Watch Trailer

Nicholas on Holiday (2014) | නිකොලස් සහ ඇම්ඩෝ සැට් එක. [සිංහල උපසිරසි සමඟ]

අපේ ඇම්ඩෝ ‍රැළ ඇස්ගෙඩි උලුක්කරන් මේ මොන කස්තිරමක්ද කියලනේ බලන්නේ. මමත් කාලයක් සබ්බුවක් දාන්න කියලා බල බල හිටියට, අපිට හරියන කුජීත ඉස්ටෝරියක් ඕන් දැන්තමා සැට් උණේ. වලිප්පුව හැදිච්ච එළ අරකෙක් වගේ බිම පෙරළි පෙරළි හිනා කාල මැරෙන්න, බයිස්කෝප්පුව ඉවර වෙද්දී කට පලාගෙන මැහුම් දාගෙන ලොකු ජිංජි බරස් එකක් කරග…

Nicholas on Holiday (2014)

අපේ ඇම්ඩෝ ‍රැළ ඇස්ගෙඩි උලුක්කරන් මේ මොන කස්තිරමක්ද කියලනේ බලන්නේ. මමත් කාලයක් සබ්බුවක් දාන්න කියලා බල බල හිටියට, අපිට හරියන කුජීත ඉස්ටෝරියක් ඕන් දැන්තමා සැට් උණේ. වලිප්පුව හැදිච්ච එළ අරකෙක් වගේ බිම පෙරළි පෙරළි හිනා කාල මැරෙන්න, බයිස්කෝප්පුව ඉවර වෙද්දී කට පලාගෙන මැහුම් දාගෙන ලොකු ජිංජි බරස් එකක් කරගන්න ඔය යටින් තියෙන ඩවුන්ලොඩ් ලින්කුව කිලික් කොරන්නකෝ…උම්මා! ආ….තව දෙයක්, මගේ උපසි‍රැසි මාන්දවික බාසාවෙන් ඇති බැවින් කරුණාකර ඇම්ඩන්ලා පමණක් නරබන්න. නැත්නම් මගේ බාසාවට තව එකෙක්ට සබ් දාන්න වේවි..:P

ඉස්ටෝරිය වනනවනම් මෙහෙමයි IMDB ක‍ටුව 6 කරකවපු පොඩි උන් සැට් එකක් විනාඩි 97 පුරා කරන කොර වෙන විහිළු එක්ක හරි ලස්සන තේරුමක් තියෙන කතාවක් තමා මේ. කතාව මම නොකියා ඉන්නම්…සමහර රස කියලා වැඩක් නැහැනේ ඒක අත්විදලම බලන්න ඕනිනේ…හි හී!!! මතක්තියාගන්න මම එක දෙයක් කියන්නම්, මේ චිත්‍රපටිය ඔබේ මීටරේ ඉහළම අගයක් ගන්න හැමදාම මතක හිටින ලස්සන සලරුවක් වෙනවා නිසැකයි. ඒ හොදටම ඇතිනේ??

එහෙනම් මම ගියා !ආයේ මටම ගැලෙපෙන බොක්කටම වදින දෙයක් තිබුණොත් විතරක් මම මේ මංසලට ගොඩවෙන්නම්.. හැමෝටම ජයවේවා!

Nicholas on Holiday (2014) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

209fb6cf720cd4d6e28a913c66ce355e075c765a Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,123 downloadsDownload 201508040717baiscopelk.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/HiranK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් කාංචන (හිරු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,123 downloadsDownload Subtitles40 KB

108 comments

  1. Hiru

    Ela Ela
    balalama kiyannam bro
    godak tnx :D (Y)

    1. Hiru

      Thankz mchooo ... :)

    2. අපේ රට

      සුපිරියට සබ් දාලා තියෙන්නේ
      හොද කථාවක්
      මේ ටයිප් එකේ එළ කොමඩි ටිකක් දාන්න

      තැන්කුයි වේවා !!!!!!!!!

  2. නලින්

    නියම බොක්කේ ඩයල් එකක් වගේ අඩවියට සැට් වෙලා තියෙන්නේ... එළස්ස් ..

    කියන හැටියට නම් මෙක පට්ට පහාරක් වගේ... ස්තුතියි හිරානයා.. අඩවියට සාදරයෙන් පිළිගන්නවා..

    ජය වේවා!

    1. Hiru

      තෑන්ක්ස් සහෝ ජය වේවා!

  3. achi

    ස්තුති සහෝ!!! උපසිරසියට සුබ පැතුම්!!! ජය!!!

    1. Hiru

      තෑන්ක්ස් සහෝ, ජය!!!

