Hridayam කියන්නේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 18 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු රොමැන්ස් චිත්‍රපටියක්. අධ්‍යක්ශනය කරන්නේ Vineeth Sreenivasan. රංගනයෙන් දායක වෙන්නේ Pranav Mohanlal, Kalyani Priyadarshan සහ Darshana Rajendran. අරුන් නීලකන්ඩන් ගේ වයස අවුරුදු 17 ඉඳන් 30 වෙනකන් ජීවිතේ සිද්දීන් තමයි මේ කතාවට ප…

Hridayam කියන්නේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 18 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු රොමැන්ස් චිත්‍රපටියක්. අධ්‍යක්ශනය කරන්නේ Vineeth Sreenivasan. රංගනයෙන් දායක වෙන්නේ Pranav Mohanlal, Kalyani Priyadarshan සහ Darshana Rajendran. අරුන් නීලකන්ඩන් ගේ වයස අවුරුදු 17 ඉඳන් 30 වෙනකන් ජීවිතේ සිද්දීන් තමයි මේ කතාවට පාදක් වෙන්නේ. අරුන් කියන්නේ කේරලයේ තියෙන බොහොම ජනප්‍රිය KC Tech කියන ඉන්ජිනියර් කොලේජ් එකට අලුතෙන් එන තරුනයෙක්. මේ කොලේජ් එකේ රහස් පටු මග කියලා ස්ථානයක් තියෙනවා. කොලේජ් එකට අලුතෙන් එන හැමෝටම මේ ස්ථානය අඳුන්වලා දෙනවා. මේ දොරෙන් එහා පැත්තේ තියෙන දේ බලන්න පුලුවන් වෙන්නේ ඔයගොල්ලන් මේ කොලේජ් එකේ ඉන්න අන්තිම දවසේ කියලා.
ඉතින් කාලය ගත වෙද්දී ඔහු එම කොලේජ් එකේම දර්ශනා කියන ගෑනු ලමයට ආදරය කරනවා. ඔවුන් දෙදෙනාගේ ආදර කතාව තමයි චිත්‍රපටිය මුල් බාගය පුරාවට යන්නේ. ඉතින් ඊට පස්සේ මේ දෙන්නගේ ආදර කතාවට මොකද වෙන්නෙ කියලා කතාව බලලම දැනගමු. ජීවිතේ සුන්දර ම කාලයක් ගැන කියවෙන මේ චිත්‍රපටිය බලපු නැති අයට බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් ආයෙත් හමු වෙමු.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HQ HD පිටපත් සඳහා වලංගු වේ.
55,048 downloadsDownload HM-2022.zip85 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
30 comments
Kushan
oshanda
thanks sis....
Anonymous
Pada
Bheeshma parvam
Salute sub plzSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Bimsara Yashan(ඔලිව)
උපසිරැසියට බොහොම ස්තූතියි. ජයවේවා!
Anonymous
හ්‍රිදයම් නම් බැලුවා. මේක තිරිදයම් නිසා බලන්නම්
Anonymous
Paw yko eki
Rukshini
සබ් එකට thank you...❤️
83 ෆිල්ම් එකට සබ් දෙන්නකෝ ...
Anonymous
Eeya yako e gobba site ekenuth balanawada. Sub nathuwa balapan eka nambui eeta wada
Kantha_(DLA)
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Sameera
හම්මෝ...මෙච්චර ඉක්මනට සබ් එක හම්බවෙයි කියල හිතුවෙ නෑ....ජයවේවා බයිස්කෝප්
Manoj
බලපු නැති අය නම් පොඩි ප්‍රමානයක් ඇත්තේ අක්කේ ඒනිසා අර පහල රික්වෙස්ට් කරපු මලයාලම් ෆිල්ම් ටික දෙන්න බලන්න
කොහොමවුනත් මහන්සියට ප්‍රනාමය!Sameera
Sumesh and Ramesh kiyala malayalam filmk tymwa langadi thamai awe...puluwwnnm eekata sub 1 denwda...thaama kawruth deela na..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sakindu Wickramasinghe
me film eka download kergnne kohomada
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
ඇත්ත
බයිස්කෝප් එකේ සබ් නම් දැන් පරක්කු වෙලා දෙන්නේ,හැබැයි ඔයාලගේ සබ් වල කොලිටිය වෙන මොන සයිට් එකකවත් නෑ.......
වෙඩි වගේ සබ් දෙන සබ් මැෂින් කියලා හිතන් ඉන්න උන් ඉන්න සයිට් එකක් තියෙනවා" සිනෙරු "කියලා , එකෙන් මන් තෙලුගු ෆිල්ම් එකක් බැලුවා ලගදීම ආපු, කියන්න වචන නෑ ෆිල්ම් එකත් එක්කම එපාවුනා , කිසිම තේරුමක්/ගැලපීමක් නැතුව සබ් එක පරිවර්තනය කරලා තියෙන්නේ,තනිකරම විකුර්තියක්,ගූගල් ට්‍රාන්ස්ලේට් එකකට උඩින් අයිසින් තවරලා වගේ.තුහ් නෙදකින්..
ඒ නිසා තමයි බයිස්කෝප් එක්ක තවමත් මෙච්චර රසික පිරිසක් ඉන්නේ,Tharindu
සිරා බන්
මාත් බැලුවා James කන්නඩ ෆිලුම උන්ගෙ සබ් එකෙන්
ගූ ගොඩක් බන් සබ් එක
සිනෙරු නෙවෙයි සිරෙනෝ කියලා දාන්න තිබුනේ
Anonymous
Thanks for sub
Please give dulquer salman's movie SALUTEindika 75
thanks..
Anonymous
තෑන්ක්ස් මා පුතී
Anonymous
Alia bhatt ge aluth filuma dennko
Lahiru Lakshan
thanks a lot.....
Mano
Godak sthuthi..Jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
film wala nama sinhalen danda epa bng hoyaganda ba
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ...!
ARA
THANK YOU...
Anonymous
Maru
Advertisement
Sub akta thanks