Watch Trailer

To Sir, with Love II (1996) with Sinhala Subtitles | ආදරණීය ගුරුතුමනි…! [සිංහල උපසිරැසි සමඟ]

මතකද මම “To Sir, With Love” දෙද්දී පොරොන්දුවක් වුණා? ඔන්න මං දැං ඒ පොරොන්දුව ඉ‍ටු කරන්නයි යන්නේ; මේ ඒ පොරොන්දුව… To Sir, With Love-2 මතකනේ අපේ අර ගුරු-උතුමා කියන අර්ථය වචනයට පමණක් සීමා නොකර හැබෑවටම ඔප්පු කරපු ගුරුමහත්මයා. ඔව් තැකරි තමයි. එයා අවුරුදු 26ක සේවයෙන් පස්සේ විශ්‍රාම ගියා. හැබැයි එංගලන්තෙ…

මතකද මම “To Sir, With Love” දෙද්දී පොරොන්දුවක් වුණා? ඔන්න මං දැං ඒ පොරොන්දුව ඉ‍ටු කරන්නයි යන්නේ; මේ ඒ පොරොන්දුව… To Sir, With Love-2

මතකනේ අපේ අර ගුරු-උතුමා කියන අර්ථය වචනයට පමණක් සීමා නොකර හැබෑවටම ඔප්පු කරපු ගුරුමහත්මයා. ඔව් තැකරි තමයි. එයා අවුරුදු 26ක සේවයෙන් පස්සේ විශ්‍රාම ගියා. හැබැයි එංගලන්තෙ පාසලෙන් විතරයි. මේ පාර එයා යන්නේ ඇමෙරිකාවට, හප්පා; එයා යන ඉස්කෝලෙ ඊට හපන්. මේ පාර තමා එයාට හැබෑම අභියෝගය, හේතුව තමන්ගෙ ජීවිතේ කාලකන්නිකමට අතෑරල දාපු ළමයි කට්ටියකටයි මේ පාර එයා කො‍ටුවෙන්නේ. හැබැයි එයා මේ පාරත් මේ ළමයින්ගේ හිත කියවනවා. ඊට පස්සේ ආදරෙන්,කරුණාවෙන්, සංයමයෙන් මේ අයව හීලෑ කරලා කො‍ටුකරනවා. හැබැයි ඒ අර්ථවත් ජීවිතයකට.

ඉතිං මගේ ආරාධනය හැමෝටම! ඒ වුණත් පළමු කොටස බලපු අය මේක අතාරින්නෙ නැති බවනම් මම සහසුද්ධෙන්ම දන්නවා. බලලා මගේ වෑයමේ හොඳ-නරක පෙන්නලා දෙන්නත් ඔයාලට හැකිවේවි.

පොඩි කාරණයක් කියන්න තියෙනවා. මේ චිත්‍රපටය පළමු එකට වසර ගණනාවකට පසු නිර්මාණය වූ එකක්. හරියටම කීවොත් වසර 29යක් (පළමු එක 1967තේ, මේක 1996යේ). ඉතිං අපේ ගුරුතුමා හැබෑටම වයසයි.මේක බලපුවහම ඔයාලා මේ ගුරුතුමාට තව තවත් ආදරය කරන බව මට විශ්වාසයි. ඒ විතරක් නෙවෙයි මේ විදිහට තමතමන්ගේ ජීවිතයටත්, ආලෝකයක් එක්කරපු ගුරුවරුන්ට තවතවත් බැතිබර වෙනබවත් මට විශ්වාසයි.

මේ එවන් ගුරුවරුන්ට මගෙන් පිදෙන උපහාරය…

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

3,564 downloadsDownload To-Sir-with-Love-II-1996.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010-11-22

Subtitles by

උදා

Subtitles

3,564 downloadsDownload Subtitles46 KB

66 comments

  1. Lasantha

    thank you for sinhala subs

  2. chamila

    Thanx with love....

  3. darshi

    Thanks.Keep it Up....

  4. JMLR

    Super Machan.. Thank u very much..

  5. JMLR

    Appata hudu.. man ada 4th place. Niyamaine..! :D

  6. niluka

    thanks saho

  7. lesli

    wadak nathi
    film ewala wadak na malli.
    oita wada hodai torrent file ekak bawanam.

  8. chamara nuwan

    ada mama 08...mekath bala balamu

  9. Viraj

    බොහොම ස්තූතියි. බයිස්කෝප් එකේ චිත්‍රපටි හැමෝගෙම කැමැත්තට ගැලපෙන්න දෙනවා කියලයි මට හිතෙන්නේ. ඉතින් තමන්ට උවමනා එකක් විතරක් ගන්න පුළුවන්. වැඩක් නැත් නම් මොකුත් නොකියා නොගෙන ඉන්න පුළුවන්. මම නම් ගොඩක් චිත්‍රපටි වලට කැමතියි. ‍නැවතත් බොහොම ස්තූතියි බයිස්කෝප් කණ්ඩායමට

  10. iud

    ela

  11. kenny

    මම පලවෙනි 1 බැලුවා.මේකත් බලනවා,බොහොම ස්තූතියි.

  12. lesli

    sorry malli oyala methek ewapuwa ela. meki ehenam bala balannam ok.

