Dangerous Waters (2023) Sinhala Subtitles Dangerous Water (2023) බිහිසුණු ජලය (2023) ඉතාමත් සිත්ගන්නා කතාවක් වටා ගෙතුනු චිත්‍රපටයක්. ඉතින් IMDbහි 5.2ක අගයක් තමයි අරන් තියෙන්නෙ. මෙයාලා යනවා බර්මියුඩාවට චාරිකාවක්. මෙයාලා කිව්වේ කතා නායිකාවයි, එයාගේ අම්මයි, අම්මගේ සහකරුවයි තමයි යන්නෙ. ඉතින් ඒ චාරිකාව…

Dangerous Waters (2023) Sinhala Subtitles
Dangerous Water (2023) බිහිසුණු ජලය (2023) ඉතාමත් සිත්ගන්නා කතාවක් වටා ගෙතුනු චිත්‍රපටයක්. ඉතින් IMDbහි 5.2ක අගයක් තමයි අරන් තියෙන්නෙ. මෙයාලා යනවා බර්මියුඩාවට චාරිකාවක්. මෙයාලා කිව්වේ කතා නායිකාවයි, එයාගේ අම්මයි, අම්මගේ සහකරුවයි තමයි යන්නෙ. ඉතින් ඒ චාරිකාව අතරතුර සිදුවන සිද්ධි මලාවන් වලින් තමයි මෙම කතාව ගොඩ නැගෙන්නෙ පාදක වෙන්නෙ. චිත්‍රපටයේ කතාව කිව්වම ඒකේ රසය නැතිවෙනවනෙ. ඔයාලත් නරඹලාම තීරණය කරන්න.
ඉතින් මේක ඩොමිනිකන් රාජ්‍යයේ ලස්සන මැනවින් පිළිඹිබු වන පරිසරයක් තුල තමයි රූගත කිරිම් කරලා තියෙන්නෙ. ඇත්තටම කිව්වොත් ලංකාවට බෙහෙවින් සමාන පරිසර පද්ධතියක් චිත්‍රපටය තුලින් පෙන්නුම් කරනවා.
2022 මැයි මාසයේදී Odeya Rush, Saffron Burrows, Eric Dane සහ Ray Liotta සමඟින් මෙම චිත්‍රපටිය රූගත කිරීම් ආරම්භ කරනවා. එය John Bar ගේ කතාවක් පාදක කරගෙන නිර්මාණය කර ඇති අතර එය රචනා කර ඇත්තේ Mark Jackson විසින්. අවාසනාවන්ත ලෙස මැයි 26 වෙනිදා Ray Liotta කියන මේ අසහාය නළුවා රූගත කිරීම් අතරතුර කාලයේ, නින්දට ගොස් සිටින විට සැන්ටෝ ඩොමින්ගෝ කියන නගරයේදි ඔහුගේ නින්දෙන්ම මිය යනවා. ඉතින් ඔයාලත් මේක බලලා ඔබගෙ අදහස පහලින් දක්වන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබ සැමට ජයවේවා!
Dangerous Waters, Dangerous Waters (2023), Dangerous Waters (2023) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
8,258 downloadsDownload Dangerous-Waters-2023-Sinhala-Subtitles.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නාමල් දනුෂ්ක (Monee) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dangerous Waters (2023) Sinhala SubtitlesSubtitles by
නාමල් දනුෂ්ක
Subtitles
- #Dangerous Waters
- #Dangerous Waters (2023)
- #Dangerous Waters (2023) Sinhala Subtitles
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #නාමල් දනුෂ්ක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
14 comments
Kantha_DLA
MONEE
ස්තූතියි ඔබගේ ඇගයීමට සහෝ.. අනිවා කාලය තියෙන විදියට කරන්නම්.. ඔබට ජය!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Buddhika Lakmal
මේ වගේ මග ඇරුන මූවී වලට සබ් දෙනවට බොහෝම ස්තූතියි සහෝ....
දිගටම මේ වගේ ඒවටම සබ් දෙමු....
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.....MONEE
ස්තූතියි ඔබගේ ඇගයීමට සහෝ.. අනිවා කාලය තියෙන විදියට කරන්නම්.. ඔබට ජය!
මිලින්ද
Thanks
Hashan
බොහොම ස්තුතීයි උපසිරැසියට !!!
Ruchira
Thanks for the sub!!!!!
Anonymous
බොහොම ස්තූතියි උපසිරැසියට...
Sudara
බොහොම ස්තූතියි උපසිරැසියට...
A.S.
Thanks for the sub broo
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Nishan
Thanx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
ගොඩක්ම ස්තූතියි Monee ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
Puluwannam..................
Wonka (2023)
The Kitchen (2023)
Lift (2024)
Role Play (2023)
Society of the Snow (La sociedad de la nieve) (2023)
Dream Scenario (2023)