ආයුබෝවන් හැමෝටම! අදත් මම සුපුරුදු විදියට කොරියානු චිත්‍රපටියකට තමයි සිංහල උපසැරසි අරගෙන ආවෙ. ”The Handmaiden” චිත්‍රපටිය බලන්න ඇති කියලා මම හිතනවා. බලන්න කලින්ම ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. බැලුවට පස්සෙත් මං හිතනවා හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා. ඉතින් කාලෙකට පස්සෙ අද ”Park Bo-young” ගෙ චිත්‍රපටියක් තමයි…

ආයුබෝවන් හැමෝටම! අදත් මම සුපුරුදු විදියට කොරියානු චිත්‍රපටියකට තමයි සිංහල උපසැරසි අරගෙන ආවෙ. ”The Handmaiden” චිත්‍රපටිය බලන්න ඇති කියලා මම හිතනවා. බලන්න කලින්ම ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. බැලුවට පස්සෙත් මං හිතනවා හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා. ඉතින් කාලෙකට පස්සෙ අද ”Park Bo-young” ගෙ චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. ඒ කවුද කියනව නම් මම කැමතිම නිළියක්. (oh my ghost, the silenced, hot young blood, collective invention වගේම තව ඒවා තියෙනවා. ඔයාලටත් මතක ඇති කියලා හිතෙනවා).
ඉතින් මේ චිත්‍රපටිය 2015 නොවැම්බර් 25 තිරගත වුණ drama/commedy ගණයට අයත් වෙන imdb 5.6 අගයක් ගත්තු ලස්සන චිත්‍රපටියක්. මම නම් මේකට මීට වැඩිය අගයක් ලැබෙන්න වටින චිත්‍රපටියක් කියලයි කියන්නෙ. කොහොම හරි මේක හැමෝටම හිනාවෙවී බලන්න පුළුවන් චිත්‍රපටියක්. වැඩි දෙයක් නැතුව කතාවෙ සාරාංශෙ කියන්නම්.
දෝ රහී (Park Bo-young), දොන්ග් ම්යොන්ග් කියන පත්තර ආයතනයේ එන්ටර්ටේන්ට්මන් අංශයට අළුතින් වැඩට යනවා. මෙයාට ඉක්මණින්ම මාධ්‍ය ක්ෂේත්‍රයෙ දූෂණ සහ සැඟවුණු පැත්ත තේරුම් අරගෙන පත්තරේට ඇති ලැදියාව සහ ආසාව ඉගෙන ගන්නවා. මෙයාට පවතින්නෙ නැති බොරු ප්‍රවෘත්ති හදන්න වෙන්නෙ තේරුමක් නැති කතා වලින්. මෙයාගෙ පළවෙනි පැවරුම වෙන්නෙ JS කියන ආයතනේ තරුණ නළුවෙක් වෙන Woo Ji-han (Yoon Kyun-sang) ඇතුලත්වෙන ලිංගික පහරදීමක් ගැන අපකීර්තිමත් කතාවක් ලියන්න. ඒත් මෙයාට ලියන්න කියලා විමර්ශනය කරලා දුන්නු සාක්ෂි සේරම බොරු ඒවා කියලා හොයා ගන්නවා. ඉතින් මෙයාට මේක ලියන්න බෑ කියලා එයාගෙ ලොක්කට කියනවා.
මෙයාගෙ ලොක්කා Ha Jae-kwan කියන්නෙ (Jung Jae-young, Confession of Murder, The plan man, තව හුඟක් තියෙනවා) කුකුල් කේන්ති කාරයෙක්. කොයි වෙලෙත් ඉන්නෙ පුපුර පුපුර. හැමෝටම බණින එක තමයි කරන්නෙ. දො රහීට අර ලිපිය ලියන්න බෑ කිව්වට පස්සෙ මේ ලොක්කා ඒක එයාලගෙ වෙබ් අඩවියට ලියලා දානවා. පස්සෙ හිටපු වාර්තාකාරයෙක් වෙන Seon-woo(Bae Sung-woo) කියනව දො රහිට ඒ ලිපිය බොරු සාක්ෂි වලින් කරපු ලිපියක් බවට ප්‍රසිද්ද කරන්න කියලා. ඒත් පත්තර ආයතනෙන් ඒකට විරුද්ද වෙනවා.
මේ කතාවෙ මං වැඩි දෙයක් ලියන්න යන්නෙ නෑ. හොඳම කොමඩියක් කියල කියන්න තමයි තියෙන්නෙ. මොකද මේකෙ එක ප්‍රධාන කතාවක් කියල එකක් නැති නිසා. දන්නවනෙ ඉතින් කොමඩි කතා ගත්තම විකාර කරල තියෙන්නෙ. මාව විශ්වාස කරලා බලන්න. හරි එහෙනම් අදට ගිහින් එන්නම්. කතාව බලන්න බලලා කියන්න. ලින්ක් හොයාගන්න බැරිනම්, ප්‍රශ්න තියෙනවානම් මාව ෆේස් බුකියෙන් සම්බන්ධ කරගන්න. chamal kalum athapaththu කියල සර්ච් කරන්න.
බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
You.Call.it.Passion.2015.DVDRip.450MB.Ganool.ag
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,044 downloadsDownload You.Call_.it_.Passion.2015.Baiscopelk.com_.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
17 comments
ඉෂාන් මදුෂ
Emran Khan
Keep Up Admin..thanks for Share
chamalkalum
i am not a admin.... thanks though..
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Gz
BluRay ekata sub nadda bro!
chamalkalum
meke quality eka hodai.. bluray ekatath hariyanawa..
thusitha
thanks machan,,,,,
Dish
Thanks machan
Kulanjana Maduranga
niayamai…thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravindu
giya para duna film ekath baluwa.hoda filme ekak.me sub ekat tanx!!!!!!!
Chami.S
Thanks..
Maneth
Thank u so much aiya.
Maneth
Mea katawa nam mara lassanai.api balan innawa mea wage tawa ewa wenuwen.
chamalkalum
ela. ela...
malith
Ela ela
Advertisement

බොහෝම ස්තුතියි සහෝ
ජය වේවා!