  13. Suren n. Semage

    @ Viraj

    Hmmm..... e kathawa hari, hemogema kemeththa eka wage nemeine. hemogema kemetthata gelapena film walin me site eka pohosath wenawa nam eka thamai watinne? eka thamai wenna one. epa nam nogena inna eka thamnge wedak.

    @ lesli

    akemettha gena, unath mita wada hoda vidiyata kiyanna tibuna. comment eka danna kalin, sinhala sub wenuwen wechcha mahanciya genawath oyata hithanna tibuna saho.

  14. sagara

    1 baluwa mekath bawawo thanks!

  15. sagara

    1 baluwa mekath banawo thanks!

  16. Mali

    Thanx

  17. චාමල්

    මම 1 බැලුවා දැන් 2 බානවා......
    පරණ උනාට 1 එක ගොඩක් ලස්සනයි.....
    2 ත් බලමු ඉතින් නේද.....
    ඔයාගේ මහන්සියට මගෙන් උපහාර....

  18. San J

    සිංහල සබ් තියනවනම් අනිවා බානවා. ගොඩක් ස්තූතියි උදා සහෝදරයට.

  19. lesli

    godak ma sorry malliyo kohomath mamth mara biscop pissek. dawasata 1 aniwaryenma banawa.
    me site eke hama udema 8.30 ta mama enawa. awlak hithanna epa. dan mama kohomath ubalage friend kenek. hari

  20. Jayan Chamal

    elama kiri machan ubata pin man pattama asa ekak thama mara lasnai mun 1st eka kiyala vadak na 2nd ekath a vagema athi kiyala hithanava ela thanaks a lot

  21. ashan suranga

    sry machan....
    comment eka dala yanna amathaka una
    a hindai ai awe
    thanks machan mewage film ekak dunnata
    aththatama pin machan ...........

  22. blackcorde

    onna ithin banawa..niyamai mamam palweni ekath bawa,,,,,,lama thama

  23. udara

    sinhala sub ekka dunnata hugak thanks.

  24. ටී.බී. හේරත්

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසි ලබා දුන් උදා සහෝ ට. මං පළවෙනි කොටසට උපසිරැසි දාල දෙවැනි කොටස නොබලා හිටියෙ සිංහල උපසිරැසි ලැබෙනකම්. නැවතත් ස්තූතියි උදා සහෝ ටත් බයිස්කෝප් සිංහලෙන් කට්ටියටත්.

  25. buddika

    thanks

  26. uda

    කාටත් ස්තුතියි, වචනයක් හරි කිව්වට!

  27. රාම් රාජ්

    බලමු.

  28. Supun

    niyamai saho isthuthi godak sub walata

  29. Pasindu

    Thank u

  30. Dilshan

    Tnx

  31. ashan kandy

    thanks bro.. :D

  32. AMBARALLA

    thank sinhala sub

  33. Lloyd

    ELZ ELZ
    UDA ROX
    OHOMA YAN
    THAVA TIKAI

    STHUTHI SUB VALATATH
    STHUTHI FILM EKATA
    MAHANSIYATA STHUTHI
    JAYEN JAYAMA VEEEEEEEEEEVA

  34. Jayan Chamal

    meke sub eka sidi damayata godak passene vada karanna ai ehema vada karanne mul tika hodata vada

  35. uda

    වෙන්න බෑනේ සහෝ මං ඕක දාලා ඉවරවෙලා මුලු ‍ෆිල්ම් එකම බැලුවා සබ් එක්ක, හොඳට වැඩ කළානේ!

  36. විකියා

    maXXa :) thnx UDA ;)

  37. Hemal

    මගෙ උපහාරයත් එකතු කර ගන්න.බොහොම ස්තුතියි . . තව තවත් සබ් දාන්න ලැබේවා.

  38. vishva yapa

    make hadaiede lamaiene....mat one ahanm bane dama

  39. Janitha

    Thanks for sinhala subs :)

  40. CoolGuy

    Niyamai!!

  41. Udaya සාලින්ද

    බොහෝම ස්තුතියි සහෝ ....

  42. sam

    Thanks First 1k maxxa , 10 parakata wada baluwa , tama balnawa .....

    Part 2 gana kawara kata da?

    Kiyanna tiyenne THANKS kiyala tami

  43. Akalanka Yapa

    thanxxx...
    elane

  44. AL1717

    Thanks Machan onna Mamath Meka Bewena List Ekata Add kala :D

    Jaya Wewwaaaaa

  45. ama

    meke sub eka sidi damayata godak passene vada karanna ai ehema vada karanne mul tika hodata vada.pls help

  46. cmchathu

    part 1
    baluwa ake nam niyami
    makath banawa...........
    thanks..

  47. Uraj Deemantha

    1st එක බෑවා... :D නමුත් තවම බැලුවේ නෑ... :( මේකත් බාලා තියාගන්නවා 1st එක බලලා ඉවර වෙලා බලන්න :)

  48. Uraj Deemantha

    අමතක උනා.... සිංහල සබ් දුන්නාට බොහොමත්ම ස්තූතියි :)

  49. asnga

    how to dounlord

  50. ganesh

    thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.