දුවලා ඉපදුනහම කිරි බේසමක ගිල්ලලා මරන නපුංසකයන්ගේ නැටුම් බලලා සතුටු වෙන එකට එකතු වෙලා නිල් චිත්‍රපට බලා එලදෙනුන් සමග සහවාසයේ යෙදෙන පුතාලා පස් දෙනාට ගෑනු දරුවෙක් විවාහ කරල දීලා තාත්තත් ඒ ලේලි එක්ක යහන්ගත වෙන පිරිමි ලෝකයක ඉපදුනු හැටියෙ කිරි බේසමක ගිල්ලවා මරන එකෙන් බේර ගන්න තමන්ගෙ දුවව වසර ගනනාවක් සඟවා…

දුවලා ඉපදුනහම කිරි බේසමක ගිල්ලලා මරන
නපුංසකයන්ගේ නැටුම් බලලා සතුටු වෙන
එකට එකතු වෙලා නිල් චිත්‍රපට බලා
එලදෙනුන් සමග සහවාසයේ යෙදෙන
පුතාලා පස් දෙනාට ගෑනු දරුවෙක් විවාහ කරල දීලා
තාත්තත් ඒ ලේලි එක්ක යහන්ගත වෙන පිරිමි ලෝකයක

ඉපදුනු හැටියෙ කිරි බේසමක ගිල්ලවා මරන එකෙන්
බේර ගන්න තමන්ගෙ දුවව වසර ගනනාවක් සඟවා ගෙන සිටින පිරිමියෙක්…

සහ තම දුවව ලක්ශ පහක් සහ ගවයින් පස් දෙනෙක් වෙනුවෙන්
පිරිමි පස් දෙනෙකුට එක වර කසාද බන්දා දෙන පියෙක්….

ගැහැනුන් නැති ලොවක් පතන පිරිමින්ගේ ලෝකයක සිර වන
අහිංසකාවියකගේ කතාව…

නූගත් ඉන්දියානු සමාජයක අඳුරු පැතිකඩක් ඇසුරෙන් නිපදවුනු මේ චිත්‍රපටිය අද්‍යක්ශනය කරන්නේ Manish Jha. එරට සම්මානයන්ට පාත්‍ර නොවුනත්, විදෙස් සම්මාන රැසක් දිනා ගන්නට මේ චිත්‍රටපටිය සමත් වුනා.

FIPRESCI Award in Parallel Section at the Venice Film Festival 2003
Audience Award for Best Film at the Kozlin Film Festival 2003, Poland
Audience Award for Best Foreign Film at Thessaloniki Film Festival, 2003

එයින් කිහිපයක්.

ඉතින් වැඩිය දෙයක් කියන්න යන්නෙ නෑ.වෙනස්ම විදිහෙ නියම කතාවක්. අරන් බලන්න. 48න් මුන ගැහෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.

3,063 downloadsDownload Matrubhoomi-A-Nation-Without-Women-2003.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,063 downloadsDownload Subtitles20 KB

15 comments

  1. Kulanjana Maduranga

    thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. kpgtharaka

    ඉක්මණට 100 ගහන්න ලැබේවා

  4. malith

    Ela ela

  5. supun bro

    thanx akki aluth hindi film ekak demuko

  6. ranga11112

    උපසිරැසියට ගොඩක් ස්තුතියි........................බුදු සරණයි

  7. asramazwer

    machan me flim eke download link ekak nehe nene

  8. Gmail

    godak sthuthi mcn jaya

  9. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  10. Tharindu_Rukshan_Perera

    බොහොම ස්තුතියි සබට ජය වේවා කමන්ට්ස් දාන්න පරක්කු උනා ටිකක්

  11. Sirimal

    ස්තුති ,,, jayen jaya

  12. Shami

    Thankz for the sub. Good job

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Shami

    Meke sub eka yanne parakku welane yalu

  15. Nipun Tharuka

    බොහෝම ස්තූතියි සබ් එකට. ජය!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.