තෙලිඟු සිනමාවේ Mass Maharaja නමින් හදුන්වන Ravi Thejaගෙ විශිෂ්ඨ සිනමාවක් සමගින් තමයි අද බයිස්කෝප් එකට ආවෙ. Gopichand Malineni අධ්‍යක්ෂනයෙනුත් S. Thaman සංගීතයෙනුත් හැඩවුනු මෙම චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 16.5ක මුදලකින් නිර්මානය වූවක්. සිනමා පටය පසුගිය අවුරුද්දේ මැයි මාසයේ පමණ නිකුත්වීමට නියමිත…

තෙලිඟු සිනමාවේ Mass Maharaja නමින් හදුන්වන Ravi Thejaගෙ විශිෂ්ඨ සිනමාවක් සමගින් තමයි අද බයිස්කෝප් එකට ආවෙ. Gopichand Malineni අධ්‍යක්ෂනයෙනුත් S. Thaman සංගීතයෙනුත් හැඩවුනු මෙම චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 16.5ක මුදලකින් නිර්මානය වූවක්. සිනමා පටය පසුගිය අවුරුද්දේ මැයි මාසයේ පමණ නිකුත්වීමට නියමිතව තිබුනත් කොවිඩ් තත්ත්වය හේතුවෙන් රූග කිරීම් පසුබට කිරීමට තීරණය කෙරුනා.කෙසේ නමුත් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ, සන්ක්‍රාන්ති සමය වනවිට චිත්‍රපටය නිකුත් කිරීමට හැකි වේ යැයි නිර්මාණ කරුවන් නිවේදන නිකුත් කලා. ඒකත් එක්කම රවි තේජාගේ රසිකයන් තවත් උන්මාදයට පත්වුනා. නැවතත් චිත්‍රපටිය එලිබැසීම ජනවාරි 14 දක්වා කල් යයි බවට නිවේදන නිකුත් කලත් පසුව චිත්‍රපටයේ ට්‍රේලරය නිකුත් වූ දිනයේ අධ්‍යක්ෂක Gopichand මහතා නිකුත් විමේ දිනය ජනවාරි 9 බවට තහවුරු කලා.
චිත්‍රපටය නිකුත් වී පලමු දින දෙක තුල කෝටි 10සීමාව පසුකල අතර දින පහක් තුල කෝටි 31 සීමාව පසුකලා. දින 15ක් තුල කෝටි 55ක ආදායමක් උපයමින් එතෙක් මෙතෙක් රවී තේජා වැඩිම ආදායමක් ලබා ගත් චිත්‍රපටය බවට පත්වෙනවා. මේ වනවිට චිත්‍රපටයේ මුලු ආදායම කෝටි 60ක් පමණ වනවා. IMDb තීරුවේ 3000-කට අදික ප්‍රේක්ෂක ඡන්ද අතරින් මීටරය 7.4ක් දක්වා ඉහලින් තියන්න චිත්‍රපටය සමත් වනවා.
Aha විකාශන ආයතනය මගින් චිත්‍රපටය ඊයේ දිනයේ (පෙබරවාරි 5වෙනිදා පාන්දර)(OTT) ඩිජිටල් පිටපත් නිකුත් කිරීමට කටයුතු කරනවා. චිත්‍රපටයේ ප්‍රධාන වශයෙන් Ravi Theja සමගින් Shruti Haasan ප්‍රධාන චරිත සදහා පන පොවනවා. මීට අමතරව Varalaxmi Sarathkumar, Samuthirakani, P. Ravi Shankar ඇතුලු ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ නලු නිලියන් රැසක් දායක වෙනවා. රවී තේජා ප්‍රධාන චරිතය රඟපාන 66වන චිත්‍රපටය මෙය වනවා.
