Watch Trailer

Daddy’s Home 2 (2017) Sinhala Subtitles | තාත්තලගෙත් තාත්තලා! [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියව ටිකක් පමාවෙලා මුනගැහෙන්න තමා ආවේ. මොකද මේක ඇවිත් දැන් සති දෙකකට වැඩි කාලයක් ගතවුනා. කොහොමවුනත් පමාවෙලා හරි ඔන්න පවුල් හුටපටයේ දෙවෙනි සෙල්ලම අරගෙන තමා ඇවිත් තියෙන්නෙ. 2015 වසරේ නිකුත්වුන මෙහි පලමු චිත්‍රපටය ලබාගත් සාර්ථකත්වය නිසා මේ විදියට මෙහි දෙවෙනි කොටස නිකුත්වුනේ පසුගිය වසරේ නොවැම්බර් 10…

කට්ටියව ටිකක් පමාවෙලා මුනගැහෙන්න තමා ආවේ. මොකද මේක ඇවිත් දැන් සති දෙකකට වැඩි කාලයක් ගතවුනා. කොහොමවුනත් පමාවෙලා හරි ඔන්න පවුල් හුටපටයේ දෙවෙනි සෙල්ලම අරගෙන තමා ඇවිත් තියෙන්නෙ. 2015 වසරේ නිකුත්වුන මෙහි පලමු චිත්‍රපටය ලබාගත් සාර්ථකත්වය නිසා මේ විදියට මෙහි දෙවෙනි කොටස නිකුත්වුනේ පසුගිය වසරේ නොවැම්බර් 10 වෙනිදා. පලමු චිත්‍රපටය වගේම මෙයත් ආදායම් අතින් වගේම ලබාගත් අගයන් අතිනුත් සාර්ථකයි කිව්වොත් නිවැරදියි. Imdb 6ක අගයක් විදියටයි එය සටහන් වෙන්නෙ. රංගනයෙන් සුපුරුදු පරිදි බ්‍රැඩ් විදියට, Will Ferrell,ඩස්ටි විදියට, Mark Wahlberg දායක වෙනවා. කලින් කිව්වා වගේ මේ පාර පවුල් හුටපටයට ඔන්න තාත්තලාගෙ තාත්තලත් එකතුවෙනවා. ඒ කිව්වෙ බ්‍රැඩ්ගෙයි ඩස්ටිගෙයි තාත්තලා. බ්‍රැඩ්ගේ තාත්තා වන ඩොන් විදියට, John Lith gow,සහ ඩස්ටිගේ තාත්තා වන කර්ට් විදියට, Mel Gibson එකතුවෙනවා. ඒවගේම කලින් එකේ අන්තිමට දැක්කනේ සුපිරි රෙස්ලින් ක්‍රීඩක John Cena.ඔන්න මේකෙ Cena කාරයත් ඉන්නවා ඈ. ඔන්න මේකත් කියන්න ඕනෙ. දැනටමත් කලින් එක නොබලා මේ ලිපිය කියවන අයට මංඥං වගේ ඇති නිසා. මේකෙ පලමු එක නොබලා මේක බැලුවට කතාව රසවිදින්න බෑ. මොකද චිත්‍රපට දෙක සම්බන්දයිනෙ කොහොමත්. ඒ නිසා කොමඩියක් බලන්න කැමති, පලමු චිත්‍රපටිය නොබැලුව හැමෝටම කලින් එකත් බලලා මේකත් බලන්න ආරාධනා කරනවා. පලවෙනි එක බැලුව ඈයොනම් මේක නොබලන්නෙ නෑ.

මේ පාර වෙන්නෙ මේකයි, බ්‍රැඩුයි ඩස්ටියි දෙන්නම දැන් ඔන්න නීතියෙන් තාත්තලා වෙලානෙ ඉන්නෙ. දෙන්නටම දැන් ඉතින් ඒකෙ රඟේ තේරෙනවා. දෙන්නත් ඉතින් රණ්ඩු නොවී රණ්ඩු වෙවී ඉන්නවා. ඉතින් ඔන්න දැන් නත්තල ලංවෙලා. නත්තල නිසා බ්‍රැඩ්, ඩස්ටි ඇතුළු පවුලේ කට්ටියත් එක්ක එකතුවෙන්න එන්නෙ වෙන කවුරුවත් නෙමෙයි, බ්‍රැඩ්ගෙයි ඩස්ටිගෙයි තාත්තලා දෙන්නා. ඩස්ටි තාත්තාව හම්බවෙන්නෙ අවුරුදු 5කට පස්සේ. ඩස්ටි තාත්තත් එක්ක වැඩිය හිත හොදින් නෙමේ ඉන්නෙ. බ්‍රැඩ් ගැන කිව්වොත් හරියටම ඒකෙ අනිත් පැත්ත. දෙන්නා හම්බෙනකොටම ලොකූ උම්ම එකක් දීලා තමයි පටන්ගන්නෙ. ඩස්ටිගේ තාත්තා ඩස්ටි වගේම සෙල්ලක්කාර ඩයල් එකක්. හැට පැන්නත් නාකි වෙන්නෙ නෑ ටයිප් එකේ. බ්‍රැඩ්ගේ තාත්තා බ්‍රැඩ් වගේමයි ඉතින්. අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. 🙂 ඉතින් මේ දෙන්නත් ආවට පස්සේ සිද්ධවෙන ජරමර තමා කතාවෙ තියෙන්නෙ. වැඩි කතා ඕන නෑ. මේ කට්ටිය එකතුවෙලා නත්තල ගතකරන්නෙ කොහොමද කියලා පැය එක හමාරක් විතර කාලයක හැම විනාඩියක් පාසාම හිනාවෙන ගමන් බලාගන්න පුළුවන්. කුණුහරුප කොමඩි වලට වඩා කතා අනුසාරයෙන් කතාවෙන් සහ සිදුවීම් වලින් ඉදිරිපත් කරන කොමඩි තමයි වැඩිහරියක් තියෙන්නෙ. හැබැයි මං මෙතන කුණුහරුප කොමඩි කියලා ඒවා විවේචනය කරන්නෙ නෑ. මොකද මමම ඒ වගේ “කුණුහරුප කොමඩි” කියලා කියන්න පුළුවන් ඒවා උපසිරැසි කරල තියෙනවා. නමුත් මෝඩ ජෝක් නැතුව හිනාවෙන්න පුළුවන් කොමඩියක්නම් මම “කුණුහරුප කොමඩි” කියලා ලේබල් කරන්නෙ නෑ. මේකනම් කොහොමත් ඔන්න ඔය ලේබලේට වැටෙන එකක් නෙමෙයි කියලා තමයි කියන්න ඕනවුනෙ. මදැයි ඉතින් ඔය නේද? බ්ලූරේ කොපිමනෙ තියෙන්නෙ. දැන් ඉතින් බැලිල්ලක් තමා. යමින් ගමන කමෙන්ටුවකුත් කොටාගෙන ගියානම් අහවරයි නේද? එහෙනම් නැවත මුණගැහෙනතුරු ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

