ඔයාලා හැමෝම බලලා ඇති Ong Back, මේ කතාවත් Ong Back ලේබලය යටතේ ම නිෂ්පාදනය කල එකක්. නමුත් සුපුරුදු සටන් නළු Tony Jaa මෙහි දක්නට නෑ. ඉන්නේ ‘Dan Chupong’. හොඳ සටන් නළුවෙක් තමා. මේක සයිට් එකේ නැති එක පොඩි අඩුපාඩුවක් කියලා හිතුනා, ඉතිං දුන්නා. ලොකු වැඩක් නම් කරන්න තිබුනේ නෑ. උපසිරසි පේලි පොඩි ප්‍රමාණයක්…

ඔයාලා හැමෝම බලලා ඇති Ong Back, මේ කතාවත් Ong Back ලේබලය යටතේ ම නිෂ්පාදනය කල එකක්. නමුත් සුපුරුදු සටන් නළු Tony Jaa මෙහි දක්නට නෑ. ඉන්නේ ‘Dan Chupong’. හොඳ සටන් නළුවෙක් තමා. මේක සයිට් එකේ නැති එක පොඩි අඩුපාඩුවක් කියලා හිතුනා, ඉතිං දුන්නා. ලොකු වැඩක් නම් කරන්න තිබුනේ නෑ. උපසිරසි පේලි පොඩි ප්‍රමාණයක් තමයි තිබුනේ. මොකද, මේ චිත්‍රපටයේ වැඩි අවධානයක් යොමු වෙන්නේ ක්‍රියා දාම පැත්තට.
මෙහෙමයි, කලින් පොලිස් නිලධාරියෙක්ව සිටි ‘පී ඩීව්’ (Dan Chupong)ක්‍රීඩා සමාජයක සාමාජිකයෙක් විදිහට ඔවුන්ගේ කණ්ඩායමක් සමග එක්තරා ගමකට ආධාර උපකාර කරන්න යනවා. ඒ අතර එක්තරා ත්‍රස්තවාදී කල්ලියක් විසින් ගමට ප්‍රහාරයක් එල්ල කරලා ගමේ මිනිස්සුන්ව ප්‍රාණ ඇපයට ගන්නවා. ඒ ඔවුන්ගේ නායකයෙක් ව හිරෙන් එලියට ගන්න රජයට තර්ජනය කිරීමේ අරමුණින්.මේ ඇති වූ තත්වයෙන් ගමේ පිරිස ගලවා ගන්නා ආකාරය තමයි කතාවේ සාරාංශය.
මෙහි අධ්‍යක්ෂක වරයා ‘Pannaa Rittikrai’ ජාත්‍යන්තර සිනමා දර්ශකයේ අගය 6.2ක්. තිරගත වුණේ 2004 වුනත් සටන් චිත්‍රපටයක් විදිහට හොඳ නිර්මාණයක්.
පොඩි දෙයක් තියනවා, ඔබ ලබාගන්නා පිටපතේ සමහර විට ඕඩියෝ පිටපත (Audio Track) වෙනත් භාෂාවකින් තියෙන්න පුළුවන්. නමුත් චිත්‍රපටය තායි භාෂාවෙන් රූපගත කර තියෙන්නේ. ඔබට පුළුවන් ප්ලේයර් එක මත රයිට් ක්ලික් කිරීම මගින් Audio Stream එක වෙනස් කරගන්න. උපසිරසි තියන නිසා භාෂා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑනේ.
එහෙනම් මම නැවතුනා!
Due to copyright issues, we do not provide any torrent links.
Born To Fight (2004) 720p BD-Rip
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,183 downloadsDownload Born-to-Fight-2004.Baiscopelk.com_.rar15 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමික සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නාමික සඳරුවන්
Subtitles
12 comments
SANJAYA NISHAN
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
seo spider
මෙව්වා නම් බලනවා.
Asitha
mama meka balala thiyeanawa
paaatama action
thanksDulanga
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචන්.
අනිවා බැලීමක් තමයි..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Alien
Thanks machan..
LAKSHAN
ස්තුතියි උපසිරැසියට සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Navanjanaishan
thank you very much!!!! digatama sub danna
Advertisement

THANK YOU VERY MUCH FOR SUBTITLE.
GREAT DAY AND GOOD LUCK FOR YOUR WORKS.
THANK BAISCOPELK.COM !!!