අපි දැන් මෙහේද ඉන්නේ? අපි තව කොච්චර කල් ඉන්නවද අම්මේ? මම කොහොමද ටියාවයි කරන්වයි මුන ගැහෙන්නේ? නැන්දා මාවයි ටියාවයි අලි බාග් එක්ක යනවයි කිව්වා. ඉතින් මම නැතුව කොහොමද… ඕක නවත්තගන්න අලීශා! කවුරුවත් කොහේවත් යන්නේ නෑ. එන්න අලීශා අපි සෙල්ලම් කරන්න. දැන් මගේ වාරේ. මේ බලන්නකෝ. ඔයා පරාදයි. මගේ නරක වෙලාව වගේ…

අපි දැන් මෙහේද ඉන්නේ?
අපි තව කොච්චර කල් ඉන්නවද අම්මේ?
මම කොහොමද ටියාවයි කරන්වයි මුන ගැහෙන්නේ?
නැන්දා මාවයි ටියාවයි අලි බාග් එක්ක යනවයි කිව්වා.
ඉතින් මම නැතුව කොහොමද…
ඕක නවත්තගන්න අලීශා!
කවුරුවත් කොහේවත් යන්නේ නෑ.
එන්න අලීශා අපි සෙල්ලම් කරන්න.
දැන් මගේ වාරේ. මේ බලන්නකෝ.
ඔයා පරාදයි.
මගේ නරක වෙලාව වගේ.
අම්මා දුක් වෙන්න එපා.
අපිට ආයේ අලුතින් පටන් ගන්න පුලුවන්නේ.
ඇයි බැරි?
ආයේ පටන් ගන්න එක අමාරු වැඩක්.
මම හරි නේද සොනාලි?
ලේසි වැඩක් නෙවෙයි.
ඒත් අපිට තවමත් අවස්තාවක් තියෙනවා.
හැබැයි ඔයාට ඕනේ නම්.
අලීශා සහ කරන්, ටියා සහ සේන් කියන්නේ එකිනෙකාට සෑහෙන වෙනස් පෙම්වතුන් යුවලයන් දෙකක්. අලීශා සහ ටියා ඥාති සහෝදරියන්, කරන් සහ ටියා හොඳම යහලුවන් දෙදෙනෙක්. ඉතින් යාලුකම වගේම සහෝදරත්වයත් අපූරු විදිහට මේ හතර දෙනා අතරේ සම්බන්ද වෙනවා. ඒත් ඉතින් අලුත් බැඳීම් ඇතිකරගන්න ගොඩක් අය කැමතියිනේ. ඒ විදිහටම මේ ගොල්ලන්ගෙත් අලීශා සහ සේන් අතරේ අසම්මත සම්බන්දයක් ගොඩ නැගෙනවා.
එතනින් එහාට මේ සරල කතාව නම වගේම බොහොම ගැඹුරකට අපිව ඇදලා දානවා. අලීශා සහ සේන් විතරක් නොවෙයි, අලීශා සහ ඇගේ පියාගේ සම්බන්දය, ටියා සහ මවගේ බැඳීම, කරන් සහ ටියාගේ මිත්‍රත්වය, සේන් සහ ජිතේශ්ගේ ව්‍යාපාරික බැඳීම ගැන පවා අපට බොහොම අපූරුවට පවසනවා. ඒ වෙනුවෙන් දීපිකා – සිද්දාන්ත් යුවල බොහොම විශිශ්ට රංගනයක යෙදී තිබෙනවා. ඒ වගේම නස්රුදීන්, අනන්‍යා, සහ රාජත්ගේ රංගනයන් බොහොම හොඳ මට්ටමක තිබෙනවා. ඉතින් මිනිස් සබඳතාවල ගැඹුරටම කිමිදෙන්න කැමති නම්, විඳින්න ආසනම්, මේ චිත්‍රපටිය මග ඇරගන්න එපා.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HQ HD පිටපත් සඳහා වලංගු වේ.
18,903 downloadsDownload Gehraiyaan-2022.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
37 comments
Naveen Mbr
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සිස්.
90 ගණන් වල හින්දි ෆිල්ම් එකක් හුඟ කාලෙකින් දුන්නේ නෑනේ.
Kushan
Sub akta thanks
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
ජය වේවා!!!Bhanu
Thanks akke
Sahan Gayantha
thanks a lot sub ekataq
Anonymous
Patta
Namal
Gehraiyaan (2022) Sinhala Subtitles dunnata thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Naveen
උපසිරසියට තුති
Anonymous
Thanks for sub
Manoj
උපසිරසියට ස්තුතියි
Anonymous
තැන්කු වේවා
Tharindu
තෑන්ක්ස් සිස්
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Rumesh
එල එල
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරි ..!!
Gayan
බොහොම ස්තුතියි
Sheron
Thanks sister
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
mindika
Thanks !!!
Anonymous
jennifer ge marry me film ekta sub krnnkoo
ishan
Thanx Sub ekata
Terush
thanks sis
Anonymous
Bohoma sthuthiyi sahodari
Digtma aluth film demuDineth de silva
Thanks brother
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Prabhasoft
Thank you...!!!
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
D
සබ් එකට බොහොම ස්තුතියි. නමුත් Gehraiyaan කියලා සයිට් එකේ සර්ච් කලාට අවේ නැ. මට හිතෙන විදිහට සිංහලෙන් විතරක් නම සහ විස්තර දිලා තියන නිසා විය යුතුයි. එය English වලිනුත් ඇතුලත් උනානම් තවත් කෙනෙකුට පහසුවක් වේවි. නැවතත් සබ් එකට බොහොම ස්තුතියි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
Puluwan nan Title eka English walinuth danna. neththan search karata hoya ganna be.
MAALNATH
Thanks......good luck.....
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!viraj
thanks.......
oshanda
thaks sister
Advertisement
ස්බ් එකට ස්තූතියි!