මුලින්ම මම බයිස්කොප් අඩවියටයි මේකට යන එන, මේ වෙනුවෙන් දිවා රෑ නොබලා මහන්සි වෙන ඔබ සැමටම මම සුබ පතනවා. ඇත්තටම කියනවනම් අපි හරිම පහසුවෙන් මේවා මෙච්චරකල් බාගෙන බැලුවට, සබ් දාන්ට කොච්චරනම් මහන්සි වෙන්ට ඔනිද කියල තේරුණේ මේක කරල ඉවරවුණාම තමා. මට නම් නැතත් කමක් නෑ..මේකේ මහන්සි වෙලා වැඩ කරන අයට කොමෙන්ටුවකි…

මුලින්ම මම බයිස්කොප් අඩවියටයි මේකට යන එන, මේ වෙනුවෙන් දිවා රෑ නොබලා මහන්සි වෙන ඔබ සැමටම මම සුබ පතනවා. ඇත්තටම කියනවනම් අපි හරිම පහසුවෙන් මේවා මෙච්චරකල් බාගෙන බැලුවට, සබ් දාන්ට කොච්චරනම් මහන්සි වෙන්ට ඔනිද කියල තේරුණේ මේක කරල ඉවරවුණාම තමා. මට නම් නැතත් කමක් නෑ..මේකේ මහන්සි වෙලා වැඩ කරන අයට කොමෙන්ටුවකින් හරි සුබ පතන්ට ඔබ කාරුණික වන්ට….
මේ මගේ ඉස්සරලාම කරපු උපසිරැසිය. අඩු පාඩු නම් ගොඩක් ඇති ඒත් පළවෙනි එක හින්දා ඒවාට සමා අවසර.. දෙවනි එකෙ ඉදන් ඒවා හදාගන්නම්කො.. දැන් කතාව පොඩ්ඩක් කියන්නම්.
මේක Comedy ගණයට අයිති වෙන සලරුවක්.. ඒත් මේකේ තියෙන්නෙ ටිකක් වෙනස් කතාවක්. මේකේ කතාව දිවෙන්නේ කාල යන්ත්‍රයක් ඒ කියන්නෙ කාලය හරහා අතිතයට යන්ට හදන ටිකක් ගුප්ත පොරකුයි ඒ පොර පස්සෙන් එන පත්තරේක කට්ටියක් ගැන කතාවක්… මේකේ අපේ ජිවිතේට ගන්ට දේවල් තියනවා කියලා මට හිතුණා..එහෙනම් කතාව බලන්ටකො අර පොරට කාල යත්‍රයක් හදාගන්ට පුළුවෙන් වෙයිද කියලා… IMDB අගයත් 7.5 ක් තියනවා ආය ඉතින් කවර කතාද එහෙනම් නංගිලා, මල්ලිලා, අක්කලා, අයියලා, හැමොම මේක බලන්ටකො.
අපි තවත් එකකින් ළගදීම මුණ ගැහෙමු … එතකන් හැමොටම ජයවේවා….
3e40a52d3dee6edee8f39ce297c3d5febbaf9be3 670308a6fbe4870caaaf3e437e059f8b7ac8f2d0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,078 downloadsDownload Safety.Not_.G.2012.baiscopelk.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/RoshanS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂාන් සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොෂාන් සෙනවිරත්න
Subtitles
41 comments
Sisira Hegoda
Roshan
r..u wlcm....Mr
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
සාදරයෙන් පිලිගන්නවා
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Roshan
ඔව් ඔව් ලගදිම හම්බවෙමු .....
වරුණ රංගජිත් (වරූ)
සතුටිඅන් පිළිගන්නවා බයිස්කෝප් එකට
ජයෙන් ජයම වේවා
ඊලඟ එකත් ඉක්මනට දෙමුRoshan
යෙප් ...ජය වෙවා
ෂෙහාන්
ස්තුතියි සහෝ.
දිගටම සබ් දෙමු.chethana lakshan
tnxx..
Roshan
එල එල
thiliya
sthuthi saho..jaya wewa :D
දිල්ෂාන් කාලිංග (ඩිලා)
පළවෙනි ඡේදයම හිතට වැදුනා සහෝ....ඒක නම් ඇත්ත.ඒක ඉතින් කරලම බලන්න ඕනේ.
සබට ස්තුතියි බං…..
බයිස්කෝප් උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා….
දිගටම සබ් දෙමු නේද…
ජයවේවා!Roshan
thanks mcnnnn
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Roshan
එල එල ලගදිම තවත් එකක්
Thanu
Thanx saho sub 1ta
ගයාන් රූකාන්ත (ජෝනා)
පළවෙනි එකටම ලස්සන ෆිල්ම් එකක් වගේ ගෙනත් තියෙන්නේ
බලමුකෝ කොහොමද කියලා. ඔන්න මමත් සබ් එක ගත්තා
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට.. :) :) ජය.Global
Hondai..Hondai..Ohoma Yan...!
tharanga
thkz yalu.................................................................................................................................................................................
Pradeep
Thanx macho sabata
නලින්
ස්තුතියි රොශාන් සහෝ!
පළමු වැඩේට සුභ පැතුම්. දෙවනි එකෙන් හමුවෙමු
ජය වේවා!
Era
Thanks machan . Looking good..... We want more ... thank you again
“චූටී මල්ලි”
තෑන්ක්ස් සහෝ
සබට තුති
ඔබට ජය.......රොයිලි
බොහොම ස්තූතියි රොෂාන් සහෝ සිංහල උපසිරැසියටනේ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
dinesh
සබට තුති
ඔබට ජය…….indika
thanks
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.subata thanks ROSHAN saho.good work....digatama sub demu.jaya wewa............
Nandana
Thank U Roshan.
srimal
suba pethum .........
Naween
පළවෙනි එකට සුබ පැතුම් සහෝ...දිගටම සබ් දෙමු.ජය වේවා...
Nimesh
Sinhala sub nm biscorplk thama.Katha 2k naha.love u..
Saman Prasad ( Black Panther )
නියමයි කොල්ලො. පළමු වැඩේට සුභ පතනවා!!!
lahiru dilshan
Thanks Bro...!!!
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට මගෙන් උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
Dhanusha Buddhika $andaruwan
Wellcome to this Kingdom ...... !!! (y)
venuka
thanks
Madhusha
thnx mcn.... (Y)
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Dulanga
thanks
Lasiru
thanx...
P.K
Thanx for the sub saho...Best of luck..
chathura
thanks a lot
Advertisement

Thanks.