මේ අපේ පලවෙනි උපසිරසි ගැන්වීමයි. කලින් ලිපියක් තිබ්බ නිසා මුකුත් නොලියා ඉන්නම්. කමෙන්ට් එකක් දාලා ගුණදොස් කිව්වොත් අගය කරනවා. මීට කලින් පලකළ ලිපිය. ඔන්න සති අන්තයේ කස්ටිය බය කරන්න හිතාගෙන තමයි මේ ෆිල්ම් එක දෙන්නෙ..වැඩි විස්තර ඕන නෑ මේක හොල්මන් කතාවක්..මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ.. තම යහළු ‘ශෙලී…

මේ අපේ පලවෙනි උපසිරසි ගැන්වීමයි. කලින් ලිපියක් තිබ්බ නිසා මුකුත් නොලියා ඉන්නම්. කමෙන්ට් එකක් දාලා ගුණදොස් කිව්වොත් අගය කරනවා.
මීට කලින් පලකළ ලිපිය.
ඔන්න සති අන්තයේ කස්ටිය බය කරන්න හිතාගෙන තමයි මේ ෆිල්ම් එක දෙන්නෙ..වැඩි විස්තර ඕන නෑ මේක හොල්මන් කතාවක්..මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..
තම යහළු ‘ශෙලී’ ගේ මරණයෙන් පසුව ‘ලීන් කෝල්’ ගේ දුරකථනය නාද වෙනවා. නමුත් ඇය පවසනවා එම නාදය තමා එයට දමා තිබෙන නාදයක් නොවෙයි කියා. එමනිසා ඇය එයට පිළිතුරු දිමට පමා වන අතර එය වොයිස්මේල් වෙත යනවා.
එය ලැබී තිබෙන්නේ මියගිය ශෙලීගෙන් වන අතර කෑගසන හඬක් පටිගත වී තිබෙනවා. නමුත් එය ලැබී තිබෙන්නේ අදට වඩා දින දෙකක් ඉදිරි දිනයකින්. එම දිනයේ එම වෙලාව කිට්ටු වන වන විට ඇය තම යහළුවා වන බෙත් හමු වීමට තැනක් යොදාගන්නවා. නමුත් එම වෙලාවට හදිසියේම නොපෙනන බලයකින් ඇයව ඉන් වැටී මිය යනවා.
ඇයත් සමඟ සිටි බෙත්, මියගිය ලීන්ගේ පෙම්වතා සමග කතාකරමින් සිටිමින් සිටින විට ඔහුත් පවසනවා ඔහු හටත් එවැනිම SMS එකක් පැමිණි බව. ඒ හා සමඟම ඔහුත් ඇය ඉදිරිපිටදිම මිය යනවා. මෙම අවස්ථා දෙකෙදිම මියගියරුන්ගේ කටවල් වලින් සීනී බෝලයක් එලියට පැමිනෙනවා.
ඇය පොලිසියට ගියත් කවුරුවත් ඇයව විශ්වාස කිරීමට මැලිවෙනවා. නමුත් පොලිස් පරීක්ෂක ජැක් පවසනවා මේ ආකාරයටම තම සොහොයුරිය මිය ගිය බව. ඉන්පසු ජැක් හා එක්ව මෙම අරුම පුදුම පණිවුඩය ඔස්සේ පරීක්ෂන පැවැත්වීමට බෙත් එක් වෙනවා. ටිකක් විතර අවුල් වෙනවා නේ 😉 .. ඉතින් බාලම බලන්න ඉතුරු ටික කොහොමද කියලා..ඔන්න බලල ඉවර වෙලා මිස් කෝල් වලට බය වෙනවා එහෙම නෙවෙයි හොඳේ.. 😀 😀
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
Due to copyright issues, we do not provide any torrent links.
3,594 downloadsDownload One.Missed.Call_.2008.baiscopelk.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුෂාර පුෂ්පකුමාර (තුෂ්) සහ ලහිරු ප්‍රභාත් (හිරු)” යන සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
57 comments
chamila
panchaz
mama meka balala thiyenawa maxxa film ekak
maara widiyata baya wena scene thiyenawa,
raata nam meka balanna epa pissu piikudu wenawaසහන්
මොනව කරන්නද මලේ දවල්ට කොහෙද වෙලාවක් film බලන්න අනිත් එක මේක download වෙනකොටත් හවස් වෙයි මම 512kb නේ. හොදටම බය උනොත් ඉතිං සින්ක් එකට choo කරලා නිදාගන්නවා
තමීර
හම්මෝ, මම නම් ඇත්තටම බය වුණා! :D
Uraj Deemantha
එළ ෆිල්ම් එකක් මම ඕක බලලා තියෙනවා පට්ට........!! :) :)
අනූ
හෆ්ෆා තවත් එළ ජපන් ෆිල්ම් එකක්.
