Watch Trailer

Maniyar Kudumbam (2018) Sinhala Subtitle | ජීවිතේ ජයගත්ත කොල්ලෙක් [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම!!!!!! තවත් අළුත් ෆිලුමකට උපසිරැසියක් අරන් මං ආවා.මේ මගේ දසවැනි උපසිරැසිය. භාර අරන් ටික දවසක් වුණාට රැකියාවේ කාර්යබහුලත්වයත් එක්ක උපසිරැසිය ඉවරකරගන්න පුළුවන් වුණේ අද තමයි. මම මේ උපසිරැසිය කරන්න අවසර දුන්න හසන්ත සහෝත් මතක් කරන ගමන් මේ චිත්‍රපටිය ගැන ටිකක් විස්තර කරන්නම්. මේ චිත්‍රපටිය…

ආයුබෝවන් හැමෝටම!!!!!!

තවත් අළුත් ෆිලුමකට උපසිරැසියක් අරන් මං ආවා.මේ මගේ දසවැනි උපසිරැසිය. භාර අරන් ටික දවසක් වුණාට රැකියාවේ කාර්යබහුලත්වයත් එක්ක උපසිරැසිය ඉවරකරගන්න පුළුවන් වුණේ අද තමයි. මම මේ උපසිරැසිය කරන්න අවසර දුන්න හසන්ත සහෝත් මතක් කරන ගමන් මේ චිත්‍රපටිය ගැන ටිකක් විස්තර කරන්නම්.

මේ චිත්‍රපටියේ කථව, තිර රචනය සහ අධ්‍යක්ෂණය සහ සංගීතයත් තම්බි රාමයියා විසින් තමයි කරලා තියෙන්නේ. මෑතකදි ජනප්‍රිය වුණ Bairavaa, Dora, Vanamagan වගේ චිත්‍රපටිවල සහය චරිත රඟපෑවා මේ අධ්‍යක්ෂකතුමා විසින්.මේ චිත්‍රපටියෙත් මෙයා රඟපානවා. සෙසු චරිත සඳහාත් ජනප්‍රිය නළු නිළියන් කිහිපදෙනෙක් දායක වෙනවා. 2018 අගෝස්තු 3 වැනිදා තිරගත කිරීම ආරම්භ කල මේ චිත්‍රපටිය මිනිත්තු 128 පුරාවට ධාවනය වෙනවා. මේ චිත්‍රපටිය කොමඩි රොමෑන්ටික් ඩ්‍රාමා ගණයට අයත් වෙනවා.

කතාව ගැන කියනවානම් කෙල්ලෙක් හින්දා ජීවිතේ ජයගත්ත කොල්ලෙක් ගැන තමයි මේ චිත්‍රපටියෙන් කියන්නේ.කතාව ගැන වැඩිපුර යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් මේ චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා තව උපසිරැසියක් අරන් හමුවෙන බලාපොරොත්තුවෙන්.

හැමදෙනාටම ජයවේවා!!!!!!!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.

3,018 downloadsDownload Maniyar-Kudumbam-2018.zip63 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මේනක හේරත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,018 downloadsDownload Subtitles63 KB

17 comments

  1. ashan1234

    ela

  2. ashan1234

    palaweniyata mama

  3. ashan1234

    the x files iiaga serious ekatath demu ne sub

  4. Hiran Sanjika

    baiscopedownloads.com 1ke film 1ka nehe kiyala pennanawane downlode karaganaa widiyak nehe please check.....

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. Ayesh Prashan

    Thank You

  7. Lalani Maduwanthi

    Thank you,,,,god bless you

  8. Kulanjana Maduranga

    subata thanks saho....

  9. ඩොක් අයියා

    ඔන්න බාගත්තා හොඳේ. තැන්කු වේවා කිව්වා

  10. Lahiri

    THANKZ SAHO

  11. D.Chamara

    bohoma sthuthi sahooo jaya...

  12. ranga11112

    thanks menaka saho...

  13. Chathura_Wasala

    Thanks machn

  14. ශසිත් සඳරුවන්

    උපසිරැසියට බොහොම තුති සහෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  15. C lakmal

    ජය වේවා

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.