්ද තමයි ඉතින් උපසිරසියක්වත් කරන්න වෙලාවක් ලැබුනේ නැත්තේ…. නිවාඩු ලැබුන ගමන් කරන්න කියලා සමීර කරුණාරත්න සහෝ දුන්නා මේ ෆිලුම. ඒත් ඉතින් දෙයියනේ කියලා උපසිරැසිය කරන්න කලින් හොද කොන්දේ අමාරුවක් ඇවිත් සතියක් විතර වද දුන්නා.. ඒ නිසා ඉතින් ටිකක් විතර දෙන්න පරක්කු උනා… එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද ?

මේ චිත්‍රපටිය වැටෙන්නේ  Crime, Thriller, Mystery ගණයට. මේක මුලින්ම තිරගත් කලේ 2014 ඔක්තෝම්බර් 18. ට්‍රෙස් ට්‍රෝන් කියන්නේ පොත් කතෘ කෙනෙක්… එයා එයාගේ ගේ ගාව ඉන්න වයසක කාන්තාවෝ එක්ක, එයාලගේ අදහස් එක්ක පොත් කියනවා…ඒ පොත් වල අන්තර්ගත වෙන්නේ අභිරහස් කතා.. මේක යන්නේ පොත් මාලාවක් වගේ. ඒ කියන්නේ The Willow Grow Knitting’s Society පොත් කියලා  .. ඉතින් මෙයාට ආරාධනාවක් ලැබෙනවා Three Bees කියන එකේ රමෝනා නෝවෙල් ගෙන්.ඒ තමයි එයාට ඇවිත් කතාවක් කරන්න කියලා… ඉතින් මෙයා යනවා.. ගිහින් කතාව ඉවරවෙලා එනකොට රමෝනා නෝවෙල් කියනවා කෙටි පාරක් තියෙනවා ඒකෙන් යන්න කියලා… ඉතින් ට්‍රෙස් කෙටි පාරෙන් එනවා… ඒ එනකොට එයාට කරදරයක් වෙනවා… ඒ මොකක්ද ඒ වෙන්නේ ? එහෙම වෙන්න හේතුව මොකක්ද ? පළිගැනීම ද ඉතිරිව තියෙන විකල්පය ?

එහෙනම් මේ ප්‍රශ්න ටිකට උත්තර හොයන්නත් එක්කම මේක බලන්න යාළුවනේ…

එහෙනම් තවත් ෆිලුමකින් හමුවෙනකන් ජයවේවා…..!!!!!

Big Driver (2014) on IMDb

 

 

480 MB (HD) කොපිය මෙතනින් බාගන්න 04AA88E033F45DD90074A16783B5CA04EF6CA42E 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 13F18EB249E68D1E3CCF47DD2BD2803B00836C20 1.38 GB (DVD) කොපිය මෙතනින් බාගන්න 901ED0CA0CDAE96636EE0EB585AF535E321CD4C1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,000 downloadsDownload Big-Driver-2014-Baiscopelk.zip162 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,000 downloadsDownload Subtitles162 KB

27 comments

  1. Thanu

    Thanku sub 1ta. Ela

  2. එල්.සී.දමැල්

    සබ් එකට ස්තූතියි සහෝ

  3. Dinushan

    Patta fillm 1k dan banawa.bro.(smallville)tv serious 1ta sub dala dandako

  4. Srimal Nishan

    thanks

  5. Dilshan

    ela ela
    bagena balannam

  6. hasitha

    thank you sub ekata dan ithin bagena balanda thamai thiyenne

  7. sithija thathsara

    thanx broo

  8. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි.
    අහලා පුරුදු කතාවක් වගේ.
    මට මතක විදිහට, සුපර්නැචුරල් එකේ එක එපිසෝඩ් එකක් මේ හා සමාන සිද්ධියක් ගැන යනවා.
    ඒ කෙසේ වෙතත් සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි.
    ඉඩක් ලැබුනු වෙලාවට අනිවා බලනවා.
    දිගටම ඉඩක් ලැබුනු වෙලාවට සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!!!!

  9. chathura madusanka

    ela ban thanks

  10. Jack

    එල මචෝ.
    කතාව හොදයි වගේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  11. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. Kulanjana Maduranga

    niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  13. අරුණ

    නියමයි,,,, ස්තුතියි,,,,,

  14. නලින් පෙරේරා

    ස්තුතියි දසන් මචෝ..! නිකං හොල්මන් කතාවක් වගේ ගෙනෙල්ලා තියෙන්නේ.

    ජය වේවා!

  15. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  17. hh

    gon katawak meka

  18. Chanaka Hasitha Naveendra

    summa........elaz

  19. indika

    ස්තුතියි :)

  20. isuru

    ela ela sahoo!subata thanks!

  21. shanaka

    good job mcn

  22. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  23. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Nandana

    Thank u Dasan.

  25. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  26. අසිත

    elama saho thanks

  27. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.