එක්සත් රාජධානියේ (UK) නිර්මාණය වු මෙම නිර්මාණය, Alexander Trocchi විසින් 1954 ලියන ලද young adam නවකථාව ඇසුරින් David Mackenzie විසින් අධ්‍යක්‍ෂණය කරන ලදි, imdb 6.5/10 ක අගයක් ලබා ඇති මෙය නිර්මාණය එම වකවානුවේ ප්‍රධාන ධාරා‍වේ සම්මාන ගණනාවකට නිර්දේශවී තිබි ඇත. දියේ පාවෙන නිරුවත් කාන්තා මල සිරුරක් බෝට…

එක්සත් රාජධානියේ (UK) නිර්මාණය වු මෙම නිර්මාණය, Alexander Trocchi විසින් 1954 ලියන ලද young adam නවකථාව ඇසුරින් David Mackenzie විසින් අධ්‍යක්‍ෂණය කරන ලදි, imdb 6.5/10 ක අගයක් ලබා ඇති මෙය නිර්මාණය එම වකවානුවේ ප්‍රධාන ධාරා‍වේ සම්මාන ගණනාවකට නිර්දේශවී තිබි ඇත.

දියේ පාවෙන නිරුවත් කාන්තා මල සිරුරක් බෝට්ටුකරුවන් (බත්තල්) දෙදෙනෙකුට හමුවන අවස්ථාවෙන් ආරම්භවන මෙම නිර්මාණයෙහි කථා අනුභුතිය ලෙස දෙවන ලෝක යුද්ධයෙන් පසු ස්කොට්ලත්තයේ “ක්ලයිඩ්” ගංගාව ආශ්‍රිත ජීවිත ගෙවන කාන්තාවන් 04 දෙනෙකුගේ හා පිරිමින් දෙදෙනෙකුගේ ජිවිතයේ එක්තරා කාලයක වු සිදුවීමක් වටා ගෙති ඇත.

හැමෝම එකට සිට නැරඹිය හැකි පවුලේ චිත්‍රපටයක් නොවන මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු කලාත්මක ගණයේ නිර්මාණයකි.

නොනිමි ගමනට බයිස්කෝප් අඩවිට‍ට ජය පතමි

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,538 downloadsDownload Young.Adam_.2003.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ Chanmatara ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Chanmatara

Subtitles

2,538 downloadsDownload Subtitles24 KB

14 comments

  1. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata....
    Jaya wewa.!

  2. Bandaramudiyansi

    උපසිරැසියට ස්තුතියි

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!

  4. Vihanga sathsara

    thanks machan sub ekata

  5. malithmadhushan45

    සබ් එකට තුති සහෝ දිගටම දෙමු

  6. Til Tharaka

    thanks bro

  7. Bandara76

    බොහොම ස්තූතියි සහෝ…

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. mali2017

    Thank u!!!

  10. Sameera alwis

    thanx bn sub ekata man hithuwe ne mekata sub dei kiyala.Madam 2015 Film ekata puluwanam sub denna blanna.Good job.

  11. jagath55

    Thanks

  12. AsithaDilruwan

    ela saho thanks

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. nuwan14

    godak isthuthi

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.