Syracuse කියන්නෙ අයර්ලන්ත ජාතික ධීවරයෙක්. ඔහුට වකුගඩු අමාරුවකින් පෙළෙන කුඩා දියණියක්ද සිටිනවා. ධීවරයෙකුට මාලු අස්වැන්න අඩුවෙනවා කියන්නෙ ඔහුට තරමක් නෙවෙයි බොහොමත්ම නරක කාලයක් නේ ලබලා තියෙන්නෙ. ඒත් දවසක් කොරේ පිටට මරේ කිව්වා වගේ මාලු දැලට ලස්සන කෙල්ලෙක්ව අහුවෙලා තියෙනවා දකිනවා. මලමිනියක් එක්ක හිරේ යන…

Syracuse කියන්නෙ අයර්ලන්ත ජාතික ධීවරයෙක්. ඔහුට වකුගඩු අමාරුවකින් පෙළෙන කුඩා දියණියක්ද සිටිනවා. ධීවරයෙකුට මාලු අස්වැන්න අඩුවෙනවා කියන්නෙ ඔහුට තරමක් නෙවෙයි බොහොමත්ම නරක කාලයක් නේ ලබලා තියෙන්නෙ. ඒත් දවසක් කොරේ පිටට මරේ කිව්වා වගේ මාලු දැලට ලස්සන කෙල්ලෙක්ව අහුවෙලා තියෙනවා දකිනවා. මලමිනියක් එක්ක හිරේ යන්න තමයි වෙන්නෙ කියලා බය වෙද්දි දකිනවා මෙන්න කෙල්ලට පණ තියෙන බව. ඉතින් ඔහුත් කෙල්ලව බේර ගන්නවා. ඒත් ඇයව රෝහලකට ගෙන යන්න හදද්දී ඇය ඒකට තදින්ම විරුද්ධ වෙනවා. ඉතින් ඔහු ඇයව තම මව ජීවත්වූ දැනට අත හැර දමා තිබෙන නිවස වෙත රැගෙන යනවා.
ඒත් ඔහුගේ දියණිය සිතනවා මේ දියකිඳුරියක් යැයි කියලා. ඉතින් අර අපි අහලා තියෙන සුරංගනාකතාවල වගේ දියකිඳුරියකගේ කබාය වල දැමූ විට ඇයට අවුරුදු හතක් පොළවේ ජීවත් වන්නට හැකි බව පවසනවා. කුඩා දියණිය සැක කරනවා වගේම ඇය ගී ගයන විට ඔහුට මාලු අස්වැන්නත් හොඳ වන අතරම දිනක් සිදුවන සිදුවීමක් නිසා ඇයව නගරයේ සිටින අනෙකුත් මිනිසුන්ද ඇයව දකිනවා. එතැන් සිට කතාව වෙනස්ම කතාවක්ම වෙනවා.
මැය ඇත්තටම දියකිඳුරියක්ද? එහෙම නැත්තම් අපි මේ සුරංගනාකතාවක් බොරුවට බාන්න ඕනා නෑ කියලා හිතෙනවද? මේක සුරංගනාකතාවක්මද? කතාව වෙනස්ම කතාවක් වෙනවා කිව්වෙ බොරු බයිලයක්ද? බාලම බලන්නකෝ. බාන්න බෑ කියලා හිතෙන අය ගැන ඉතින් මට කණගාටුවක් තමා තියෙන්නේ. 😛 😛
ලිපිය – රොයිලි ප්‍රනාන්දු

57 comments
ADP
දිනුක
එළ එළ උදෙන්ම බාමි....
ADP
mama first wunaa ta oya hamatissema mamay first kiyana eka nam bolada wadak..
kaush
Ela mekath baalama balamu!
eeye akath maru!
onna mamath baanna damma!!!
thanx!!!!!!!!!!ADP
eye eka dwnload wenne nane bn.. slow magula
ADP
dawasakata film kiyala keeyak baanawada.. eth oya killing jar eka thama d wune na...
chamila
රොයිලියත් මාර කථා තමා දාන්නේ... :P
ෆා
හ්ම් ලස්සන කතාවක් වගේ! නියමයි! ඔන්න මං බානෝ... තැන්කිව් රොයිලි අයියා..!
