Watch Trailer

Padai Veeran (2018) Sinhala Subtitles | කුල භේදයේ තවත් අඳුරු පැතිකඩක්..! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවිය සමඟින් අත්වැල් බැඳන් සිටිනා සියලු දෙනාට සුභම සුභ දවසක් වේවා…! එසෙනම් අදත් මා අඩවිය වෙත ගොඩ වන්නේ මෙම වර්ෂයේ එනම් 2018 වර්ශයේ තිරගතවු අලුත්ම අලුත් දමිළ චිත්‍රපටයක් සමඟින්..! වැඩි අටුවාටීකා නැතිව අප අඩවියේ ඇඩ්මින්වරයෙක් වන මට කවදත් උදව් කරනා සිසිල ප්‍රසාද් සහෝට ස්තූතිය පිරිනම…

බයිස්කෝප් සිංහලෙන් අඩවිය සමඟින් අත්වැල් බැඳන් සිටිනා සියලු දෙනාට සුභම සුභ දවසක් වේවා…! එසෙනම් අදත් මා අඩවිය වෙත ගොඩ වන්නේ මෙම වර්ෂයේ එනම් 2018 වර්ශයේ තිරගතවු අලුත්ම අලුත් දමිළ චිත්‍රපටයක් සමඟින්..! වැඩි අටුවාටීකා නැතිව අප අඩවියේ ඇඩ්මින්වරයෙක් වන මට කවදත් උදව් කරනා සිසිල ප්‍රසාද් සහෝට ස්තූතිය පිරිනමමින් චිත්‍රපටයේ කතාව දෙසට හා අනිකුත් තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරිමටයි මාගේ මේ සූදානම.

දෙදාස් දහඅට වසරේ පෙබරවාරි මස දෙවන දින තිරගතවු මෙම චිත්‍රපටය සඳහා Imdb හි ලකුණු 8.1/10 ක ප්‍රමාණයක් හිමිව තිබෙනවා මෙහි රංඟන ශිල්පීන් දෙස අවදානය යොමු කලහොත් Vijay Yesudas . Bharathiraja . Akhil . Amritha යන රංඟන ශිල්පීන් විසින් රඟදක්වන අතර Vijay Yesudas යනු දකුණු ඉන්දීය ප්‍රමුඛ පෙලේ ගීත ගායකුද වේ මීට පෙර 2015 වසරේ තිරගතවු Maari දමිළ සිනමා පටයේ දුෂ්ඨ පොලිස් නිළදාරියකු ගේ චරිතය නිරූපනය කල ඔහු මෙම චිත්‍රපටයේ ප්‍රදාන චරිතය හොබවයි..!එසේ නම් ඔහුගේ රඟපෑම වගේම අප හට එතරම් දැක පුරුදු නැති නළු නිලියන් රැසක් සිටිනා මෙම චිත්‍රපටයේ ඇතැම් අවස්ථාවන්හි සිදුවන සිදුවීම් සත්‍යය ලෙසම සිදුනවාද යන්න සැකයක් ඔබ හටද ඇතිවීම පුදුමයක් නොවේ එතරම් මොවුන්ගේ රඟපෑමේ විලාශයේ ඇති තාත්වික බව නිසා විය හැකියි..!! කතාව දෙස අවදානය කර බැලුවහොත් අයියනාර් පට්ටි කියන්නේ මානයෙන් පෙලුන උසස් කුලයක මිනිසුන් ජීවත් වන ගමක් ඔවුන්ගේ යාබද ගම අඩු කුලයක මිනිසුන් ජීවත් වන ගමක් වන අතර දෙපාර්ශවයටම දෙවියන් වැඳපුදා ගෙන වාර්ෂිකව පවත්වන පූජා උත්සවය සඳහා තිබේන්නේ අයියනාර් පට්ටි හී පිහිටා තිබෙන කෝවිලයි. අප දන්නා තරමින් දෙවි දේවතාවුන් වහන්සේලාට ජාති භේද ආගම් භේද කුල භේද කිසිවක් නෑ නමුත් මේ අයියනාර් පට්ටි ගමේහි සිටිනා මිනිසුන් දෙවියන් ඉදිරියේ පවා කුල භේදය විදහා දක්වනවා මේ අතර මුනිස්වරන් නම් තරුණයෙක් අයියනාර් පට්ටි හි ජීවත් වනවා කිසිඳු රැකියාවක් සිදුනොකරන ඔහු දිනපතා තම පියාගෙන් ඥාතීන්ගෙන් අසල්වාසීන්ගෙන් පවා ගැරැහුම් ලබනවා ඒ කිසිවක් තුට්ටුවකටවත් මායිම් නොකරන ඔහු එම ගමේම සිටින මලර් නම් තරුණියකට ඔහු ආදරයෙන් බැඳෙනවා ..! කෙසේ හො සිදුවන සිදූවීම් කිහිපයක් නිසා මුනිස්වරන් පොලිසියේ රැකියාවක් කිරීමට දැඩි ලෙස ආශා කරනවා ඔහු මේ සඳහා තම මාමාගේ සහ මිතුරන්ගේ උදව් ඇතිව පොලිසියේ රැකියාව සඳහා අයැදුම් කර පිටත්ව ගොස් පුහුණුව ලැබ නැවතත් තම ගමට පැමිණිය නමුත් මුනිස්වරන්ට සිදුවන දේ ඔහුටත් සිතාගත නොහැකි වනවා මුලින්ම ඔහුට ඔහුගේ නෑදෑයන් අහිමි වනවා පසුව ගම්වාසීන් පවා ඔහුට වෛරකරනවා එසේ නම් එලෙසින් සියල්ල වෙනස් වූයේ ඇයි දැයි කියා දැන ගැනීමට චිත්‍රපටය නරඹා සිටින ලෙසට මා ඔබ සැමට ආරාධනා කරමින් තවත් චිත්‍රපටයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා. ( ඔබගේ වටිනා අදහස් උදහස්ද පහලින් දක්වා යෑමට කාරුණික වන්න.)