  4. D.Chamara

    kathwa niyamai sahooo thanks mewage bokkata wadina film aran aya ennako jaya...:D

    1. Hiru

      thankz sahooo.jaya (y)

  5. ushan piyumal

    ela machan mamat baanna dammac... amdala set ekak inna story ekaka num balanna ona .. ela ....

    1. manura paranamana

      manura dilshan neyamai

    2. Hiru

      ela ela bn..thnkz sahoo!!

  6. ushan piyumal

    baiscope web adaviyata sadaryen pligannawa.....

    1. Hiru

      thnkz sahoo...jaya wewa!!

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    1. Hiru

      තෑන්ක්ස් සහෝ
      ජයවේවා……

  8. Chami

    Thanks

    1. Hiru

      itz my pleasure mchn :)

  9. Tharukaya

    ado patta film eka mama katha rasa ahuwenne elazz! Bro digatama sub denna.

    1. Hiru

      thnkz sahoo

  10. Sajith Anthony

    උපසිරසියට සුබ පැතුම්!
    ජයවේවා……

    1. Hiru

      thnkz bro

  11. Sisila Prasad

    කතාව ගැන කියලා තියෙන විදියට නොගෙන ඉන්න හිතෙන්නේ නෑ බං.
    ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.
    දිගටම මේ වගේ පහරවල් බස්සමු.
    ජයවේවා සහෝ...!

    1. Hiru

      තෑන්ක්ස් සහෝ
      ජයවේවා……

  12. pramuk

    thanx macho

    1. Hiru

      ur wlcm bro..

  13. lakshi

    Wow fatta film eka mn meka sub ekath ekka Dan balana dewani wathawa aye Katha karala wadak nha super... Thnxx sahoo sub ekata

    1. Hiru

      he he ekane bn,math meke sub dala nathi hndai kle watina film ekk noweee...ela mcho.thnkz

  14. “චූටී මල්ලි”

    tnxxxxxxxxxxx mcn

    1. Hiru

      ela bn,thnkz

  15. Tharaka

    එල ෆිල්ම් එකක් වගේ. ඔන්න මාත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. මේ වගෙ ඒවා තව ඉදිරියටත් දෙන්න. සබට තෑන්ක්ස් මචෝ!

    1. Hiru

      thnkz mch..aniwa hnda dyk nm mm ethana..jaya wewaa

  16. widuranga

    1 sub ekane mcn.....
    bokkatama wadina wisthare....
    anwa balilak thama.... digatama sub onaaaa....thanx sub ekatama

    1. Hiru

      තෑන්ක්ස් සහෝ
      ජයවේවා……

  17. Sandun

    oke 1st film eka blala tinwa mn,,,eka nm mru..okath wge wenna ati kiyla hitnwa...subata tnax kollo....jaya !!!!

    1. Hiru

      ela mchooo.thnkz bn

  18. ප්‍රණීත් රණසිංහ ♨PCR〽

    නියම කතාවක් වගේ....
    අනිවා බැලිල්ලක් තමා....
    එ් වගේම පලවෙනි උපසිරැසියට සුබපැතුම් එකතු කොරනවා.. ;)
    මේ වගේ ඒවා තියෙනවනං තව මක්කයි..
    තවත් උපසිරැසියක් කොරාන මේ පැත්තේ එහෙම එමු කාරිය...

    ආයු -බෝ- වේවා !!!

    1. Hiru

      අනිවා තව එකක් කරනා ගමන් ඉන්නේ ඉක්මනින් දෙන්නම්..එකත් පට්ට්යි!ජය...

  19. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජයවේවා!

    1. Hiru

      ela ela bn.thnkz sahoo

  20. kavinda

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  21. Hiru

    ස්තුතියි ගොඩක් !අනිවා උබලා වෙනුවෙන් අපි ඉන්නවා.ජය...

  22. Nelson

    Thanks Brother Good Work

    1. Hiru

      thnkz bro

  23. SK

    Torrent 1a download karanna behe ne.. Google search 1ta yanne...mokuk da tag 1k aekka

    1. SK

      Got it..Thanks..

    2. vikumdx

      thawama torrent link eka weda ne

  24. අසිත

    බොහොම පින්.ජය වේවා!!

    1. Hiru

      ගොඩක් ස්තුතියි..
      ජයවේවා…!

  25. sagara

    thanks hiru machan

  26. අනුරාධයා

    අම්මට සිරි.එළ සම්බුවක්නෙ දීලා තියෙන්නේ .ඔන්න අතේ තියාගෙන කොටන එකෙන්ම බාගන්න දැම්මා.කටට මැහුම් පාරක් දාගන්න පොට් එකකුත් සෙට් කලා.එහෙනම් හිරු කොල්ලො තන්කු ඈ.

    1. Hiru

      ස්තුතියි ගොඩක් !
      ජයවේවා…!

  27. Hirushan

    Thanks

  28. Dhanushka

    Thankss!!!!!!!!!!!!!!!!!!

