Pluribus Sinhala Subtitles මිත්‍රවරුනි, මේ අද පළවෙන්නේ Pluribus කතා මාලාවේ අවසන් හෙවත් නවවැනි කථාංගයයි. මේ කොටස විකාශය වුණේ පසුගිය දෙසැම්බර් 24 වැනිදා. මේ වෙද්දි IMDb දර්ශකයේ 8.3/10ක අගයක් ලබාගෙන තිබෙන මේ ටෙලිනාට්‍යය, Rottentomatoes වෙබ් අඩවියේ 98%ක Tomatometer අගයක් වගේම 68%ක Popcornmeter අගයක් ලබ…

Pluribus Sinhala Subtitles
මිත්‍රවරුනි, මේ අද පළවෙන්නේ Pluribus කතා මාලාවේ අවසන් හෙවත් නවවැනි කථාංගයයි. මේ කොටස විකාශය වුණේ පසුගිය දෙසැම්බර් 24 වැනිදා. මේ වෙද්දි IMDb දර්ශකයේ 8.3/10ක අගයක් ලබාගෙන තිබෙන මේ ටෙලිනාට්‍යය, Rottentomatoes වෙබ් අඩවියේ 98%ක Tomatometer අගයක් වගේම 68%ක Popcornmeter අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි TMDB අඩවියේ 79%ක Score අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. ඒ වගේම metacritic අඩවියේ ප්‍රතිචාර අනුව 87%ක ප්‍රසාදයක් ලබාගෙන තියෙනවා. මේ කොටසින් පළමු කතා සමයේ අවසානය සනිටුහන් වෙනවා වගේම මේ කතාව තවත් සීසන් කිහිපයක් දක්වා ගෙනයන බවට මේ වනවිට ආරංචි ලැබෙනවා. එහෙනම් අද කතාව වෙත යොමුවෙමු. අද පළ වන කතාංගය ගැන:- නවවැනි කොටස – “La Chica o El Mundo” – “දෙලොවක් අතර…”
- අධ්‍යක්ෂක – Gordon Smith
- තිරරචනය – Alison Tatlock & Gordon Smith
- මුල්වරට විකාශය කෙරුණු දිනය – 2025 දෙසැම්බර් 24
- IMDb Ratings – 8.5/10

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
Pluribus Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.
991 downloadsDownload Pluribus-S01E09-Sinhala-Subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Pluribus Sinhala Subtitles
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
5 comments
Sahan Gayantha
Nisanka Kularathne
sub akata thankz kollo....
criminal justic season 4 welatath sub aka dennako?Buddhika laKMal
මේ සීරිස්එකට කම්ප්ලීට්ම සබ් හක දුන්නට බොහෝම ස්තූථියි ප්‍රබුද්ධ සහෝ............
Anonymous
Thank you
Sandaru Nimsara
Thanks❤️
Advertisement




thanks a lot saho sub ekata