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

7,140 downloadsDownload Padai-Veeran-2018.zip53 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,140 downloadsDownload Subtitles53 KB

49 comments

  1. Dayalrw

    Thanks for the subtitle

    1. nilamahee

      Niyamai machan

    2. nilamahee

      700mb copiyata sub galapenne nane

  2. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි තරිඳු අයියේ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  3. Prabodha Madhusankha Hettiarachchi

    Niyamai bro . Thank u sub ekata. Puluwan nm Hebbuli 2017 ekatath sub denna

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. gihan perera

    Thanks bro sub ekata...god bless you...

  6. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි..
    ජය වේවා..

  7. D.Chamara

    bohoma sthuthi sahooo

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Ranidu

    Niyamai saho.......
    Suppa filumak wage....
    Puluwani nam "Thirutti Payale 2" tamil movie ekta sub demu.....
    Jaya wewa!!!

  10. Milindapriyalal

    Ela bro

  11. Prasadamila118119

    ලස්සන ෆිල්ම් එකක්...

  12. Gandhaka Indrajith

    Thanks for the subtitle

  13. Naween Lakshan

    Thanks a lot

  14. jstar

    thanks mabrooo bs

  15. Nishshanka Ruwan

    ස්තූතියි :)

  16. තරිඳු පෙරේරා

    700 mb කොපියට සබ් එක ගැලපෙන්නේ නැහැ සහෝ

  17. himaruwan

    උපසිරසියට ස්තුතියි..!..400mb උපසිරැසිය ගැලපෙන්නැත්තෙ ඇයි ?

    1. Tharindu_Rukshan_Perera

      මොන කොපියද ඩවුන්ලෝඩ් කරේ

  18. Rajith Fernando

    sub awul wage..den den baiscope 1ke sub awul..adminla balanne nedda danne ne..

  19. weerakkodi

    niyamai

  20. malith

    Ela ela

  21. Chamaragodage

    Elakiri bro prbu devage Gulaebaghavali movie ekata sub denna puluwanda

  22. Sajith Kumara

    thanks bro..

  23. clakmalnissanka

    THAKS SUB DUNNATA..BUT SUB EKA MATCH WENNE NE PODDAK WITHARA AUL NE SAHO.PULUWANNAM UPDATE EKAK DENNA.(HDRIP-X264-700MB)

  24. gayanveranga

    thanks

  25. N_R

    Thank You

  26. Janith Sachintha

    nobalapu ayata kiyanne
    aniwa balanna hithata denena film ekak kiyala wedak na adenawa
    saba karapu sahodarayata thamai me credit eka yanna ona sri lankawen niyama rasaya enna adahasata hani nokara gindara tikata saba kalla niyamai

  27. Thilina Priyankara

    Thanx mcn, sub eka 700 mb copiyata galapenne ne mcn

  28. Sgysgamage

    Tanxxx

  29. aks

    Thanks...

  30. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  31. dela mahesh

    700 mb කොපියට සබ් එක ගැලපෙන්නේ නැහැ

  32. Sameerachathuranga

    Ela

  33. SL Asanka

    thank you.....

  34. Malakasj

    THz mcn sub eka galapena widihata wenas karawako

  35. Ishara.D

    *GULAEBAGHAVALI*
    *PSV garuda vega*
    me film walatath sub denna

    Thanks for the subtitle...

  36. YuwAntha

    thanks for the sub bro <3

    Tharkappu (2016) tamil ekatath sub denna puluwannan :/

  37. avishkaj

    700mb ekata sub eka hadandoko

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. Sampathdenuwan

    ONna gataaaa....jayen n jayama wewaaa

  40. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
    ජයෙන් ජය.

  41. Madushanka

    thank you

  42. thusitha Premarathna

    thanks bro

  43. Dula95

    thanks bro

  44. Chaturangagayan

    නියමයි සහෝ ...ස්තුතියි .

  45. pasindusilvadilshan

    thaks machn sub ekata

  46. Shehan putha

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.