Watch Trailer

Surf’s Up 2: WaveMania (2017) With sinhala subtitles | පිස්සු හැදෙන අභියෝගේ. [සිංහල උපසිරසි සමඟ]

කට්ටියට මතකද 2007දී ආව surfs up සිනමාපටය? මේ අරන් ආවේ ඒකෙ දෙවැන්න. හරියටම වසර දහයකට පස්සේ තමා Sony සමාගම WWE STUDIOS එක්ක එකතුවෙලා තමා මේක අපිට අරන් ආවේ. 2017 ජනවාරි තමා මේක රිලීස් වුනේ. IMDB අගය මේ වෙද්දී 4.7 ක් ලබාගෙන තියෙනවා. පළවැනි සිනමාපටය එක්ක බලද්දීනම් පසුබෑමක් තමා පෙන්නුම් කරන්නේ. මේ සිනමාප…

Surf's Up 2-WaveMania (2017)

කට්ටියට මතකද 2007දී ආව surfs up සිනමාපටය? මේ අරන් ආවේ ඒකෙ දෙවැන්න. හරියටම වසර දහයකට පස්සේ තමා Sony සමාගම WWE STUDIOS එක්ක එකතුවෙලා තමා මේක අපිට අරන් ආවේ. 2017 ජනවාරි තමා මේක රිලීස් වුනේ. IMDB අගය මේ වෙද්දී 4.7 ක් ලබාගෙන තියෙනවා. පළවැනි සිනමාපටය එක්ක බලද්දීනම් පසුබෑමක් තමා පෙන්නුම් කරන්නේ.

මේ සිනමාපටයේ චරිතවලට හඩ කැවීමෙන් දායක වෙන්නේ JOHN CENA, Triple H, UNDERTAKER ,MR McMahon ,Paige යන උදවිය තමා. කතාව මෙහෙමයි මුල් සිනමාපටයේ කෝඩි මෙව්රික් ටෑන්ක්ගෙන් චිකන් ජෝව බේරගන්න ගිහින් තරගාවලියම පරාද වෙලා දැන් අවුරුදු ගානක් ගතවෙලා. කෝඩි දැන් පෙන්ගුවල රළ ක්‍රීඩා පාසලක් පවත්වාගෙන යනවා. ටෑන්ක් හාදයත් ඉතින් කෝඩි එක්ක ගේමටම වගේ රළ පැදීම ගැන උගන්නනවා. ඔන්න ඔහොම කාලේ ගතවෙන අතරේ තමා නොසිතු දෙයක් සිද්දවෙන්නේ.

රළ පැදීමේ ශුරයෝ වෙන හෑන්ග් 5 කියලා කණ්ඩායමක් පෙන්ගුවලට එනවා. කෝඩිගේ පොඩි කාලේ ඉදලා හීනයක් වෙලා තිබ්බේ එයාලට එකතුවෙන්න. ඉතින් එයාලා එහෙට ආවම කෝඩි සත්කාර එහෙමත් කරනවා. හැබැයි මැක්මෑන් සහ පේජ් තමන්ගේ කණ්ඩායමට එක්කහු වෙන්න කියලා කෝඩිගේ මිතුරිය ලානිට අයදුම් කරනවා. ඉතින් කෝඩිත් තමන්ගේ වැඩ කෑල්ලක් දෙකක් පෙන්නලා ජේ සීගේ හිත දිනාගෙන කණ්ඩායමත් එක්ක යන්න අවස්ථාව ලබා ගන්නවා. අන්ඩර්ටේකර් චිකන් ජෝවත් ගමනට එක්කහු කරගන්නවා. හැමෝම කට්ටිය එකතු කරගත්ත නිසා හන්ටර්ට ඕන වෙනවා කෙනෙක්ව ගෙනියන්න. ඒ තමා ටෑන්ක්. ඉතින් මැක්මෑන් මේ හැමෝවම එයාලගේ ඊලග අභියෝගයට රැගෙන යන්න කැමැත්ත පල කරනවා.

ඉතින් මේ හැමෝම අතරින් එක්කෙනෙක්ව ඒ කියන්නේ වැඩිම දක්ෂයව තමා එයාලා කණ්ඩායමට තෝරාගැනීමට හිතන් ඉන්නේ. ඉතින් මේ තැන ගන්න කෝඩි සහ ටෑන්ක් අතරේ ලොකු හටනක් තමා තියෙන්නේ. කස්ටිය බලලම දැනගන්න මේ අභියෝගේ මොකක්ද? ඒකට මොනවා කරන්න වෙයිද? යන අතරේ මොනවා වෙයිද යන දේවල් එහෙනම්.

එහෙනම් යළිත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා.

Bridge of Spies (2015)

Operation Chromite (2016) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Surfs.Up.2.WaveMania.2017.720p.WEB-DL.XviD.AC3-FGT-[rarbg.to]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,498 downloadsDownload Surfs-Up-2-WaveMania-2017.zip95 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,498 downloadsDownload Subtitles95 KB

22 comments

  1. Web-බුවා

    පට්ට වගේ. ස්තූතියි සහෝ!
    අයිනේ ඉන්න සීල් බුවා'ගේ හෙන ගාම්භීර ගතියක් තියෙනවා.

    ජය! :)

    1. chamuditha

      thank you very much

  2. Dhanushka

    එනකම් හිටියේ පට්ට ආආආආආ ජයම

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තුතියි.....!

  4. Milinda Lakmal

    2017 1 film

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. eranga

    මේක ඩවුන්ලෝඩ් වෙන හෑෂ් ටැග් එකක් දෙන්න කවුරුහරු

    1. Zeal

      A15CC59C4FE86AFEAFBF34CD0DB9DFF736715233

    2. Zeal

      Info Hash: A15CC59C4FE86AFEAFBF34CD0DB9DFF736715233

    3. Eranga

      Thanks

  7. Zeal

    Thanx mcn....

  8. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  9. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  10. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Dhananjaya Chamath

    ස්තූතියි

  12. Lushan Kuruppu

    Thanks Bro...!

  13. Bhagya

    ela ela thanks................!

  14. D.Chamara

    bohoma sthuthi sahooo

  15. Nipun

    බොහෝම ස්තූතියි සබ් එකට....

  16. kasun sandaruwan

    :-) :-) :-) :-)
    සබට ස්තූති!
    ජයින් ජෙයම වීවා
    :-) :-) :-) :-)

  17. kasun sandaruwan

    :-) :-) :-) :-)
    සබට ස්තූති!
    ජයින් ජෙයම වීවා
    :-) :-) :-) :-)
    elam elam

  18. AB

    Thnx bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.