හැමෝම මග බලාගෙන හිටිය චිත්‍රපටයක් වන Chaos Walking (2021) තමයි අද අරගෙන ආවේ. නව ලොව (New World) – මේක අලුත් ලෝකයක්. මේ ලෝකයට යන හැම පිරිමි කෙනෙකුගේම සිතුවිලි පිටතට ඇහෙනවා වගේම පේනවා. ඒ කියන්නේ මොන දේ හිත ඇතුළෙන් රහසින් හිතුවත් වැඩක් නෑ, අනිත් හැමෝටම ඒක පේනවා. ඒක රූපමය දෙයක්නම් ඒ විදිහටම ඒක පේනව. ම…

හැමෝම මග බලාගෙන හිටිය චිත්‍රපටයක් වන Chaos Walking (2021) තමයි අද අරගෙන ආවේ.
නව ලොව (New World) – මේක අලුත් ලෝකයක්. මේ ලෝකයට යන හැම පිරිමි කෙනෙකුගේම සිතුවිලි පිටතට ඇහෙනවා වගේම පේනවා. ඒ කියන්නේ මොන දේ හිත ඇතුළෙන් රහසින් හිතුවත් වැඩක් නෑ, අනිත් හැමෝටම ඒක පේනවා. ඒක රූපමය දෙයක්නම් ඒ විදිහටම ඒක පේනව. මේ පිටට ඇසෙන-පෙනෙන සිතිවිලි ශබ්දය (Noise) කියලා තමයි මේ කතාවෙදි හඳුන්වලා තියෙන්නෙ. හැබැයි ගැහැණු අයට මේ තත්වය බලපාන්නේ නෑ. ඉතින් මේ නව ලෝකය දැන් වෙනකොට ඒ කියන්නේ ක්‍රි.ව. 2257 වෙද්දි, පෘතුවිවාසීන්ගෙන් ජනාවාස වෙලා යම් කලක් ගත වෙලා.
ප්‍රෙන්ටිස්ටවුන් – මේක නගරයක්. මේ තමයි කතාවෙ ප්‍රධාන චරිතය, ටොඩ් හීවට් ජීවත් වෙන නගරය. ඔහු තමයි ඉන්න ලාබාලම කෙනා. නමුත් මේ වෙද්දි ප්‍රෙන්ටිස්ටවුන්වල කිසිම ගෑණු කෙනෙක් නෑ. ඒකට හේතුව මම මෙහෙම කියන්න යන්නෙ නෑ මොකද කතාව දුවන්නේ ඒ ගැටළුව ලිහා දෙන හේතු කාරණාව මත නිසා. ඉතින් මේ ගෑණු නැති ලෝකෙට ගෑණු කෙනෙක් එක්ක යානයක් කඩාගෙන වැටෙනවා. ඉතින් ඉදිරියට මොනව වෙයිද කියලා කියන්නෙ නෑ. මොනා වෙයිද කියල දැනගන්න කතාව බලන්නම වෙනවා.
පළමු රැල්ල – පළමු වරට නව ලෝකයේ ජනපද සාදාගෙන ජනාවාස ඇති කරගත් පිරිස පළමු රැල්ල ලෙස හඳුන්වනවා.
ෆාබ්‍රාන්ච් සහ හේවන් – මේවාත් නගර දෙකක් නම් කියලා මතක තියාගන්නකො.
මේ චිත්‍රපටය පදනම් කරගෙන තියෙන්නේ Patrick Ness විසින් රචිත Chaos Walking යොවුන් නවකතා ත්‍රිත්වයේ ප්‍රථම නවකතා පොත වෙන 2008 නිකුත් වුණු The Knife of Never Letting Go ග්‍රන්ථයයි.

Chaos Walking යොවුන් නවකතා ත්‍රිත්වය
Doug Liman චිත්‍රපටයේ අධ්‍යයක්ෂණය සිදු කරලා තියෙනවා. කවුරුත් ස්පයිඩර් මෑන් නමින් හඳුනන Tom Holland තමයි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ. ඒ වගේම Daisy Ridley, Mads Mikkelsen, Demián Bichir, Cynthia Erivo යන අයත් රංගනයෙන් හවුල් වෙලා තියෙනවා.
තවත් උපසිරසකින් හමුවෙමු…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
21,363 downloadsDownload Chaos-Walking-2021-Blu-Ray.zip100 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
61 comments
Kantha_DLA
indika75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Deshan
අඩේ තෑන්ක්ස් මචන්
දිගටම අලුත් ඒව දෙමු
ජය වේවAnonymous
Thankss brother
Mahesh
Thankz machi
Shaggy
බොහොම ස්තූතියි
විමා
සබට තුති බෝමා...
දිගටම මේ වේගෙන් යන්න ඕනා... :DNilush Angana
Sub ekata thanx
කවිඳු ජයවර්ධන
වෙනස් විදියක sci-fi කතාවක් හින්ද එනකල් බලන් හිටියෙ.සබට තෑන්ක්ස් සහෝ.ජය..!!!
Kushan
Thankz sub akta
Anonymous
Thanks bro
Keep it upsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Amila Wickramasinghe
Thank you very much!
Chanuka Nimesh
Very Very Thanks bro,dwn krn thiyagena hitiya sub eka danakam.
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Anonymous
Thanks brother
Ashan
උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
Sahan
කාලෙකින් science fiction/fantasy එකක් බැලුවෙත් නෑ
අනිවා බැලිල්ලක් තමයි ඉතින්Ram
Thanks brother
Idiriyatath me wage ewma demuAnonymous
Thax bro....Good luck....
Samith
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
තව අලුත් ෆිල්ම් ටිකක් දෙමුRamesh
තෑන්කූ හොදෙයි
Nadeera
උපසිරසියට ස්තුතියි සහෝ
අවුරුදු සතියේ අලුත් මූවීස් දෙමු
Tamilmv එකේ අලුත් කන්නඩ,මලයාලම්,ටැමිල් මූවිස් තියනෝgihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
තද කොර මචන්
Red
ආසම කැටගරියේ ෆිලුමක්
ස්තුතියි සහෝAnonymous
තෑන්ක්ස් පුතී
Dinith de silva
Thanks brother
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා. ජයම!
Anonymous
Joji(2021) sub denna plzz
Ranuka
Thanks bn
Anonymous
Me wage ewa demu
Jaya wewaBuddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
thank you sub ekata
Pramukmili
Thanxxxxxxxxxxxx
Lakshansilva18
thanks
Sangeeth Samarasinghe
Film aka nm lost run karanne.. Hodai namuth madi.. Sub akata Thanks bro
Tharindu dilranga
Api hamadama biscope ekka thama ...jaya wewa sub ekata thankz
MAALNATH
Thanks. ..............good luck. ................
tv malli
සබ් එකට ස්තුතියි.....
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️ දමැල් සහෝ♥️ ඉදිරි ගමනට ජයෙන් ජය
lakshan
thanks .................
මිලින්ද ප්‍රියලාල්
Thanks
Anonymous
Thankyou for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
බොහොම ස්තූතියි .... !
Anonymous
Thanks
Anonymous
elama.................................................
Dewadithya
Thanks for sub!
Advertisement
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!