The Buckingham Murders (2023) Sinhala Subtitles ආයුබෝවන් ආයෙම මම මෑතකදි OTT නිකුත් උන හිංදි චිත්‍රපටයක උපසිරැසි ගෙන එනවා කීප දෙනෙක්ගෙම ඉල්ලීම නිසා. මේකත් හිංදි crime thriller film එකක්. ලොකු හිට් එකක් නොවුනත් කුතුහලය රඳව ගෙන අවසාන වෙනකල් බලන් ඉන්න පුළුවන් චිත්‍රපටයක්. මම කරපු බොහොමක් හිංදි චිත්‍රපට…
The Buckingham Murders (2023) Sinhala Subtitles
ආයුබෝවන් ආයෙම මම මෑතකදි OTT නිකුත් උන හිංදි චිත්‍රපටයක උපසිරැසි ගෙන එනවා කීප දෙනෙක්ගෙම ඉල්ලීම නිසා. මේකත් හිංදි crime thriller film එකක්. ලොකු හිට් එකක් නොවුනත් කුතුහලය රඳව ගෙන අවසාන වෙනකල් බලන් ඉන්න පුළුවන් චිත්‍රපටයක්. මම කරපු බොහොමක් හිංදි චිත්‍රපට වල වගේම මේකත් ඉංදියාවෙන් පිට ජීවත් වන ඉංදියානු සංක්‍රමණික ප්‍රජාවක් ගැන කතාවක්. මේ කතාවට පාදක වෙන්නෙ බ්‍රිතාන්‍යයෙ වෙසෙන සික් සහ මුස්ලිම් ප්‍රජාව අතර ප්‍රශ්ණයක්.
සික් ජාතික දරුවෙක් අතුරුදහන් වීම හේතු කොට ගෙන සිදු වන පරීක්ෂණයකට නායකත්වය දෙන්නෙ ඉංදියානු සම්භවයක් සහිත නිලධාරියෙකුයි නිලධාරිණියකුයි. ඔවුනුත් ජීවිත පසු බිමේ ලොකු ඛේදවාචක වලට මුහුණ දීමට සිදු උන දෙදෙනෙක්. ඔවුන් ඒ සිද්ධිය දිහා බලන්නෙ වෙනස් අරමුණු දෙකකින්. කෙසේ වෙතත් පොලිස් පරීක්ෂන සහ අත් අඩංගුවට ගැනීම් හේතු කොට ගෙන ආගමික ගැටුමකට මුල පුරද්දී එක් නිලධාරිණියක් සත්‍ය සොයා යාමේ උත්සාහයක යෙදෙනවා.
කරීනා කපූර්, රන්වීර් බ්‍රාර්, කීත් ඇලන් රංගනයේ යෙදෙන මෙහි අධ්‍යක්ෂණය හන්සල් මේතාගෙන්. නිශ්පාදනය කපූර් පවුලෙන්.
ඉතිං නැවත හමු වෙමු
Gumasthan (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
2,560 downloadsDownload The-Buckingham-Murders-2024.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Do Patti (2024) Sinhala Subtitles
Subtitles
5 comments
Buddhika laKMal
Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
Shane Nilusha de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Viraj
Thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement
ස්තූතියි බන්දුල සහෝ සබට