ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් දෙවෙනි උපසිරැසිය අරන් ආවා. මම ඉස්සෙල්ලා දුන්න Horror of Dracula (1958) කියන චිත්‍රපටියේ දෙවන කොටස. ඇත්තටම මේ චිත්‍රපටිය පුළුවන් නම් කරල දෙන්න කියල කමෙන්ට් එකකිනුත් කියල තිබුනා ඔයාලට පැරණි හින්දි චිත්‍රපට උපසිරසි අරන් එන ප්‍රියන්ත දයාකිර්ති සහෝදරයා. IMDb 6.6 අරගත්ත…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් දෙවෙනි උපසිරැසිය අරන් ආවා. මම ඉස්සෙල්ලා දුන්න Horror of Dracula (1958) කියන චිත්‍රපටියේ දෙවන කොටස. ඇත්තටම මේ චිත්‍රපටිය පුළුවන් නම් කරල දෙන්න කියල කමෙන්ට් එකකිනුත් කියල තිබුනා ඔයාලට පැරණි හින්දි චිත්‍රපට උපසිරසි අරන් එන ප්‍රියන්ත දයාකිර්ති සහෝදරයා. IMDb 6.6 අරගත්ත ක්‍රිස්ටෝපර් ලි රඟපාන මේ චිත්‍රපටය ඔන්න එයා ඇතුළු ඔයාල ඔක්කොටම බලන්න අවස්තාව සිංහල උපසිරසි එක්ක.
කතාවේ හැටියට පළමු කොටසේ ඩ්‍රකියුලා මරලා දැම්මට එයා මැරුණේ නැ. ඉතින් මේ චිත්‍රපටයේ එයා හිටිය ගම බලන්න යන මිෂනාරිවරයෙක් ඩ්‍රකියුලා මැරුණේ නැති බව දැනගෙන එයා මරන්න උත්සහ කරනවා. ඒත් බේරුණු කවුන්ට් ඩ්‍රකියුලා එයාව විනාශ කරන්න හැදුව මිෂනාරිවරයා ගෙන් පලිගන්න එයාගේ ලේලිය එයාගේ විවාහ කරගන්න බලනවා. විවාහ කරගන්න කියන්නේ ඉතින් එයාත් ලේ උරාබොන පිසාචයෙක් කරනවා කියන එක. ඉතින් ඒක නවත්තන්න හදන එක තමා මේ චිත්‍රපටය. ඉතින් Drama, Fantasy, Horror වර්ගයේ චිත්‍රපට මෙන්ම කලාත්මක පැරණි චිත්‍රපට කැමැති ඔයාලට ආසාවෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක්. ඇත්තටම මේවා තමා ඔයාල දැන් බලන සොම්බි චිත්‍රපට වල මුලාරම්බය. මේ චිත්‍රපටයේ වීඩියෝව ඔයාලට ටොරන්ට් එකක් හරහා ඕන නම් ගන්න පුළුවන්. ඒ වගේම මම උපසිරැසිය යුටියුබ් සහ ඩේලිමෝෂන් වෙබ් අඩවි වල තියන වීඩියෝ පිටපත් වලට හරියන විදියට තමා හදල තියෙන්නේ.
මම ඊළඟට අරන් එන්නේ අලුත්ම අලුත් චිත්‍රපටයක්. විද්‍යා ප්‍රබන්ධ ගණයට අයිතිවෙන මම කලින් දුන්න චිත්‍රපටයකම දෙවැනි කොටස. ඉතින් එකෙන් හමුවෙන්න එන්නම්. මම යනවා.
බුදු සරණයි …..!
Due to copyright issues, we do not provide any torrent links.
Dracula Has Risen From the Grave [1968]
Watch Dracula Has Risen from the Grave 1968 – 720p
Watch Dracula Has Risen from the Grave 1968
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
351 downloadsDownload Dracula-Has-Risen-From-the-Grave-1968.Baiscopelk.com_.rar60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
16 comments
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
Ad hinda epa wenawa
mithun
බ්‍රො තැනක්ස් . කියන්න වචන නෑ සහෝ ඔය සුපිරි ෆිල්ම් හොයල උපසිරැසි දෙන එකට ගොඩක් ෆිං. Great job bro . ඉයෙ පෙරෙදා දුන්න එකත් අරන් බැලුව බ්ලුරෙම .. මාර අසයි ඉතින් අයෙ බයිස්කෝප් උපසිරැසි එක්ක බලද්දිත්.. මෙකත් ගන්නව.. මෙ වගෙ පෙමස් මුවී හොයල දිගටම දෙන්න බ්‍රො .. ඔයගෙ ඩව්න්ලොර්ඩින් වලට වියදම් ඔනෙ නම් මම සතුටින් හෙල්ප් දෙන්නත් කැමති.. වැඩෙ දිගටම අරන් යමු ඔබට ජය....
පුද්ගලිකව ඇඩ්‍ර්වාන්ස් එක්ස්ක් ගෙවල ෆිල්ම් ටිකක් තියෙ උපසිරැසි දාගන්න බැරි වෙයිද ...........