වීර ශංකරා නොහොත් ශංකර්(Ravi) පොලිස් නිළධාරියෙක්, අහම්බෙන් දවසක ඔහුට ගුවන් බලපත්‍ර සදහා විමසුමකට යන්න වෙනව. වැඩේ අවසන් වෙලා පොලිස් ස්ථානයට ආවත් ගුවන් බලපත්‍ර විමසුම ගැන ශංකර්ට සැකයක් පහල වෙනව. ඒතනින් තමයි සලීම් බත්කල් නොහොත් ඉන්දියාවේ දරුණු ගනයේ අපරාධකරුවෙක් යැයි සලකන පුදගලයාගේ දෛවය පොලිස් කාරයෙක් අතින් වෙනස් වෙන්න පටන්ගන්නෙ. ඒ වගේන තවත් තමන්ගෙ තත්ත්වය ගැන ලොකුවට හිතාගෙන ඉන්න මැරයන් දෙදෙනෙකුගේ ජීවිත පොලිස් නිළධාරියෙකු අතින් කනපිට හැරෙන හැටි විනාඩි 154ක් පුරාවට කම්මැලි කමක් නැතිව ඉදගෙන බලන්න. RED චිත්‍රපටියේ උපසිරැසි සමගින් හමුවන තුරු ඔබෙන් සමුගන්නවා.
ජය ශ්‍රී!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
26,342 downloadsDownload Krack-2021.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
36 comments
tharidu16
tharidu16
thanks machi
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
බොහෝම ස්තුතියි මල්ලි සිංහල උපසිරැසියට චිත්‍රපටිය සිංහල උපසිරැසි එක්ක බලකල් ඉවසිල්ලක් නැතුව හිටියේ.
Anonymous
අම්මෝ අලුත් ෆිල්ම් එකක් නැතුව වේලි වේලි හිටියේ සහෝ..ඇයි දැන් වැඩිපුර site එකේ වැටෙන්නෙ පරන ඒවනේ........
ඔහොම්ම Red , Alludu Adhurs දෙකටත් sub දෙමු
ජයවේවා!!!isuru srinath sjs
නියමයි මචං... දෙනකන් හිටියේ... බොහොම ස්තුතියි.. ජය!!!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
Tnkz mchn
Anonymous
Dee
තාරක නුවන් දිල්හාර
ස්තුතියි උපසිරැසියට...
චිත්‍රපටිය නං බලන්න ආසාවෙන් ඉන්නෙ..
වෙලාවක් ලැබුණු ගමන් බලනවා, උපසිරැසි එක්කම..
ජයෙන් ජය..!!!Anonymous
Ravi theja ge film valata nam asa naha eth sub ekata sthuti
Anonymous
super br0
Gihan perera
නියමයි සහෝ..... ස්තුතියි.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.... ඉක්මනින් red එකේ උපසිරැසි දෙන්න බලන්න....ජය වේවා....
Nilush Angana
Sub ekata thanx
Prabodha Jayakody
Thanks...
Supun Kaushalya
තෑන්ක්ස් මචං
Anonymous
ඇයි බොලේ 2000 ගානක් download කරලත් comment මෙච්චර අඩු
Comment එකක් දාගෙන පලයන් උබලයි ඇගේ ඇටයක් හැලෙන්නේ නැහැනේkavishka
supiri
chamika
tnx bro
Rasika Robinson
thank u very much
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
thnku brodah
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
lakmal
thank u, dear
Indura
THANK YOU.......
KAVINDU DARSSHANA
THANKA BRO
KAVINDU DARSSHANA
THANKS BRO
jayanada rupasinhe
down karanna bane film eka help me
-චානක ඉඳුනිල්-
baiskopedownloads.co site eke beluvada?
chaminda1996
උපසිරසි වෙනු වෙන් බොහොම ස්තූතියි.
කාලෙකයට පස්සේ ආපු නියම Telugu ෆිල්ම් එකක්.Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Udaya Fdo
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks. .............good luck. .......
wenura
thanks brother
Advertisement
thanks