  29. oshan

    He he film eka wagema oyage lipiyathrasawatj. Thank you very much.

    1. Hiru

      තෑන්ක්ස් සහෝ.හි හී.....

  30. එල්.සී. දමැල්

    අපෙ අප්පා ඇම්ඩෝ අපිත් ඇම්ඩෝ තමා ඉතින් එකෙන්ම... :D
    පිළිගන්නවා අඩවියට හිරු...
    ස්තූතියි ගෙනැල්ලා තියෙන සුපිරි බඩ්ඩට...
    ඔය විදිහට බයිස්කෝප්පුව ඉවර වෙද්දී කට පලාගෙන මැහුම් දාගෙන ලොකු ජිංජි බරස් එකක් කරගන්න එව්වා දිගටම දෙන්න එපා හොඳද :D ළඟ ඉස්ප්‍රිතාලත් නෑ නොවැ... :)
    හේ හේ කාලෙකට පස්සෙ අඩවියට ගොඩවැදුනු සුපිරි සහෝදරයෙක් වගෙ...
    ජයෙන් ජය මේව අතඅරින්න හිතන්නෙත් නැහැ බානව බානවමයි...

  31. HarithaRealHD

    Sub ekata thnkxw
    puluwannam X-men rogue cut ekatath sub denna !!!✴✴

  32. ශාන් විමුක්ති [විමා]

    පලවෙනි වැඩේට සුබපැතුම් සහෝ

    හුටා! ලිපිය කියෝපු ගමන් ඉබේම ඩව්න්ලෝඩ් බටොන් එක එබිල

    සබත් බෑවිල

    අප්පදබොල, මෙන්න කමෙන්ට් එකකුත් වැටිල! :o

    වැඩේ දිගටම කරගෙන යමු එහෙනම් ;)

  33. Tharindu

    Thankz saho...jaya wewa...!!!

  34. thisal

    ස්තුති සහෝ!!! උපසිරසියට සුබ පැතුම්!!! ජය!!!

  35. sanath

    thanks machan su ekata .....
    thawa gana kiwwe nathath mama Trailer eka baluwa katha dekak na mekanam supiri film ekak.....
    ayemath thanks mekatasub eka dunnata....
    me wagema hinakala marenna puluwan film ekak aran enna....
    jayen jaya sahota...............
    mama giyo.............................................

  36. Hiru

    ස්තුතියි ගොඩක් !
    ජයවේවා…!

  37. Inoka Perera

    බොහොම ස්තුති සබ් එකට මේ වගේම ෆිල්ම් එකක් කලිනුත් දීල තිබුන වගේ මතකයි මේ ඒ ෆිල්ම් එකමද දන්නෙත් නෑ

  38. tharin

    අඩේ මචන් මේක ඩවුන් කරන්න බැනේ...ටොරන්ට එකක් සොයා දෙන්න ගන්න බැරි වේයිද...

  39. Tilantha hansanath

    පලවෙනි උපසිරසියට සුබපැතුම්
    බොහොම ස්තුති සබ් එකට

  40. Hiru

    machoo oya movie name ekn google eke torrent search krhn sahoo.1080 hri 720 hri copy eka dwnld krganna site deka thunak searh krla ..jaya wewaaa

  41. පැතුමි ඉෂාර

    පලවෙනි වැඩේට සුබපැතුම් සහෝ❕▫▫▫
    සබි එකට තෑන්ක්ස් බොක්කටම වදින්න බොක්කෙන්ම සබක් දුන්නට...

  42. S

    Aparade DATA tika...
    Kichi packet 1k kewath hina num yan nehe

    1. Anonymous

      උබට කිසිම කලාත්මක රසක් නැද්ද බන් ?
      ඉන්දියාවේ අතාත්වික පිල්ම් බලන අයට මේවා ගැලපෙන් නෑ

  43. Sahan

    thankz saho.. thankz a lot sub ekata...

    1. Hiru

      thnkz mchannn..

  44. S

    Patta machan digatama sab demu,hina kaala marunaaa .:P

  45. dhnushka

    නියමයි සහෝදරයා!! මම දෙපාරක් විතර බැලුවා නියම ‍ෆිල්ම් එකක්,ආයෙත් සබ් එක්කම බලන්නම්කෝ ...

  46. sahan

    මම මේකේ පලවෙනි කොටසත් බැලුවා ...එල එල!මේකත් ඔන්න බාන්න දැම්මා

  47. Hiru

    thankz mchooo..
    jaya wewaa!!

  48. kalana

    thnks mcn pate patta ahhh jaya wewa

  49. ROSS

    thx..... sub1ta.... jaya Vewa!!!!!

  50. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro. Great work & Lot of thanks HIRAN saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.