අසංක ප්‍රදීප් රණතුංග
පෞද්ගලිකව මට සල්ලි ඕන නැ සහෝ.,ඒත් සයිට් එකට ආදරේ නම් සයිට් එකේ දාන්න ඇඩ් ටිකක් හොයල දෙන එක සහ හොස්ටින් සඳහා පරිත්‍යාග කරන්න පුළුවන් මම හිතන්නේ. [email protected] කියන එකට ඉතින් email එකක් දාල විස්තර ඇහුවොත් ඇඩ්මින් සහෝදරවරු වැඩි විස්තර කියන්න බැරි නැ.
ඕන චිත්‍රපට ගැන කියනවා නම් ඉතින් කමෙන්ට් එකක් මාර්ගයෙන් මම දැනුවත් කරන්න. මට කරන්න පුළුවන් නම් ඉතින් අනිවාර්යයෙන් උපසිරසි කරලා දෙන්නම්. මොකද ඔයාල කමෙන්ට් වල දාන ඔක්කොම චිත්‍රපට වල නම් මම සටහන් කර ගන්නවා.
ස්තුතියි
Vikum08
පුළුවන් නම් සහෝ මෙන්න මේ ෆිල්ම් දෙකට සබ් දෙන්න. ලොකු උදව්වක්.
Bastille Day (2016),
The Man Who Knew Infinity (2016)
Ishan Madusha
දෙවෙනි එකටත් ඉක්මනින්ම උපසිරැසි කලාට බොහෝම ස්තුතියි සහෝ
Asitha
elama thanks
praneeth madu
බොහොම ස්තූතියි සහෝ
Tharaka
ඉක්මනින්ම දෙවෙනි එකටත් සබ් දීපු එකට ගොඩාක් ස්තූතියි සහෝ! මුල් එකනම් නියමයි. මේකත් එහෙම වෙන්න ඇති. ඇත්තටම පරණ ෆිල්ම් වල අමුතු කලාත්මක ගතියක් තියනවා. හැමදාම වගේ ඉදිරියටත් අපේ කාලයේ නොවන මේ වගේ නොදුටු සිනමා නිර්මාණ අප වෙත තව තවත් ගෙන එන්න කියලා මම ඉල්ලනවා.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!Kulanjana Maduranga
niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B\K
බොහොම ස්තූතියි
Withanage Priyantha Dayakeerthi
"අසංක" සොයුර ඔබට ගොඩක් ස්තුතියි, මගේ ඉල්ලීම ඉටුකර මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදුන්නාට. මා ළඟ පැරණි සිංහල, හින්දි සහ ඉංග්‍රීසි චිත්‍රපට එකතුවක් තිබෙනවා. එම එකතුවට මෙම නිර්මාණයත් DVD තැටියක් ලෙස අනිවාර්යයෙන් එකතු වෙනවා. එසේම "පැරණි හින්දි චිත්‍රපට සංගමයේ" මේවාට ආදරය කරනා මගේ කලාකාමී හිතවතෙක් සිටිනවා, මම බොහෝවිට ඔහුට මේවායේ පිටපතක් ලබා දෙනවා, ඔහු ලාභයකින් තොරව මේවායේ පිටපත් බොහෝ දෙනාට ලබාදෙනවා. එය මහඟු සේවයක්. සිනමාවට ආදරය කරනා ඔවුන් වැන්නවුන් ඉතාම දුර්ලභයි. මම පැරණි හින්දි චිත්‍රපට උපසිරසි කරන්නේ ඔහු වෙනුවෙන්මයි. (මේක ටයිප් කරද්දී අර "add වයිරසේ" පුදුම කරදරයක් කරන්නේ, ඒවා නිර්මාණය කර මේ ලොවට වධයක් දෙන ඔවුන් වැන්නවුන්ට ඉතාම ඉක්මනින් මේ මහා පොලව යට වාසස්ථානයක් ලැබෙන්නට ප්‍රර්ථනා කරමු!)
Withanage Priyantha Dayakeerthi
ඉහත ඇති මාගේ කමෙන්ටුව පිළිබඳවයි... මා සිතුවේ නැහැ එම add එක ඇඩ්මින් එක මඟින් දැමූ එකක් කියා, එම නිසා කනගාටුව ප්‍රකාශ කරනා අතර එය දර්ශනය වෙන අකාරයේ කිසියම් වෙනසක් සිදුකළොත් සුදුසු යයි මා සිතන්නෙමි.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thilakarathna
මෙම පැරණි, සුපිරි චිත්‍රපට මාලාව නැවත ගෙන ආවාට මගේ සතුට ප්‍රකාශ කරන්නෙමි. මේවාත් හරියට අපේ පැරණි ගීත වගේ සදාකාලිකවම රස විඳින්න පුළුවන්. අලුත් ගීතයකට ටික කලකින් මොකද වෙන්නේ? ඒ වගේ තමයි වර්තමාන බොහෝ චිත්‍රපටත්…
Sasanka Madhumal
Me film eke download link ekak denna plzzz... torrent wada nane...
Advertisement

බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ onna 2kth Gatha