[box]සති ගණන් මාස ගණන් ඔවුන්ගේ දෛනික රාජකාරී පවා අහක දමමින් කාලය කැප කර, කිසිදු මූල්‍යමය වාසියක් බලාපොරොත්තු නොවී, විනාඩියකට හරි ඔබගේ මනසේ තිබෙන ප‍්‍රශ්න අමතක කර, ඔබට නැවුම් අත්දැකීමක් දෙන්න සමත් වෙන්නේ, සිංහල උපසිරසිකරැවන් පමණක්මය. අභාග්‍යට කාරණය නම් දහස් ගණන් මෙම උපසිරසි බාගත කිරීම සිදු කරත්, ඔවු…
සති ගණන් මාස ගණන් ඔවුන්ගේ දෛනික රාජකාරී පවා අහක දමමින් කාලය කැප කර, කිසිදු මූල්‍යමය වාසියක් බලාපොරොත්තු නොවී, විනාඩියකට හරි ඔබගේ මනසේ තිබෙන ප‍්‍රශ්න අමතක කර, ඔබට නැවුම් අත්දැකීමක් දෙන්න සමත් වෙන්නේ, සිංහල උපසිරසිකරැවන් පමණක්මය.
අභාග්‍යට කාරණය නම් දහස් ගණන් මෙම උපසිරසි බාගත කිරීම සිදු කරත්, ඔවුන් අතරින් සිය අදහස් දක්වා, උපසිරසි කරැවන් දිරිගන්වනු ලබන්නේ විස්සක් තිහක් පමණ පිරිසකි. එහෙව් කරැණු කාරණා දැක දැකත් නිහඩව සිටින මෙම උපසිරසි කරැවන් අවිහිංසකව සිය රාජකාරිය සිදුකරනු ලබන්නේ, මහත් අභිමානයෙනි. එහෙයින් මෙම ලිපි කියවන ඔබ සැම දෙනාම ඔවුන් වෙනුවෙන් පෙනීසිටීම වැදගත් කාර්යයකි.
මෙම උපසිරසි ගැන්වීම කටයුත්ත ලෙහෙසි පහසු නොවෙ. විශේෂයෙන් චිතපටි දෙබස් 800 ක් හෝ 1500 පමණ සිංහලයට හැරවීම පැය 1 න් හෝ 2 න් සිදු කල නොහැක. සමහර චිත‍්‍රපටි ඉතාම සිත්ඇදගන්නා සුලුය. මෙම චිත‍්‍රපටි පරිවර්තනය කිරීමෙදී, දර්ශණයෙන් දර්ශණය පරිවර්තනය කිරීමෙදී එකී චිත‍්‍රපටයෙහි නියම විනෝදය නොලැබී යන්නේ අදාල පරිවර්තනකරුවාට පමණක් බව ඔබ දන්නවාද? එහෙව් පරිවර්තනකරුවා වෙනුවෙන් මනුස්සකම, ඔවුන් වෙත නොඅඩුව පිලිගන්වන මෙන් මා පුද්ගලිකවම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. බයිස්කෝප් හි පලවන හැමචිත‍්‍රපටයක්ම ඔබ නැරඹුවානම්..ඔවුන්ව අගයන්න.
“නැරඹීමෙන් පමණක් සතුටුවන්නට නොව නරඹා මනුස්සකමද ප‍්‍රධානය කරන්න”
Michael Katleman අධ්‍යක්ෂකතුමන්ගෙන් හැඩවුනු Primeval 2007 සත්‍ය කතාන්දරයක් පාදක කොටගෙන නිෂ්පාදනය කල දැවන්ත, අති සාර්ථක, අති බිහිසුණු සිනමා සිත්තමකි. අඩි 25 ක් පමණ දිග දැවන්ත කිඹුලෙකු වටා ප‍්‍රවෘත්ති කණ්ඩායමක් සිදුකල ගවෙෂණාත්මක ප‍්‍රවෘත්තිය අවසානයේ ඛෙදාන්තයක් දක්වා දිගහැරෙන්නේ අති බිහිසුණු අයුරින්ය. ප‍්‍රවෘත්ති කණ්ඩායමට ඔවුන් ගේ අරමුණ ඉටු කරගන්නට හැකි වෙවිද, මෙම සත්‍ය කතාව ඔබට ඒ සදහා සාක්ෂි දරනු ඇත.
