1917 දී යුද්ධයට ගිහිල්ලා, සෙබලෙක් හැටියට ගෙවන ජීවිතේ අතහැරලා දාලා ජෝ ෆොක්ලින් ගෙදර එන්නේ නීතියෙන් පැනලා ආපු කෙනෙක් හැටියට. මෙයාගේ තාත්තා පොලිසියේ හොද ලොක්කෙක්. එයාගේ නම ජෝ කොෆ්ලින්. ජෝ තමන්ගේ ජීවිතේ ගැටගහගෙන අරන් යන්න කලේ මංකොල්ල කාපු එක. පස්සේ මෙයාට සිද්ද වෙනවා මාසෝ පෙස්කැටොරේ කියලා ලොකු ලොක්කෙක්…
1917 දී යුද්ධයට ගිහිල්ලා, සෙබලෙක් හැටියට ගෙවන ජීවිතේ අතහැරලා දාලා ජෝ ෆොක්ලින් ගෙදර එන්නේ නීතියෙන් පැනලා ආපු කෙනෙක් හැටියට. මෙයාගේ තාත්තා පොලිසියේ හොද ලොක්කෙක්. එයාගේ නම ජෝ කොෆ්ලින්. ජෝ තමන්ගේ ජීවිතේ ගැටගහගෙන අරන් යන්න කලේ මංකොල්ල කාපු එක. පස්සේ මෙයාට සිද්ද වෙනවා මාසෝ පෙස්කැටොරේ කියලා ලොකු ලොක්කෙක් එක්ක වැඩ කරන්න. මේ අතරේ ජෝ එමා කියලා ගෑණු ළමයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවා. මේ අයගේ මංකොල්ලකෑම් වැරදි අතට ගිහින් ලොකු ප්‍රශ්ණයක් ඇතිවෙලා ජෝ පස්සේ ආයේ ජීවිතේ අලුතින් පටන් ගන්නවා. ඒ තමන් වැඩ කරපු කෙනා වෙච්චි මාසෝ පෙස්කැටොරේට එරෙහිව ඇල්බට් වයිට් කියලා තවත් කෙනෙක් එක්ක වැඩ කරන්න අරන්. ජෝ වීබෝර් වලට යන්නේ පළිගන්නයි, සල්ලි හොයාගන්නයි. එයා එහෙට ගිහින් හොදට පොහොසත් වෙනවා. මේ අතරේ ආයයෙමත් වතාවක් එයා එයාගේ ජීවිතේ හොයාගන්නවා. නමුත් ඉතින් කොච්චර හොද ආරම්භයක් පටන් ගත්තත් අවාසනය හොද වෙන්නේ නැහැ. ජෝගේ පලිගැනිල්ලට මොනවයින් මොනවා වෙයිද කියලා කතාවේ අවාසනය වෙනකං කියන්න බැහැ. කතාව කියන්න යන්නේ නැහැ. හුගක් සාරාංශව කිව්වේ.
2017 ජනවාරි මාසේ 13 වෙනිදා ඉදන් මහජන ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ Live by Night චිත්‍රපටිය හුගක් විශේෂකාරි එකක් වුනා. විශේශේ මොකක්ද කියලා කියනවනම් මේක තනිකරම අපේ අලුත් බැටාගේ එහෙමත් නැත්තම් Ben Affleck ගේ චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය වගේම තිර රචනය පවා ලිව්වෙත් එයාමයි. නවකතාවක් පදනම් කරගෙන තමයි මේක ලියලා තියෙන්නෙත්. සුපිරි නළු නිලි කැලකුත් දායක වෙනවා. එක්තරා කොටසකට ඒජන්ට් ඔෆ් ශිල්ඩ්හි හිටපු අධ්‍යක්ෂක ෆිල් කොල්සන් පවා දායක වෙනවා. විනාඩි 129ක් පුරාවටම දිවෙන මේ හිත්‍රපටය Crime, Drama කියන කැටගරි වලට තමයි අයත් වෙන්නේ. මේක නිකන්ම නිකන් කතාවක් නෙවෙයි මුල ඉදන් පටන් ගත්තම අවාසනය වෙනකං පුදුම රසවින්දනයක් කැටි කරපු හොද තත්වයේ චිත්‍රපටයක්, IMDb දර්ශකයේ 6.4/10 වගේ අගයක් ලබා ගත්තට. :/ අනික ඇෆ්ලික් චිත්‍රපටය නිකන් අතහැරියේ නැහැ. මේක නිෂ්පාදනය වෙලා තියෙන්නේ Warner Bros. හරහා. මේ චිත්‍රපටය නම් සිංහල සබ් නැතුව ඉංග්‍රීසියෙන් බලද්දී කොහොම බලන්නද කියලා මට හිතුනා. ඒ මොකද ඇත්තටම මේක කරන්න ගිහින් ලොකු දුකක් වින්දේ. ලයින් කිසිම එකක් සරල නැහැ වගේම පෙළක් තැන් ගලපන්න හෙන අමාරු වුනා. සමහර ඒවා නම්ද, ගම්ද නැත්තම් රටක පැත්තක්ද කියලා හොයාන්නත් බැරිව
මේක අන්තර්ජංජාලේ එක්ක පැටලිලාමයි මේකට සබ් කලේ. හැමදාම ගහමරාගන්න ඒවා අතරේ මෙහෙම චිත්‍රපටියක් බැලුවම මොකුත් වෙන්නේ නැහැ.
එහෙනම් ඉතින් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. ගිහින් එන්නම්. ජයෙන් ජය!
ගැලපෙන පිටපත්
Live.by.Night.2016.BDRip.x264-DRONES + YTS.AG
Live.by.Night.2016.720p.BluRay.x264-DRONES
Live.by.Night.2016.1080p.BluRay.x264-DRONES
Live.by.Night.2016.720p.BluRay.H264.AAC-RARBG + 1080p
Live.by.Night.2016.720p.BRRip.x264-MkvCage +1080p
Live.by.Night.2016.BluRay.720p.x264.Ganool
Live.by.Night.2016.BluRay.1080p.5.1CH.x264.Ganool
Live.by.Night.2016.BRRip.XviD.MP3-RARBG
Live.by.Night.2016.BRRip.XviD.AC3-RARBG
Live.by.Night.2016.BRRip.XViD-EVO+ ETRG

Due to copyright issues, we do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා ගැලපේ.
1,450 downloadsDownload Live-by-Night-2016.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitles by
චාමර සම්පත්
Subtitles
17 comments
Sanindu Lakkitha
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Gathsara Umesh
Chamr ayyee..ohimm sab denn giyoth nm...oyt nobel samny hmbwey ayyee. Aethmyi..niymyi ayyye..sab deem nawaththann epaa..thawath upasiresiyakin hamuwrmoo....sayawewaa....!!!
අසිත
එලම සහෝ තෑන්ක්ස්
Kantha_DLA
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----mithun
බලම් උන්නු චිත්‍රපටයක් සබ් දෙකට ගොඩක් ස්තුතියි සහෝ..
බලලාම කියන්නම්tharindu chathuranga
supiri ban ubata godak sthuthi
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!mila
thanks bokka
Saranga Liyanagama
බොහෝම ස්තුතියි උපසිරැසට
praneeth madu
බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LAKSHAN
බොහොම ස්තූතියි
Dulanga
Thanks
එල්.සී. දමැල්
Thanks Xamara
Rasanga
එළ .......
Supun shanika
ස්තූතියි සහෝදරයා ජයවේවා !
Advertisement

බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
බුදුසරණයි..ජය වේවා..