Watch Trailer

White (2016) with Sinhala Subtitles | දෛව සරදම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං අරගෙන ආවා white කියලා මලයාලම් ෆිල්ම් එකෙ සබ් එක. ඉස්සෙල්ලම කියන්න ඔනේ මං මේ සබ් එක දාල හුගක් කල්. ඒත් ඒකේ english සබ් එක මැච් උනේ නෑ. ඇත්තෙම්ම කිව්වොත් මේ ෆිල්ම් එකට නිවැරැදි english සබ් එකක් නෑ. සබ් එක විනාඩි විස්සෙන් විස්සට වගෙ වෙනස් වෙවි ඉස්සරට යනවා (english එකෙ)සබ් එක බයිස්කෝප් දෙන එක […

White (2016)

ඔන්න මං අරගෙන ආවා white කියලා මලයාලම් ෆිල්ම් එකෙ සබ් එක. ඉස්සෙල්ලම කියන්න ඔනේ මං මේ සබ් එක දාල හුගක් කල්. ඒත් ඒකේ english සබ් එක මැච් උනේ නෑ. ඇත්තෙම්ම කිව්වොත් මේ ෆිල්ම් එකට නිවැරැදි english සබ් එකක් නෑ. සබ් එක විනාඩි විස්සෙන් විස්සට වගෙ වෙනස් වෙවි ඉස්සරට යනවා (english එකෙ)සබ් එක බයිස්කෝප් දෙන එක අතහැරල ඉන්නකොට මේ ලගදී තමා sync කරන හැටි දැනගත්තෙ. මෙන්න මේකයි කතාව.

ඔෆිස් එකෙ එකට වැඩ කරන යාලුවො දෙන්නෙක් ඉන්නවා. නොහිතන විදිහට ඒ දෙන්නට ප්‍රමොශන් එකක් ඇවිත් එක්කෙනෙක් නිව්යෝක් යනවා. අනිත් කෙනා ලංඩන් යනවා. ලංඩන් ඔෆිස් එකෙ ලොක්ක අන්වර් කියලා කෙනෙක්. අන්වර් අමුතුම කෙනෙක්. රලු කපටි කෙනෙක් කියලා පෙන්නෙ. ඒත් අන්වර් කියන්නෙ අමුතුම ඩයල් එකක්. ලංඩන් යන කෙනාගෙ නම රොශ්නි. එයාට ප්‍රකාශ් රොයි කියලා කෙනෙක් හම්බෙනවා. ප්‍රකාශ්ට ජිවිතය එපා වෙලා කොච්චියට පනින්න හදද්දී කෙල්ල බේරගන්නවා. ඔන්න ඔතනින් තමා සීන් එක පටන් ගන්නෙ. ඉතින් ෆිල්ම් එක බලන්නකො. ප්‍රධාන නිලිය විදිහට ඉන්නෙ හුමා කුරෙශි.

විමා අයියෙ ස්තුතියි සබ් එක වෙන්කරලා දුන්නට. ෆිල්ම් එක බලන හැමෝටම ස්තුතියි.

බයිස්කෝප් ජයෙන් ජය.

White (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

www.TamilRockers.ws – White [2016] Malayalam DVDRip x264 500MB ESubs

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,322 downloadsDownload White-2016Baiscopelk.com_.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධි (තාඕ) මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,322 downloadsDownload Subtitles45 KB

12 comments

  1. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    1. tao mihiranga

      ස්තුතියි සහෝදරයා

  2. Prasad Randunu

    Bohooooma Sthuthi Saho. Jaya wewa

  3. rakitha ranathunga

    Thanks lokka

  4. Kulanjana Maduranga

    niayamai…thanks MIHIRANGA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Chalana Rukshan

    thnx bro...

  6. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. tao mihiranga

      thank you brother

  8. Shanaka Chathuranga

    තෑන්ක්ස් මචං සබට...ජය වේවා..!!

  9. Pasindu

    Sub ekata thanks. Puluwannam "Needhi Singh" movie ekatath sub denna

  10. malith

    Ela el

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.