ඒක් මිනිසුන් කොට්ඨාශකයගේ මුග්ධ කි‍්‍රයාවක්, තවත් මිනිසුන් කොට්ඨාශයකගේ ඉරණම තීරනය කරයිද, ප‍්‍රවෘත්ති කණ්ඩායමෙහි සියලුම සමාජිකයන් හට යහතින් සිය නාලිකාව වෙත නැවත පැමිණිමට හැකි වෙවිද, අඩි 25 ක් පමණ දිග දැවන්ත කිඹුලා යනු මනස්කල්පිතයක්ද, සාම්ප‍්‍රදායික මතයක්ද, සත්‍යක්ද? කතාව මින් ඉදිරියට නොකියන්නට වගා බලා ගනිමි.
Dominic Purcell, Brooke Langton, Orlando Jones, Jürgen Prochnow යන නලු නිලියන්ගේ අතිශය දක්ෂ රංගනයෙන් IMDB දර්ශකයේ 4.4 ක් ලබාගෙන ඉහලම වැජඹෙන මෙම චිත‍්‍රපටිය සදහා දැවන්ත ආදායමක් උපයපු චිත‍්‍රපටයක් බව නොරහසක්.
හැමදාම කියනවා වගේ පැය එකෙන් දෙකෙන් අවසන් කල එකක් නොව සති 3 ක මහන්සියක ප‍්‍රතිපලයක් වූ මෙය දෙබස් 700 ක පරිවර්තනයක් බව මෙම මොහොතේ ඔබට හෙළි කරමි. ඔබගේ අදහස් යෝජනා චෝදනා හැම දෙයක්ම කමෙන්ට් එකක් මා වෙනුවෙන් එකතු කරන්නේ නම්. ඔබ හැමදෙනාටම ස්තූතිවන්ත වෙමි.
මෙම උපසිරසි ගැන්වීම වෙනුවෙන් මා හට නිරතුරුවම දිරිදෙන වෙබ් ලොවෙ පූරෝගාමියන් වූ A.I Engineering Technology Solution ආයතනයේ සියලු කාර්යයමණ්ඩලය වෙත මගේ ප‍්‍රණාමය පුද කරමි. ඒවගේම කොළම්බු රේඩියෝ.කොම් වෙබ් අඩවියේ සංස්කාරකතුමන්ද, දයාවෙන් මතක් කරමි. එන්න පැය 24 ම සින්දු අහන්න ඒ පැත්තට.. ඒ ආරාධනයත් සමගින්… ලිපිය අවසන් කරන්නම්, චිත‍්‍රපටය ගැන යම් අදහසකින්ම.
“…..ඉදිරියක් දකින්නේ නැතිගලමුග්ධ මිනිසුන්ගේ වරදින්…වරදක් සිදු නොකල අහිංසක මිනිසුන් තවමත් සිය ජීවිතයෙන් වන්දි ගෙවයි…මෙම කතා කරන මෙහොතේ පවා ඔවුන් කී දෙනෙක් මියයනවා ඇත්ද? …සැබවින්ම මෙය ප‍්‍රශ්නාර්ථයක්…. ඇත්තෙන්ම මෙය කර්මයක ප‍්‍රතිපලයක්මය…”
Real Incident based up on Primeeval
700 MB කොපිය මෙතනින් බාගන්න 7482f1007a131e62a86608316cca9caef4935ee7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,022 downloadsDownload Primeval.2007.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/sameera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර ධනංජය
Subtitles
157 comments
Rashmika
devinda
patta akak wage balamu thnxz
උදාර
බොහොම පින් මචං මමත ගන්නවා දිගටම මේ වාගේ ඇත්ත කතා වලින් හදපුව දෙන්න
pubudu
elas saho
දේශ්
එළ එළ . සුපිරි.
chami
thnxxxxxxxxxxxxxxxxxxxx
Siraj priyantha
Thanks
kasun
thanks matchan sub walata.
elakiri
එළකිරි මචෝ
Rashmika
fatta movie 1k..klin blala tiynwa ai blnna ona...thanks lot
Isuru
bohoma pin sahota niyamama films geyna aka gana
tharanga
මටත් මග ඇරිලා මේක. නියමයි සහෝ අගය කරනවා වැඩේ
lasidu
ජය වේවා සහෝ... පට්ට
wow
wow... maru :D
quik
thanks
amilatk
jaya wewaa!!!!!!!!!
