සෑම රාත්‍රියකම එකම සිහිනය දකින ගොන්සෝ, අපේ මිත්‍රයාගේ ගැටලුව නම් තමාගේ උපත කුමන ආකාරයකට සිදුවිනිද යන්නයි. එකම නිවසක වෙසෙන මේ මපට් පිරිස අතර ගොන්සෝට මේ ගැටලුව ඇති වන්නේ තම හීනය නිසාවෙනි. එනම් තමාට විශේෂයක් නැති නිසා ලෝක අවසාන දිනයේ නෝආ ගේ නැවට ගොන්සෝව ගොඩකරගැනීම ප්‍රතිකේෂ්ප කිරීමයි. ඔහු දකින්නේ එම ස…

සෑම රාත්‍රියකම එකම සිහිනය දකින ගොන්සෝ, අපේ මිත්‍රයාගේ ගැටලුව නම් තමාගේ උපත කුමන ආකාරයකට සිදුවිනිද යන්නයි. එකම නිවසක වෙසෙන මේ මපට් පිරිස අතර ගොන්සෝට මේ ගැටලුව ඇති වන්නේ තම හීනය නිසාවෙනි. එනම් තමාට විශේෂයක් නැති නිසා ලෝක අවසාන දිනයේ නෝආ ගේ නැවට ගොන්සෝව ගොඩකරගැනීම ප්‍රතිකේෂ්ප කිරීමයි. ඔහු දකින්නේ එම සිහිනයයි.
මෙසේ හුදකලාවෙ කලකිරී උදෑසන ආහාරයට වාඩිවෙන ගොන්සෝ හට තම සීරියල් හරහා යම් පණිවිඩයක් ලැබේ, ඒ ඔබ ඉන්නවාද යන්නයි. මිතුරන්ට මෙය පැවසුවත් එය මනෝවිකාරයක් ලෙස සලකා ඔහුව හාස්‍යට ලක් කරයි. මේ අතර රජය විසින් ඉතා රහසිගතව පිටසක්වල ආක්‍රමණයක් ගැන තොරතුරු එකතු කරමින් සිටී. සීරියල් හරහා ලැබුණ උපදෙස් අනුගමනය කරන ගොන්සෝ රිසෝ තම මිතුරන්ගේ උප්පරවැට්ටියකටද අසුවේ.
තම මිතුරු විද්‍යාඥයාගේ පරීක්ෂණයක් අතරතුර වැරදීමකින් රූපවාහිනී සඥාවන් ගොන්සෝගේ මනසට වැටේ. ඒ අනුව තම පිටසක්වල සම්බවය රූපවාහිනිය ඉදිරියේ ප්‍රකාශ කිරීම නිසා ගොන්සෝව රජයේ නිළධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා රැගෙන යයි. මේ බව දැනගන්න කැමිට් ඇතුලු පිරිස ගොන්සෝව බේරාගැනීම සඳහා මෙහෙයුමක් දියත් කරනු ලබයි. මොවුන්ගේ උත්සාහයේ සාර්ථකත්වය හා ගොන්සෝ ඇත්තටම පිටසක්වලකින් පැමිණියෙක්ද යන්න දැනගැනීම ඔබට බාරයි.
Due to copyright issues, we do not provide any torrent links.
Muppets from Space (1999) [720p] [YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
111 downloadsDownload Muppets-from-Space-1999-Baiscopelk.com_.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
9 comments
අසිත
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
crusher
The Night Before (2015)
crusher
The Night Before (2015) subtitles pluwanma dennako plz loku udawwak
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
test
test
මාලින්ද
maru maru kathawak wage
Udara Damith B/K
සුබ උදයක් වේවා
උපසිරසට තැන්ක්ස්රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement

elama saho thanks