ඉෂාර උදිත් සොහොයුරාගේ ලිපිය… කොහොමද යාලුවනේ……….මම ඉෂාර උදිත් ගුණරත්න.මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් වෙබ් අඩවියට සහ සිසිල ප්‍රසාද් සහෝදරයාට.මේක තමයි මගේ ප්‍රථම උපසිරැසි නිර්මාණය. ඉතිං බොහෝම කාර්ය බහුල ජීවිතයක් ගත කරන මට මේක හදන්න ගොඩ කාලයක් ගත වුණා.ඒත් ඕගොල්ලො දන්නවනේ මේ වගේ වැඩකට අතගහන්න ලැබ…
ඉෂාර උදිත් සොහොයුරාගේ ලිපිය…
කොහොමද යාලුවනේ……….මම ඉෂාර උදිත් ගුණරත්න.මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් වෙබ් අඩවියට සහ සිසිල ප්‍රසාද් සහෝදරයාට.මේක තමයි මගේ ප්‍රථම උපසිරැසි නිර්මාණය. ඉතිං බොහෝම කාර්ය බහුල ජීවිතයක් ගත කරන මට මේක හදන්න ගොඩ කාලයක් ගත වුණා.ඒත් ඕගොල්ලො දන්නවනේ මේ වගේ වැඩකට අතගහන්න ලැබෙන එක කොච්චර වාසනාවක්ද කියලා. මමත් කාලයක් තිස්සේ බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරැසි ඩවුන්ලොඩ් කරගෙන ෆිල්ම් බලන එක්කෙනෙක්.හැම වෙලේම මම හිතුවේ මටත් සබ් එකක් කරන්න පුලුවන් උනානම් කියලා.අන්තිමට ඒ හීනෙත් හැබෑ උනා.
දැන් අපි කතාව දිහාවට හැරෙමු……මේ ෆිල්ම් එක 2009 වර්ෂයේදී තිරගත වෙච්ච එකක්.ජනරාල් ෆෝඩ් කියන්නේ සතුරන්ටත් සතුරෙක් වෙච්ච ජෙනරාල්වරයෙක්.ඔහුට ඉන්නවා සුපිරි ගෝලයෝ සෙට් එකක්.මේ අතරින් ප්‍රධානම එක්කෙනෙක් තමයි ජෙජ්. ඉතින් මේ කට්ටිය කාලෙකට ඉස්සර මෙහෙයුමකට යනවා.කාලය ගතවෙලා.හැමදේම වෙනස් වෙලා.නමුත් එදා මෙහෙයුමේ දී සිද්ධ වෙච්ච අඳුරු දෙයක් ආයෙමත් ඔවුන් පසුපස ගමන් කරනවා.මොකක්ද මේ දේය ? මොකද්ද මේ?ඒක හොයාගන්න එක ඔයාට බාරයි…..
අපි දන්නවනේ යාළුවනේ සමහර අපි ඉවර වුණා යයි කියලා හිතන අඳුරු දේවල් අපි පස්සෙන් එනවා.අපි පස්සෙන් එනවා.ඒවාට අපි අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න ඕන.කවදාවත් ඒවායින් පැනලා යන්න හිතන්න එපා. මොකද අපි ඒවට මුහුණ දෙන තුරැ ඒවා අපේ පස්සෙන් එනවා.ඉතින් මේ හැමදේටම ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ගිහින් එන්නම්………
ජයවේවා !
පෙර පළවූ ලිපිය…
හ්ම්ම්..නමෙන් තේරෙනවනේ මොකක් ගැනද කතාව තියෙන්නෙ කියල..කතාව නම් නරකම නෑ…ඒ උනාට හිතුව තරම් නැගල යන්නෙත් නෑ මොකද චරිත ටිකකට සීමා වෙලා නිසා..කොහොම උනත් මම කතාවෙන් ටිකක් කියන්නම්කො ඔයාලට..බලනවද නැද්ද කියල ඔයාලම තීරණය කරන්න…හමුදා කණ්ඩායමක් එක්තරා මෙහෙයුමකට යනව..නමුත් අනපේක්ශිත විදියට මෙයාලට මුහුණ දෙන්න වෙන්නෙ අමුතුම මිනිසුන් කොටසකට..මෙතනින් පස්සෙ අපිට පෙන්නන්නෙ ඊට මාස 6කට පස්සෙ වෙන සිද්දියක්..මේ හමුදා කන්ඩායමේ හිටපු කට්ටිය වෙන වෙන තැන් වල වැඩ කරනව..මේ අතරතුර පෙන්නනව මෙයාල වුර්කයෝ බවට පරිවර්තනය වෙන හැටි…මෙතන ඉදල පෙන්වන්නෙ මේ වුර්ක මිනිසුන්ගේ ක්‍රියාවන්..මොවුන්ව නවත්වන්න කාටවත් හැකි වෙයිද?නගරයට ඔවුන්ගෙන් ඇති බලපෑම කුමක්ද?ඔවුන් ආහාර හොයාගන්නෙ කොහොමද?මිනිසුන්ට ඔවුන් සමග හැප්පෙන්න පුලුවන්ද කියල බලාගන්න ඔන නම් ඔයාලට බලන්න වෙනව War wolves…මේක හොරර් ෆිල්ම් එකක් නම් නෙවෙයි..ආදර කතාවක් වගෙම ක්‍රියාදාමයගෙන්ත් අඩුවක් නෑ..වෙනස් තේමවක් ගත් චිත්‍රපටයක් නිසා බැලුවට අපරාදෙ කියල හිතෙන එකක් නෑ..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය DVDRip පිටපත සඳහා අදාළ වේ.
2,369 downloadsDownload War-Wolves-2009.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/ishara-udith.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර උදිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-05
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාර උදිත්
Subtitles
21 comments
kasun
sajith
elaaaazzzzzzzzzzzzz
D@sun
Elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
ThanQ wewaaaaaaaaaa ! :D
Blannama Hithena Movie 1k !
uda
යාළුවෙකුගෙ ගෙදර ගිය වෙලේක අහම්බෙන් වගේ බැලුවා මේකනම්. නම දැක්කමනම් හිතුණේ බලල නෑ කියලමයි. ඒත් ලිපිය කියවද්දී තමා මතක් වුණේ බැලුවා නේද කියලා. මොකක් වුණත් අහම්බයකින් බලාපු එකක්! හිකි හිකි :D
Uraj Deemantha
හ්ම්ම්..... මගේ ටේස්ට් එකට නෑ වගේ...... :(
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)udith
Thanks brother…..
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
udith
Thanks brother.....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
KAVINDA GAMAGE
ඉෂාර උදිත් සහෝ ඔයාගේ මුල්ම උපසිර්සියට මගෙන් උණුසුම් සුබ පැතුම් .
Ela Wisthara
suppa.
hash tag ekak dunnoth thawath suppa :pHelili Hemamali
පළමු උපසිරැසියට සුබ පැතුම්. ඉඩ තියෙන විදියට තවත් නිර්මාණයක් ගේන්න.
සනිඳු ලක්ඛිත
පලවෙනි උපසිරැසට හදවතින්ම සුබපැතුම් සහෝ.. තව තවත් උපසිරැසි කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. බුදුසරණයි..ජය වේවා!
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Dulanga
Thanks
kc
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavindu
thank sub ekata..jaya..
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!praneeth madu
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
Advertisement

wow man....u r doin great....keep goin.....good luck..