Lahiru Randika
මම මේ movie 1ක බලලා තියනවා, ගෝඩක් පරන movie 1ක නෙ...
කතාව ගැන කියනවනම් හොද කතාවක් කියන්න පුලුවන්..
බුධාජීව
@ගුරා:
[said:අනූ]
හෆ්ෆා තවත් එළ ජපන් ෆිල්ම් එකක්.
[/said]
මේක ජපන් ෆිල්ම් එකක් ද ? මම කලිං ජපන් ෆිල්ම්ස් බළල නෑ.. කොහොමද දන්නෙ නෑ නෙ තත්වෙ ?පොතේ ගුරා
@chamila! ඕකනෙ බැරි! මුන්ට ඕන නැති එකක් නෑ.. :P :P
@panchaz !අනිවා අනිවා මචන්..@සහන්! ෂා..මේ තියෙන්නෙ බය උනාම කරන්න හොද වැඩක්! :P 512 හොදටම ඇති බන් ෆිල්ම් බාන්න,පැය 4යි නෙ යන්නෙ...
@තමීර! හික්z..එහෙන ෆිල්ම් එක සාර්ථකයි! :)
@Uraj ! අනිවා..කස්ටිය හොල්මන් ෆිල්ම් බලන්න ආසයි වගේ නෙ..
@අනූ! :S මේ කඩු එක මචෝ..
@Lahiru Randika ! 2008 ෆිල්ම් ව්ලට උඹ ඔච්ච‍්ර පරණයි කියනව නම් 2000 වගේ ෆිල්ම් එකක් දැම්මොත් උඹට මොනව වෙයිද මන්ද..
@බුධාජීව! මේක ජපන් නෙවෙයි බන්z..හැබැයි Chakushin Ari (2003) කියන ජපන් ෆිල්ම් එකේ කථාවම තමයි ඉංග්‍රීසි නළු නිළියන් යොදාගෙන හදල තියෙන්නෙ..
nelantha herath
මෙක බල බලා සිනි බොල කන්න එපා.හිරවෙය්
Suvin
man balala tiyenawa! Film eka ela! Ice Age awith neda original?? Dammoth hodai ne???
පික්චර් පිස්සා
මාත් මෙක බලලා තියෙන්වා .. මැක්සා ෆිල්ම් එක .. හැමොම බලන්න
AL1717
Apo Megollo One Missed Call Walata Baya Wela ne Mata Dawasakata Ma MizCall 50k Vithra Thiyenawa. Mama kohoma Baya Wenna Onada Henam.
:D :D ;)සහන්
ලංකාවෙ එහෙම උනානං සීනිබෝල තහනම් කරනවා.
පොතේ ගුරා
@nelantha herath!හික් හික්.. :)
@Suvin ! ඔව් ඔව් මචෝ..තෑන්ක්ස් වෙන්න ඕන දැක්ක ගමන් අපිව දැනුවත් කිරීම ගැන..
@පික්චර් පිස්සා ! අනිවා අනිවා මචන්..
@AL1717! අපි මේ කියන්නෙ බඩුවගෙන් එන කෝල් ගැන නෙවෙයි බන්! :P :P
@සහන් !හික් හික්z.. :))
සුභාෂ්
මේක නම් මම බලන්නෙ නෑ . . . දන්නවනේ කොල්ලෝ . . . මම හොරර් ෆිල්ම් වලට ආසා නෑ කියලා . . .
Super tom cat
filem eka kohomada danne,balalama comments dennam......
රොයිලි
කට්ටිය බය වෙලාද කොහෙද බලලා ඉවර උනු අය මුකුත්ම කියලා නෑ :-P
naveen
Machan gura...mekata kamati kattiyata thawa ela film ekak tiyanawa ((Mirrors))...try karala balapan...elama tama
Mayesh
Mchn torrent eka ne ne
Mininova ekegessy
ammiyooooooooo..man meka baluwa..
