Watch Trailer

Kill Them All (2017) With Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

පිලිප්ගේ (J.C. Van Damme) තාත්තා තිබුණ යුගෝස්ලාවියාවේ මාධ්‍යවේදියෙක්. සර්බියාව වෙනම රටක් වෙන්න යුද්ධ කරන්න පටන් ගත්තට පස්සේ යුද්දෙට විරුද්ධව කථා කරපු පිලිප්ගේ තාත්තාව කවුදෝ මරනවා. පිලිප්ගේ අම්මටත් තර්ජන ආවාට පස්සේ පිලිප්ව රටින් පිට යාලුවෙක්ට හදා ගන්න දෙන පිලිප්ගේ අම්මා දිවි නසා ගන්නවා. ලොකු වෙන පි…

 

පිලිප්ගේ (J.C. Van Damme) තාත්තා තිබුණ යුගෝස්ලාවියාවේ මාධ්‍යවේදියෙක්. සර්බියාව වෙනම රටක් වෙන්න යුද්ධ කරන්න පටන් ගත්තට පස්සේ යුද්දෙට විරුද්ධව කථා කරපු පිලිප්ගේ තාත්තාව කවුදෝ මරනවා. පිලිප්ගේ අම්මටත් තර්ජන ආවාට පස්සේ පිලිප්ව රටින් පිට යාලුවෙක්ට හදා ගන්න දෙන පිලිප්ගේ අම්මා දිවි නසා ගන්නවා. ලොකු වෙන පිලිප් සර්බියාවේ හිටපු ඇමති දිමිත්‍රි පෙට්‍රොවික්ගේ ආරක්‍ෂක කණ්ඩායමට එකතු වෙන්නේ හිතේ බලාපොරොත්තු ගොඩාක් තියාගෙන.

දවසක් දිමිත්‍රිටයි, පිලිප්ටයි අනතුරක් වෙනවා. දිමිත්‍රිට වෙඩි වදිනවා. පිලිප්ට තුවාල වෙනවා. දෙන්නාවම රෝහලට අරගෙන ආවාට පස්සේ දිමිත්‍රිගේ ආරක්‍ෂක කණ්ඩායමේ අනෙක් අය රෝහලට එන්නේ පිලිප්ව මරන්න.

ඇයි ඒ.?

පිලිප්ට බෙහෙත් කරන රෝහලේ හෙදිය සුසෑන් (Autumn Reeser) එක්ක එකතු වෙලා පිලිප් එයාව මරන්න එන අයගෙන් බේරෙන්න උත්සහා කරනවා.

ඊට පස්සේ මොකද වෙන්නේ.?

පිලිප්ටයි සුසාන්ටයි බේරෙන්න පුළුවන් වෙයිද.?

කවුද මේ සර්බියාවේ හිටපු ඇමති දිමිත්‍රි පෙට්‍රොවික්.?

Peter Malota ගේ අධ්‍යක්ෂණයෙන් 2017 ජුනි 6 වෙනිදා ඇමරිකාවේදී පෙන්නන්න පටන් ගත්ත මේ චිත්‍රපටියේ ඉන්නේ අපි පොඩිකාලේ ඉඳලාම ආදරය කරන බෙල්ජියම් ප්‍රවීන සටන් නළු J.C. Van Damme. ආ.. J.C. Van Damme ගේ පුතා Kris Van Damme දුසාන්ගේ චරිතය මේකේ රඟපානවා. ඒ වගේම ප්‍රවීන නළු Peter Stormare මේකේ රඟපානවා.

ඔයාලත් බලන්න. හොඳ action චිත්‍රපටියක්. එහෙනම් තවත් හොඳ චිත්‍රපටියකින් හම්බවෙමු. ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා.!

 

Kill'em All (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kill.Em.All.2017.BRRip.XviD.MP3-RARBG

Kill’em.All.2017.720p.BluRay.x264.[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

8,008 downloadsDownload Kill-Them-All-2017.zip58 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/දර්ශන-අරවින්ද-e1496124918152.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන අරවින්ද අබේසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

8,008 downloadsDownload Subtitles58 KB

23 comments

  1. නවින් නිසල්

    ~~~උපසිරසියට ස්තුතියි~~~

  2. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ---- බුදු සරණයි - දෙවි පිහිටයි ---

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  3. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  4. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  5. buddi

    Thanks..........

  6. kumara

    බොහෝම ස්තූතියි මල්ලි සබට. ජයවේවා දිගටම සබ් දෙමු. බුදු සරණයි.........

  7. අසිත

    elama saho thanks

  8. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  9. Chalana

    thnx bro...

  10. pramuk

    thanxxxxxxx

  11. Ajith Priyantha

    සබ් එකට ස්තුතියි
    ජය වේවා

  12. ut

    thanks

  13. Kulanjana Maduranga

    niayamai…patta fillumak...aniwa bamak thama.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Muditha

    සබ් එකට ස්තුති.. ජ‍යේන් ජය.....

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Udaya Fernando

    Thanks machan

  17. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා.....

  18. Isuru Dul

    patta bn.tnx

  19. හිරු

    විස්තරයෙ හැටියට පිලුම එලටම තියෙන පාටයි.. ඔන්න මමත් බාගන්නවා... ස්තුතියි..

  20. Sanath Gunasekara

    Great job sahooo

  21. Shanukaf49

    Thanks bro

  22. tharaka madushanka herath

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  23. nilanka

    thanks........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.