jeewantha
නියමයි සහෝ දිගටම සබ් දෙමු
shann
ජය වේවා!!!!! ලොවෙත් පට්ට මචං
ganidu
තැන්ක්ස් සහෝ!!!
ccnp
Thanks
jana
niyamai macho...
lakshitha
bohoma pin :D
nalaka
jaya!!!!!!!
ganesh
nice man thanks
උදාර
එල වැඩක් හොදේ
damith
ela ela downloading
Madusanka
Maxxxa movie,අය්යේ මාත් ඔයාලගේ site එකත් එක්ක නිතරම ඉන්න කෙනෙක්. ඔයාල මේ කරන දේ ඇත්තටම ගොඩාක් වටිනවා.. ගොඩාක් සතුටුයි ඔයාලා ගැන. සුභපතනවා හදවතින්ම හැමදේකටම ජීවිතේ..!Good Luck..!
aruna
සහෝදරයා ඔබ අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා. ඔබට අප වෙනුවෙන් තවත් අලුත් දෑ ගෙන ඒමට සහ ඔබේ සියළු බලාපොරොත්තු ඉටු වන යහපත් අනාගතයක් ඔබට ලැබේවායි, මා ඇතුළු සියළු දෙනාම ප්‍රර්ථනා කරනවා, කෙටියෙන්ම කියනවානම් වැඩේ එල කිරි සහෝ........
nuwan
hodai super film aka
Anushka
thanks matchan sub walata
sarath
thanks sameera.
nirosha
niyamay .jayama wewa
tinush
Thanks
Krishan
Thanks
කේ.යු.ජී.උදාර
කමෙන්ට්ස් ඉල්ල ඉල්ල අඬන්න එපා සමීර. එහෙමවුණාම කමෙන්ට්ස් දාන උන්ටත් එපාවෙනවා. ගිය සැරේ මං කලෙත් වීමා කරපු වැඩේම තමයි.
දිගට ම මේ වැඩේ කරගෙන යමු.
සිංහල සබට බොහොම ස්තූතියි......D.Chamara
niyamai aniwa balanna oni
kasun weerasinghe
ela bro patta
dinesh
thanks bro..appriciate your job..well done.
Menu1024
man nam film ekak download kaloth aniwa ekata comment karanawamai...download karanne nethi films walata nam ithin comment karanne ne..
Any way thank you very much bro :)
Keep it up !!!prasanna
patta niyama wadak suba......
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. හැකිනම් අනික් අයටත් ඔයා කමෙන්ට් කරන්න. ඔයා කමෙන්ට් කරනවා මම දැකලා නැති නිසයි කිව්වේ. අහිතක් නැතුව ඇති කියලා හිතනවා එහෙම කිව්වට. අනික කමෙන්ට් බලාගෙන කලොත් නම් කලකිරීමට තියෙන අවස්ථාව වැඩියි කියලත් කියනවා. ජය෴෴ :P :P
Uvindu sathsara
සබට බොහොම ස්තූතියි සහෝ
“චූටී මල්ලි”
එලනෙ පහරක් දිලා තියෙන්නෙ
තව දෙන්න මේ වගෙ සත්‍ය කතා වලට
සබට තෑන්ක්ස්
ඔබට ජය.....w a thilakarathne
ඉක්මනින්ම නරබනවා.දිගටම කරගෙනයන්න.ස්තූතිකිරිම,නොකිරීම ගැන හිතන්න එපා.කරතොත් හොඳයි.නොකලොත්,ඒත් හොඳයි කියලා හිතන්න පුරුදුවෙන්න.එතකොට ජිවිතයම පහසුයි.
sadayangy
sadadaraneeya minisune amathaka nokara kalaguna salakapalla api ohe bagena balanawa but kochchara amaruwenda sub danne oba semata thuthi..............................
Kaavi
Thanx
maru film ekaනලියා
ස්තුතියි සමීර නියම ආරම්භයක්
ජය වේවා.!wiky
elaz thnz bro
max
thnks machnla
shahudulla
nice job dude
i downloaded so many film
but this is the my first comment
ur doing good job
well done
Advertisement

mn 1st