Ramraj
එන මිස් කෝල් වල හැටියට ජීවත් වෙලා ඉන්න එක ඇති.
Shashi Fernando
ooo man gawa tiyenawa meka, baluwe nati unata, balanna ona, Royly saho denne itin maxxa ewwane kohomat.
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........ගයාන් රූකාන්ත (ජෝනා)
කොල්ලෝ දෙන්නට සුබ පැතුම් ඔන්න ගත්තා ජය වේවා
සාදරයෙන් පිලිගන්නවා අඩවියටDanuka
මගේ 4න් එකට මිස් කොල් එනකොට සීනි බෝල මතක් වෙයිද දන්නෙ නහ.... කට්ටිය දාපු කමෙන්ට් දිහා බලුවම අනිවා බලන්න හිතෙනවා..මෙක මොනවගේ සිනිබොල ෆිල්ම් එකක්ද දන්නෙනහෑ...සබ් එකට ස්තුතී සහො...රොයිලි අයිය කලින් ලිපියකුත් ඩල තිබුනනම් එල ෆිල්ම් එකක් වෙන්න ඔනි..තුෂාර පුෂ්පකුමාර සහො බොහොම ස්තුති
ගමයා
මේක සීනීබෝල එකක් නෙමේ මචෝ.
භය වෙන්න එපා කොල්ලො
ඔය කියන තරම් යකා කලු නෑ...
ccnp
Thanks
asiri
palamu wadeyta suba pathum!
tharanga
ජයවේවා!!!!
amilatk
jayen jaya!!! digatama demu
චතුරංග සුරාජ් පෙරේරා
Thanks Boys !!!! Keep in touch with subz :D
රොයිලි
බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඩොක් අයියා
ස්තුති මල්ලියෝ, මමත් එහෙනම් බලන්නම්, අවුලක් වෙන එකක් නැහැ නේද.
සිනි බෝල නම් මම කන්නේ නැහැ :)
DAMER
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම..! 👍indika
thnq :)
Sanjaya
Man Kalin balala Tiyei.ela Film akak Thama... at ayet balanna Ona.thanks Saho...
හර්ෂ ලහිරු
ජයවේවා සහොලා :D
dinidu madushanka
ela ela bro jaya wewa
Sineth
Niyamai lahiru Aiye
Ravindu
dhennatama godaaak sthuuthi....palaweni wadeta mamath suba pathanawa!!!!
Amil
thanks macho sub ekata...
niyamay...“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.................දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු එකට දෙන්නටම බොහොම ස්තුතියි, දිගටම සබ් දෙන්න, ජයවේවා.
නලින්
ස්තුතියි දෙන්නටම ජය වේවා
Krish
Missed call dena kalayak nemei dan Onn thiyenne...
Onna Godak pin kiyana gaman apith bagannawoo.. රොයිලි Ayyata Jayen jaya
ගමයා
මේක ඒ දවස් වල(2008) හෙන ජනප්‍රිය film එකක්
පට්ටම film එකක්
බලලා නෑති අය අනිවා බලාපල්ලා..
"මම නම් මේකේ ආසම ඒ Ringtone එකට"තුශ් සහ හිරු ටිකක් පරන වුනත් පට්ට භාණ්ඩෙකින් වෑඩ අල්ලලා තියෙන්නේ, දිගටම කරගෙන යමු.
ජය!Uraj Deemantha
හෆොයි මම ඕක බලලා තිබේ..... පිස්සු හැදෙනවා.......
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
sisiya
කාලෙකට පස්සේ ඉංග්ලිෂ් ෆිල්ම් එකක් බැලුවා... හොරර් ෆිල්ම් එකක්... ත්‍රාසය, භීතිය, කුතුහලය නියමෙටම තිබුණා... හොඳ හොරර් ෆිල්ම් එකක්...
ලහිරු සහ තුෂාරට සබ්වලට තෑන්ක්ස්supun
ela bro
Advertisement
මෙම අවස්ථා දෙකෙදිම මියගියරුන්ගේ කටවල් වලින් සීනී බෝලයක් එලියට පැමිනෙනවා.....:(
සීනි බෝල හිරවෙලා මැරිලා තියෙන්නේ මිස් කෝල් වලට බය වෙන්නේ මොකටද....:)