Watch Trailer

Imperium (2016) with Sinhala Subtitles | හිට්ලර් වාදියෙක් වූ හැරී පෝටර් [සිංහල උපසිරසි සමඟ]

කොහොමට තියෙයිද ආයෙම හිට්ලර් පාලනයක් ආවොත්? ඉතින් ඔන්න ඇමරිකාවෙනම් කට්ටියක් සූදානම් ඒ පාලනය ආයෙම ගේන්න..ඔබට එය දකින්න පුලුවන් Imperium (2016) සලරුවෙන්..ඉතින් ඔබ මා කවුරුත් දන්නා Daniel Radcliffe නොහොත් හැරී පෝටර් ප්‍රධාන චරිතය රග දක්වන මේ සලරුව බලන්න ආරාධනා කරනවා. imdb මීටරේ 6.6ක් කරකිලා තියෙන මේ සල…

Imperium (2016)

කොහොමට තියෙයිද ආයෙම හිට්ලර් පාලනයක් ආවොත්? ඉතින් ඔන්න ඇමරිකාවෙනම් කට්ටියක් සූදානම් ඒ පාලනය ආයෙම ගේන්න..ඔබට එය දකින්න පුලුවන් Imperium (2016) සලරුවෙන්..ඉතින් ඔබ මා කවුරුත් දන්නා Daniel Radcliffe නොහොත් හැරී පෝටර් ප්‍රධාන චරිතය රග දක්වන මේ සලරුව බලන්න ආරාධනා කරනවා.

imdb මීටරේ 6.6ක් කරකිලා තියෙන මේ සලරුව ඇත්තෙන්ම හැරී පෝටර්ගේ අති විශිෂ්ට රංගනයෙන් හැඩ වැඩ වී තිබෙනවා.. බෙදුම් වාදීන්, ජාති වාදීන්, වර්ග වාදීන්, ෆැසිස් වාදීන්(මටනම් මේවා මෙලෝ හසරක් තේරෙන්නෑ) නම් වූ නොයෙක් වාදීන් මේ චිත්‍රපටියෙන් ඔබට දැක ගත හැකි වේවි.

ඉතින් මෙය අධ්‍යක්ෂනය  Daniel Ragussis අතින් සිදුවී ඇති අතර මෙය ලියා තිබෙන්නේ Michael German විසිනුයි. ඒ වගේම හොලිවුඩයේ නම ගිය රංගන ශිල්පීන් රැසකුත් මෙයට දායක වෙලා තිබෙනවා.

කතාව ගැන කියනවනම් අප්‍රිකාවෙන් සීසියම් කියන විකිරණ රසායන ද්‍රව්‍ය ත්‍රස්ථවාදීන් විසින් ගේනවා ඇමරිකාවට. මේක මාට්ටු වෙනවා ‍fbi එකට…මාධ්‍ය මොකුත් නොදන්නා මේ පලහිලව්ව රේඩියෝ ෂෝ එකක් මගින් පුද්ගලයෙක් ප්‍රචාරය කරනවා..ඔහු ඇවිල්ලා ජාති වාදය අවුස්සන සුදු ජාති වාදී මත තියෙන පුද්ගලයෙක්. ඉතින් ‍fbi එක හිතන්නේ සීසියම් තියෙන්නේ මොහු ගාව කියලා ඔහුව අල්ල ගන්න මෙහෙයුම විදිහට තමයි හැරී පෝටර්ව යවන්නේ යම් කල්ලියක් ඇතුලට ඔත්තු බලන්න මොකද ඒ මාර්ගයෙන් ඉහත සදහන් කරපු පුද්ගලයව අල්ල ගන්න ..ඉතින් බලලම දැන ගමු හැරී පෝටර්ගේ ඔත්තු බැලිල්ල හරියයිද, නැත්තම් අහු වෙයිද කියලා එහෙනම් ගිහින් එන්නම් ඔබට ජය.

Imperium (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Imperium.2016.WEB-DL.x264-FGT

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

5,196 downloadsDownload Imperium.2016.Baiscopelk.com_.rar57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/praneeth-madhu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,196 downloadsDownload Subtitles57 KB

25 comments

  1. Dhammika Thilan

    Thanks Bro..
    Jayama wewa
    onna bagatta

    1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      Good luckබොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ෴෴ film ekanam tokai honda

  2. උදාර දිල්ශාන්

    සබ් එකට තුති ප්‍රනීත් සහෝ
    ෴෴ජය වේවා෴෴

  3. රයන් ද සිල්වා

    නියමයි සහෝ ෆිලුම බාන්න දාලයි තියෙන්නේ
    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට....

  4. කවීන් ලහිරු

    එලම සහෝ සබ් එකට
    #ජය

  5. Thithira Alahakoon

    Niyamayi bro...

  6. Sisila Prasad

    නියමයි සහෝ.
    බොහොම ස්තුතියි.
    ජයවේවා..!

  7. devinda

    ty madu bokka......Lv u......

  8. Dulanga

    Thanks

  9. Nalaka

    Maxxxxaa

  10. Asitha

    elama thanks

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...........

  14. රවිඳු රුක්ෂාන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට....................

  15. Sajith Anthony

    උපසිරිසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!

  16. dhananjaya

    Tnx bro for sub

  17. Ashen

    බොහම ස්තූතියි සහෝ සබ් එකට..
    ජයෙන් ජය!

  18. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  19. mithun

    Thx bro good movie

  20. Dilshan

    film eka download karnne kohomda

  21. Nandun Malinda

    thanks..

  22. Wicki

    බොහම ස්තූතියි

  23. Saranga J. Liyanagama

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  24. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.