13,149 downloadsDownload Daddys-Home-2-2017.zip78 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

13,149 downloadsDownload Subtitles78 KB

61 comments

  1. Nirmal

    Thank's Bro!!!!!

  2. shan AC

    thnx bokka.......

  3. Kasun Ravi Janaka

    Thanks

  4. Pushpa Kumara

    thanks macho sub ekata...

  5. Madusara

    බොහොම ස්තුතිවන්ත වෙනවා මේ කරන සෙවයට.ජයවෙවා.

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Harsha shameera

    සබ් එක ටිකක් පරක්කු වුණා නෙ.
    අව්ලක් නෑ සබ් එක දුන්නා නෙ

  8. Bandaramudiyansi

    බොහොම ස්තුතියි මල්ලි. මන් මෙකෙ පලවෙනි මුවි එක බලළ තියේ. ඔලුව නිදහස් කරගන්න කියාපු ෆිල්ම් එක

  9. AsithaDilruwan

    elama saho thanks

  10. Nuwan_Hero

    thanks bn enakan balan hitiye meketh sub dennako A Bad Moms Christmas (2017)

  11. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  12. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  13. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...සුපිරි එකක් වගේ...

  14. Kasun A.

    sabata thuthi isuru saho.jaya!

  15. Ravindu Rukshan

    Thx

  16. UK_Fernando

    Thanks bro

  17. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  18. ranga11112

    උපසිරැසියට ස්තුතියි සහෝ,
    බුදු සරණයි

  19. diyakawa

    good work bro

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Batman Shean

    thanks machoooooo

  22. Hiranhiru

    මේක නම් මරු ඇති. ගොඩක් ස්තුතියි..
    ජය වේවා...!

  23. Amila Mudalige

    Sub ekta Thanks saho

  24. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වූවා‍ට ජය

  25. D.Chamara

    bohoma sthuthi sahooo

  26. madhubashana bandara

    thanks සහෝ.

  27. madhubashana bandara

    thanks සහෝ.

  28. awenn0723

    බොහොම ස්තුතියි sub එකට. දිගටම sub කරන්න. මේක හොදටම කරලා තියනවා.

  29. malith

    Ela ela

  30. EMWinchester

    elama mcn subata thanks

  31. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉසුරු සහෝ.
    ජයෙන් ජය.

  32. sublove

    Thanks sub ekata. ela thamai.

  33. Batman

    thx bro elama

  34. nishadchandima

    උපසිරැසියට ගොඩක් ස්තුතියි!!!

  35. PalindaMadubashana

    Thank you.. keep on

  36. gayan215

    bohoma sthuthi saho..

  37. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!

  38. SamithaSNP

    Thanks Bro.. Mewage thawa lassana movies wala sub denna.. TC

  39. SamithaSNP

    Thanks Brooo.. Mewage thawa lassana movies wala sub denna.. TC

  40. Rasheen Mansil

    Thank You!!!!

  41. Sajithlakshan

    උපසිරැසියට බොහොම ස්තූතියි

  42. Shan Ashok

    PLZ ANE MAN GODAK ASAI OAYGE SUB VALATA.MAN MEKA BISCOP WEB AEKATA KEEWA.BUT NOT DO IT,plz HOT TUB TIME MACHINE COMEDY meke 2 dunna.AEKA NEYAMETA HINA YANAWA.but 1 an 3 4 ne.PLZ OYATA PULUWANNAM AE TEKA DENNA.HOT TUB TIME 2 dunna KENA NEYAMA ENGLISH SUB VALA SINHALA TERUN DUNNA ADULT WORDS VUNATH.PLZ AEVIDEHATA DENNA ,AETAKOTAI fun.AM 30 +

  43. Sulakshana Thilakarathna

    බොහොමත්ම ස්තුතියි සිංහල උපසිරැසියට. ජය වේවා!!

  44. Hinniyaka

    supiri oka danakam hitiye sub ekata thanx machan

  45. Sandeepmadushan

    Supirima filumak..thanx sub ekata

  46. niro2006

    Thnx bro godak pin

  47. sumudu92

    Thanks

  48. GiH

    Thnx for the sub

  49. kent parker

    thanks

  50. rasara

    උපසිරැසියට ගොඩක් ස්තුතියි!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.