Infinite (2021) Sinhala Subtitles | නිමක් නැති මතක සටන… [සිංහල උපසිරසි]
කොහොමද හැමෝටම? පලවෙනි දෙවෙනි තුන් වෙනි රැලි එක්ක කොරෝනා සමඟ ගෙවන ජිවිතේ ආයෙත් පොඩි විවේකයක් ලැබුන නිසා උපසිරසක් කරන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන් උනා. පුනරුප්පත්තිය කියන තේමාව මූලික කරගෙන නිර්මාණය උන අලුත් විදිහේ ප්‍රබන්ධ කතාවක් සමඟින් තමයි මම ඔබ මුණ ගැහෙන්නේ. ආසයතික රටවල් වල අදහන බෞද්ධ දර්ශනය හින්දු ආගම වගේ ආගමික පසුබිම් වල පුනරුප්පත්තිය හෙවත් මරණින් පසු නැවත ඉපදීම විශ්වාස කරනවා. අපි බොහෝවිට අහලත් ඇති සමහර කුඩා දරුවෝ කලින් ආත්ම වල විස්තර කියනවා. ඒ වගේ ලඟදි එහෙම පෙර ආත්මය කතාකරන දරුවෙක් අපිට වේයන්ගොඩ ප්‍රදේශයේ ගැරේජ් එකකින් මුණ ගැහුනා. පෙර ආත්මයේ මතකයන් මේ ආත්මයට ගෙනවිත් ඒ මතකය විස්තර කිරීමක් තමයි අපි ඒ අවස්ථා වලදී දුටුවේ. ඉතින් මේ දේ මුල්කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයක් තමයි Infinite (2021) කියන්නේ.
චිත්‍රපටය ගැන කිවොත් එවන් මැකෝලි කියන්නේ හීනෝන්මාදය සහිත පුද්ගලයෙක්. මේ රෝගය නිසා කීපවරක් සියදිවි හානිකරගන්න උත්සහ කලත් තවමත් ජිවතුන් අතර සිටින රැකියා ස්ථාන වල සිද්ධ උන හැල හැප්පීම් එක්ක ජීවිතය ගෙවා ගැනීම අපහසු මට්ටමකට පත්වූ පුද්ගලයෙක්. ඉතින් ඔහුට සහජයෙන් වගේ පැමිණි හැකියාවක් හරහා කඩු නිර්මාණය කිරීමට පුළුවන් කමක් ලැබී තිබෙනවා. ඒ හැකියාවන් ඉගෙන ගැනීමෙන් දියුණු කරගත් එකක් නෙමේ කියල ඔයාලට කතාව බලාගෙන යනකොට තේරුම් යාවි. ඉතින් රැකියාවක් නොමැති කමින් මෙවැනි කඩුවක් නිර්මාණය කරන එවන් එය විකුනාගැනීමට ගොස් යම් අකරතැබ්බයකට මුහුණ දෙනවා. හැබැයි එතනින් පස්සේ තමයි එවන්ගේ ජීවිතය වෙනස් මාර්ගයකට අවතීර්ණ වෙන්නේ. ඉන් පස්සේ එවන්ට විවිධාකාරයේ පුද්ගලයන් මුණ ගැහෙනවා. ජිවිව්තය එපාවූ එවන්ට ජිවත් වීමට අරමුණක් ලැබෙනවා. ඉතින් මේ හැම දෙයක්ම හොයාගන්න මේ චිත්‍රපටය රසවිඳින්න සිදුවෙනවා.
Mark Wahlberg, Chiwetel Ejiofor සහ Dylan O’Brien වැනි ප්‍රසිද්ධ රංගන ශිල්පින් දායක වන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ The Equalizer, The Magnificent Seven, Southpaw සහ Olympus Has Fallen චිත්‍රපට අධ්‍යක්ෂණය කල Antoine Fuqua විසින්. එහෙනම් ආයෙත් දවසක මුණ ගැහෙන තෙක් සිංහල උපසිරසක් සමඟින් මුණ ගැහෙමු. සැමට ජය සහ නිරෝගී සුව!
” Due to copyright issues, we do not provide any torrent links. “
SInhala Subtitles
-- Count 20703 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
Thanks for sub
කට්ටිය කියන තරම් මේකෙ නරකක් නැහැ. ඩිලන්ට මීට වඩා ස්ක්‍රීන්ටයිම් එකක් තිබ්බා නම් එල.
සබට තුති ආ!!
thanks …….
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thank you
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub eka dwn kara eth penanne ne. Select kranna wath ne CC wala
sub ek downlod krgnnbbene ad witgri pla wenne. rkko ariyt pehedili krl enn ad baalal hri sub ek gan. play wwnem add. netnm sckip krnn hari ad system ekk hadan
Sub download krnn bane wenama site 1kt ghn chrome 1ke ad play wenwne
thanks ………………
Bro WEDDING CRASHERS movie ekatath sub ekak hadala ewanna
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
ගොඩක් ස්තුති
බොහොම ස්තූතියි …. !
thankas brother sub akat…twath me wage watina weda karanna hekiyawa shakthiya lebewa…..
Thnx
Godak sthuthi.. Jaya wewa!
බොහොම ස්තුතියි ලොක්කා සබ් එකට ආදරෙයි
♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦
බොහොම ස්තූතියි සහෝ……
thankx machan
උපසිරසියට ස්තූතියි සහෝ
උපසිරසියට බොහෝම ස්තූතියි
thanks for the sub
Tnx bro…Good Luck…..
ස්තූති සබ් එකට
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
සුපිරි සැට් එකක්ම ඉන්නෝ නෙහ් ෆිලුමේ
ජය වේවා!!!
පහරක් වගේ
බොහොම ස්තූතියි
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
තෑන්ක්ස් සබ් එකට සහෝ
Thanks lokka
niyamai superi thanks bro
Ubalage sub enne dan film eka awith satiyakata passe
සිංහල උපසිරසියට ස්තුතියි ..ජයෙන් ජයම වේවා සහෝ!!
මේවනේ බන් දෙන්න ඕන
thanks bro
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks..
අම්මෝ කාලෙකින් හසා අයියේ ගින්දර වගේ එකක් නේ දීලා තියෙන්නේ. බොහොම ස්තුතියි හසා අයියේ සබ් එකට
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Thanks brother
JAKOB’S WIFE film eke sub eka denna puluwanda
තැන්කු තැන්කු
Waasiyak.. Thanks bro
ලොක්කා කාලෙකට පස්සෙ නෙව…
උපසිරසියට තැන්කු වේවා…
Thanks brother
Keep it up
thanks a lot sub ekata
Sub ekata thanx
Good work friend, Thanks for the sub
සිංහල උපසිරැසියට ස්තූතියි
Goda kaalekin aiyaa sub ekak dunne…
enakan balan hitapu ekak thamaa ithin…
thanks bro
හසන්ත අයියගෙ සබ් එකක් කාලෙකින් දැක්කේ.. ස්තූතියි අයියේ සබ් එකට
Man in high castle maga nawaattuwe ai
බලන සෙට් එක, කමෙන්ට්ස් අඩු හින්දා සබ් එක කරන්න කිසිම මෝටිවේශන් එකක් නෑ සහෝ.. ඉස්සරහට කොහොමහරි ඉතුරු සීසන් දෙකේ සබ් දෙන්න නම් හිතාගෙන ඉන්නව.. අපි බලමුකෝ.
Puluwan nam try ekak denna
niyamai bro Mona supiri film awath wedak ne bro me wage supiri subtitles nethnm thank you so much