Watch Trailer

Clinical (2017) with sinhala subtitles | නෝරාගේ කතාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද ගෙනාවේ මගේ 2වෙනි සබ් එක. ඉස්සෙල්ලා දුන්න එකට කට්ටිය හුගක් කැමති වෙලා තිබ්බා. ඒක බැලුවේ නැත්තම් Ju-On: The Final Curse ඒකත් බලන්න. ෆිලුම ගැන කියනව නම් Release උනේ ජනවාරි 13 වෙනිදා. මේක Netflix ලගේ තවත් වැඩක්. ඉතින් අහන්න දෙයක් නෑනේ ෆිලුම ගැන. මේක වැටෙන Category තමා Horror psycho thriller. හර…

Clinical 2017

ඔන්න අද ගෙනාවේ මගේ 2වෙනි සබ් එක. ඉස්සෙල්ලා දුන්න එකට කට්ටිය හුගක් කැමති වෙලා තිබ්බා. ඒක බැලුවේ නැත්තම්  Ju-On: The Final Curse ඒකත් බලන්න.

ෆිලුම ගැන කියනව නම් Release උනේ ජනවාරි 13 වෙනිදා. මේක Netflix ලගේ තවත් වැඩක්. ඉතින් අහන්න දෙයක් නෑනේ ෆිලුම ගැන. මේක වැටෙන Category  තමා Horror psycho thriller.

හරි කතාව පැත්තට හැරුනොත් මේකේ ප්‍රධාන චරිත 3 තියෙනවා.
1: Dr.jane Mathis – මෙයා ගැන කියනව නම් මෙයා මනෝ වෛද්‍යවරයෙක්
2: Nora – නෝරා කියන්නේ අපචාර වලට ලක්වෙච්ච ගෑනු ලමයෙක්
3: Alex – මෙයා ඇක්සිඩන්ට් වෙච්ච මූන විකෘති වෙච්ච මිනිහෙක් (මේ යකා ගැන බලලම තමා හරි හැටි තේරුම් ගන්න වෙන්නේ)

මේ කියපු අය තමා චරිත. නෝරා මේ Dr.mathis ගෙන් බෙහෙත් ගන්න කෙනෙක්. මේ නොරා මැතිස්ගේ ඔෆිස් එකට ඇවිති විදුරු කෑල්ලකින් ඇයට පහර දෙනවා. ඒ විතරක් නෙමේ ඒ වීදුරු කෑල්ලෙන්ම එයාගේ බෙල්ල කපා ගන්නවා. ඉතින් ටිකක් දවස් ගියාට පස්සෙ මේ Mathis ට නෝරා එයාගේ පස්සෙන් එනවා වගේ තේරෙනවා. ඉතින් මෙයත් මනෝ වෛද්‍යවරයෙක් හම්බෙනවා(මනෝ වෛද්‍යවරයෙක් මනෝ වෛද්‍යවරයෙක් ගෙන් බෙහෙත් ගන්නවා) ඔය අතරේ අර කියපු ඇලෙක්ස් එනවා Mathis හොයාගෙන හිතේ දුකට බෙහෙත් ගන්නයි. එයාගේ මතකේ ආපහු ගන්නයි.

ඉතින් Dr.mathis ට මොකද වෙන්නේ Nora ඇත්තටම Mathis පස්සෙන් එනව ද? එයා හොල්මනක් ද? ඇලෙක්ස් කියන්නේ කව්ද? කියන දේවල් වලට උත්තර හොයාගන්න මේක බලන්නම වෙනවා.

හරි මම කියපුවා ඇතිවෙයි කියලා හිතනවා. තව මගේ නිර්මාණය ගැන පහලින් Comment කරන්න අමතක කරන්න එපා. ඊලග උපැසිරසින් හමුවෙමු.

සැ.යු – මේක හොදින් කල්පනාවෙන් බලන්න තේරුම් ගන්න ඔනේ නම්.

Clinical (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Clinical.2017.WEBRip.x264-FGT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

688 downloadsDownload Clinical.2017.Baiscopelk.com_.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/DiniduKoojana1-e1483992526317.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිදු කූජන රුවනාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

688 downloadsDownload Subtitles36 KB

12 comments

  1. Priyankara Aponso

    Good Work
    Congratulation.....!

  2. ඉෂාන් මදුෂ

    එළ.බොහෝම ස්තුතියි.දිගටම සබ් කරන්න
    Ju-on ෆිල්ම් ටිකට මුල ඉදලම සබ් දෙන්න සහෝ
    කලින් එකත් නියමයි.ජය වේවා!

  3. me

    Thanks

  4. Kalindu

    ගොඩක් ස්තුතියි සබ් එකට

  5. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  7. අසිත

    ela kathwak wage
    horror nam atharinne na
    jaya wewa!!

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි….!

  9. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  10. Web-බුවා

    පට්ට netflix ලගෙම i BOY (2017) එකටත් සබ් දෙන්න බලන්න. :P

    ජය!

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.