Watch Trailer

Detective Chinatown 1900 (2025) Sinhala Subtitles | ජැක් ද රිපර් සොයා... [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

කොහොමද හැමෝටම,

ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්, හාස්‍යය සහ අභිරහස් පරීක්ෂණ පිරි Detective Chinatown චිත්‍රපට මාලාවේ සිව්වැන්න (Detective Chinatown 1900 / 唐探1900) තමයි තමයි අද මම උපසිරසි අරගෙන ආවේ!

චිත්‍රපටයේ පසුබිම

1900 වර්ෂයේ ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ පිහිටි චයිනාටවුන් (Chinatown) කලාපය අශ්‍රිතව මෙම කතාව ගොඩනැගී ඇත. චයිනාටවුන් හි සිදුවන සුදු ජාතික යුවතියකගේ අභිරහස් ඝාතනයක් විසඳීමට, චින් ෆු  සහ අගුයි එකතු වී කරන උද්වේගකර සහ හාස්‍යජනක රහස් පරීක්ෂණය වටා මේ සැරේ කතාව ගලාගෙන යනවා.

කලින් චිත්‍රපටවලට වඩා වෙනස්ම අත්දැකීමක් ලබා දෙමින්, මෙය චිත්‍රපට මාලාවේ 4 වන කොටස වුනත් මේ චිත්‍රපටිය කලින් චිත්‍රපටි වල පැරණි කතා මාලාවලට ඍජු සම්බන්ධයක් නොමැත. ඒ නිසා ඔයාලට ස්වාධීන චිත්‍රපටයක් ලෙස මේක නරබන්න පුළුවන්!

රංගනය සහ අධ්‍යක්ෂණය

  • ප්‍රධාන රංගනය: Wang Baoqiang සහ Liu Haoran (පෙර චිත්‍රපටවල සිටි ප්‍රධාන නළුවන් දෙපළ මෙවර සම්පූර්ණයෙන්ම වෙනස් නව චරිත දෙකකින් නැවත හමුවෙනවා)
  • විශේෂ රංගනය: ජනප්‍රිය රංගන ශිල්පී Chow Yun-fat
  • අධ්‍යක්ෂණය: Chen Sicheng සහ Dai Mo
  • සංගීතය: Nathan Wang

චිත්‍රපටියේ තොරතුරු 

  • නම: Detective Chinatown 1900 (唐探1900)
  • වර්ගය (Genre): Comedy / Mystery / Action
  • නිකුත් වූ දිනය: 2025 ජනවාරි 29 (Spring Festival)
  • රූගත කළ ස්ථානය: Laoling Film Studio (2024 ජූලි - ඔක්තෝබර්)
  • භාෂාව: චීන (Chinese)

හාස්‍යය, අභිරහස සහ ක්‍රියාදාම පිරි සිනමා අත්දැකීමක් විඳගන්නා ගමන්, සිංහල උපසිරසි සමඟින් චිත්‍රපටය රසවිදින්න කියලා ඔයාලට ආරාධනා කරනවා!

Rank: Platinum
Ratings
Reviews
0
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

Part of the Detective Chinatown collection — every film in order.

1 comment

  1. george weasly

    thank u
    kohewath hoyaganna bari unu sub ekk

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.