Night Shift (2023) Sinhala Subtitles බයිස්කෝප් ලෝලී සහෘද සහෘදියන් හැමෝටම ආයුබෝවන්! කාලෙකින් උපසිරැසියක් ගේන්න බැරිවුණ නිසාම හිතුණා චිත්‍රපටයකට උපසිරැසි ගන්වන්න. ඉතිං අද මං අරගෙන ඇවිත් තියෙන්නෙ Horror ඛාණ්ඩයට අයත් වන Night Shift චිත්‍රපටය. මේ චිත්‍රපටය 2023 වසරේ නිකුත් වූවක්. මේ වනවිට 5.3/10 IMDb අග…
Night Shift (2023) Sinhala Subtitles
බයිස්කෝප් ලෝලී සහෘද සහෘදියන් හැමෝටම ආයුබෝවන්! කාලෙකින් උපසිරැසියක් ගේන්න බැරිවුණ නිසාම හිතුණා චිත්‍රපටයකට උපසිරැසි ගන්වන්න. ඉතිං අද මං අරගෙන ඇවිත් තියෙන්නෙ Horror ඛාණ්ඩයට අයත් වන Night Shift චිත්‍රපටය. මේ චිත්‍රපටය 2023 වසරේ නිකුත් වූවක්. මේ වනවිට 5.3/10 IMDb අගයක් සහ 71% එහෙක Rotten Tomatoes අගයක් ලබාගන්න හැකියාවක් ලැබිලා තියෙනවා මේ චිත්‍රපටයට. දැන් ඔයාලා දන්නවා මේක Horror චිත්‍රපටයක් කියලා. හැබැයි මේකෙ පොඩි විශේෂත්වයකුත් තියෙනවා. පැය 1 යි මිනිත්තු 22කට සීමා වෙන මේ Night Shift චිත්‍රපටය, මං කලින් සඳහන් කළා වගේම Horror ඛාණ්ඩයට වගේම Suspense කියන ඛාණ්ඩයටත් අදාල වෙනවා.

ඒ කියන්නෙ මේ චිත්‍රපටය ‘ අද්භූත සහ දෙගිඩියාවෙන් යුතු ‘ කියන ගොඩට වැටෙන්නෙ කියලා ඔයාලට යම් අදහසක් එන්න ඇති. පැය එක හමාරක් තුළ දිව යන මේ චිත්‍රපටය, පැය කීපයක් ඇතුළත ගෙවෙන සිදුවීමක් වටා තමයි ගෙතෙන්නෙ. Horror ෆිල්ම් fan කෙනෙක්ට වෙලාව යනවා නොතේරෙන්න, මේක හොඳට රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. මොකද කතාව මැදක් වෙද්දී සම්පූර්ණයෙන්ම උඩියටුකුරු වීමක් සිද්ධ වෙනවා කතාව තුළ. ඒ නිසා චිත්‍රපටය ගැන විස්තරයක් කළොත්, අනිවාරෙන්ම මං ඒක ඔයාලගේ රසවින්දනට කරන ලොකු බාධාවක්. ඒ නිසා වැඩිය ලිපිය දිග්ගස්සන බලාපොරොත්තු වෙන්නෙ නැහැ.
Night Shift (2023) Sinhala Subtitlesතවත් උපසිරැසියකින් හමුවෙන තුරු අදට මං මෙතනින් නතර වෙනවා.
Night Shift (2023) Sinhala Subtitlesහැමෝටම සුභ දවසක්! ජයවේවා!

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස AMZN WEB / WEB පිටපත් සඳහා ගැළපේ
3,680 downloadsDownload Night-Shift-2023-Sinhala-Subtitles.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Night Shift, Night Shift(2023), Night Shift (2023) Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Editor's Pick
- #Lamorne Morris
- #Madison Hu
- #Must Watch
- #Night Shift
- #Night Shift (2023) Sinhala Subtitles
- #Night Shift(2023)
- #Offbeat
- #Phoebe Tonkin
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Buddhika Lakmal
Ruchira
Thanks for the sub!!!!!
Ruchira
Thanks for the sub!!!
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ජයවේවා!
Anonymous
thnx bro
Nipun Lakshitha
Thank You !
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement
බොහෝම ස්තූතියි රුක්ෂාන් සහෝ සබට....