Praසන්ன
බාල බලමු...
udaya
ela saho....
ashan kandy
adara kataha, mini maraganna katha, ara thawath kataha thiyeda??? නූතන සුරංගනාකතා.. :D
ela ela onna bawa ehenam...ADP
ela
සහන්
හැහ්........ රොයිලි අයිය දුන්නනම් ඉතිං මැස්ස තමා...
බාමු බලමු වෙන මොකෝ..h
නියම කතාවක් වගේ... බාන්න දානවා... ඉස්තූතියි.... :D
dilandamith
ela saho. mama hoyapu film ekak. mata film eke name eka mathaka nathiwai hitiye.
Donkey
hoyanda deyak na.. oya thiyenne .. superb n superb
Donkey2
royly rox n da movie rox
kathu
මාලු කතාවක් හින්දා බාලත් බෑ.. කිදුරියක් ඉන්න නිසා නොබාත් බෑ..!!!
Gaminda
මේක ලමයින්ට බලන්න හොඳ කතාවක් ද
max
ela ela bamu bamu
sam
දිය කිදුරි එල වගේ ඒක නිසා බාමී තැනක් යු සහෝදරයා
Love Doc
18+ :(
Donkey2
mokakda bn hoda film ekak diyanko royliyo.. hoda sith ganna sulu ekak
Anger
Anger management movie eka nam supiri mchn
eclipse
twilight saga- eclipse movie ekath superb mchn
step up
step up movie eka patta.. 3nama ela
ජානක ඒකනායක
බාගෙන බලමු.... ගොඩක් ස්තූතියි රොයිලි සහෝ..... :)
Akila
amutu katawak wage.baagenama balamu
Thanks....sltorents
හ්ම් ලස්සන කතාවක් වගේ
buratheno
බාපු ෆිල්ම් සෙට් එකක්ම තියෙනවා තවම අතවත් තිබ්බෙ නැති.. කමක් නෑ මේකත් බාලා තියමු, වෙලාවක් ආවම බලන්න බැරියැ.. තැන්කූ කිවුවා එහෙනං ඕං..
änthräX
රොයිලි දුම්මල වරම ගත්තු කපුවා වගේ post දානව දිගට හරහට :P. තවත් ලස්සන කතාවක්. :)
Pasindu
මාර review එක... :D
ෂෙලින්ක - කටාර්
සමාවෙයං මචෝ...
මේ ටිකේ හොරෙන්ම ඇවිත් ෆිල්ම් බාගෙන ගියා මිසක් කොමෙන්ට් එකක්වත් දාන්න වුණේ නැහැ...
තරහා වෙන්ඩ නම් එපා හොඳේ...
අපි ඉතින් කොහොමත් මේ පැත්තේ කරක් ගහනවනේ..අචල
එල එල බාමු
$uvin
kanagatuwak?? ai a?? ehenam baalama balanna one....!!
Anonymous
thanks
indika
maxxxxxxxxxxxxxxa..............
AL1717
Reviwe Eke Anthimata Kanagatui..! Kiyala Dala Thibba Nisama Mama Onn Banawa .
Netthnam Nikan Nondi Wage.. :)Onna Henam Thanks Kiyala Mama Bewooooooo!!
mewi
adane meka banna hambune.. lassana kathawak wage.. baapu ewa goda gahila balanna.. eth mekath kohomahari balanna one.. thank u saho..
Randi
ඊයේ තමයි "Be with you" Japan movie eka බැලුවෙ එල කථාව මේකත් බාල බලමු
Chathu
wow..man hari kemathie suranganaa kathawalata..:D balamu kohomada kiyala..
deeps
onna maath banaanooo
Madusha
Asa hithena story ekak wage... Thanks Roylie Aiya...
Uraj Deemantha
ඔන්න අපි නම් බාන්න බෑ කියන්නේ නෑ...... :)
BIGDizz
මරු එල එල maxxa.
Danula Damsara
පිස්සු හඩෙන කත්වක්නෙ.තන්x බ්‍රො!
cham
ෆට්ට
Anonymous
Download karanna daha neh page load error kiyala enava. :-(
සෝනාර්
Download karanna daha neh page load error kiyala enava. :-(
Ramraj
බැලුවා. තරමක් හොදයි.
Advertisement
ela bami.. i am da first