Watch Trailer

Prison Break [S03 : E02] | අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම…[සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස හැමෝම බලන්න ඇතිනෙ. මම කිව්ව විදියට මේ හිරගෙදර මිහිපිට අපායක් බව ඔයාලට පේන්න ඇතිනෙ.. ගියවර කොටස අවසානයේ හැමෝම දැනගන්න ඇති මයිකල්ට සෝනා සිර ගෙදර හැර යන්න බැරි හේතුව. දේශපාලන වුවමනාවක් මත මයිකල්ට සිද්ද වෙලා තියනව “ජේම්ස් විස්ලර්” කියන කෙනා එක්ක හිරෙන් පනින්න. එහෙම නොවුනොත් සාරවයි LJවයි හිර…

prison break season 3 ep 2පසුගිය කොටස හැමෝම බලන්න ඇතිනෙ. මම කිව්ව විදියට මේ හිරගෙදර මිහිපිට අපායක් බව ඔයාලට පේන්න ඇතිනෙ.. ගියවර කොටස අවසානයේ හැමෝම දැනගන්න ඇති මයිකල්ට සෝනා සිර ගෙදර හැර යන්න බැරි හේතුව. දේශපාලන වුවමනාවක් මත මයිකල්ට සිද්ද වෙලා තියනව “ජේම්ස් විස්ලර්” කියන කෙනා එක්ක හිරෙන් පනින්න. එහෙම නොවුනොත් සාරවයි LJවයි හිර කරගෙන ඉන්න කල්ලිය ඔවුන්ව මරල දානව.

විස්ලර් මේ වන විට සිර ගෙදර තුල හැංගිලා ඉන්නෙ. මයිකල්ගේ පළමු පියවර වෙන්නෙ විස්ලර්ව මේ හැංගිලා ඉන්න තැනින් එලියට ගන්න. ඒත් විස්ලර් එලියට ඇවිත් ඉන්නව තව කවුරුහරි හිරකාරයෙක් දැක්කොත් විස්ලර්ට මැරෙන්න සිද්ද වෙයි කියල විස්ලර් බයෙන් ඉන්නෙ. දැන් විස්ලර්ගෙ ජීවිතේ වගකීම තනිකරම තියෙන්නෙ මයිකල් අතේ. මොකද විස්ලර්ට මොනා හරි වුනොත් සාරගෙයි LJගෙයි ජීවිත අනතුරේ. විස්ලර්ගේ ජීවිතේට තියන අවදානම නැති කරන්න පුලුවන් එකම කෙනා තමයි මේ හිර ගෙදර ලොක්කා, ලිචේරෝ. මේ අතර තමන්ගෙ වැඩේ කරගන්න මයිකල්ට පොටක් පෑදෙනව.

මෙවර මයිකල්ගේ සූදානම මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ලිචෙරෝගේ සිත දිනාගෙන කෙසේ හෝ විස්ලර්ව ඔහු සැඟවී සිටින තැනින් එලියට ගැනීමටයි.. මයිකල් කොහොමද මේ හපන්කම කරන්නෙ කියල බලන්න ඕනෙ නම් මේ කොටස නරඹන්නම වෙයි..

ඊලඟ කොටසින් නැවත හමුවන තුරු හැමෝටම ජය වේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

100 MB කොපිය (1.3 GB) මෙතනින් බාගන්න 7247e10fb8323c3f491902e0828fffd42f0fcef5 350 MB කොපිය (4.6 GB) මෙතනින් බාගන්න addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

13,068 downloadsDownload Prison.Break_.S03E02.zip51 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                  Next Episode >>

Subtitles by

දිදුල Kd

Subtitles

13,068 downloadsDownload Subtitles51 KB

69 comments

  1. amilatk

    jayen jaya!!!!

  2. naleen

    maxxa machan denakam unne

  3. fd

    bohoma pin machan didula

  4. yasas

    supirima kathawa hode

  5. quik

    thanks

  6. suranga

    elakiri,,,niyamai balabala tama hitiyeeee

  7. tharanga

    පට්ට දෙනකම් උන්නේ ජය!

  8. ositha

    niyamai elakiri

  9. chami

    thnxxxxxxxxxxxxxxxxxx

  10. kalana

    aniwa balanwa tx

  11. shani

    thanks a lot

  12. shann

    ඉක්මනට දෙන එක හොදා

  13. එරංග

    එලස් මාත් ගත්තා තුති

  14. isuru

    thanks didula saho

  15. buwa

    Thanks machooo, මැක්සා වැඩක් මචෝ.

  16. ns

    thanx....

  17. sds

    IKMNATA DENA AKATA THANKS LOT

  18. naleen

    pattama tv kathwa hode

  19. danushka

    niyamai machan ela kire...thanks ,,,jaya wewa!!!

  20. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔහේ, මෙන්න වැඩක්..දැන් දිදුලත් රොයිලි වගේ වෙන්නද කල්පනාව...
    අනේ එහෙමනම් කරන්න එපා...
    අපිට බලන්නත් පොඩි කාලයක් දෙන්න...
    එල එල, නියමයි මචෝ...
    ජය වේවා!!!!

    1. දිදුල Kd සිල්වා

      එච්චර ඉක්මනට නම් දෙන්න වෙන්නෑ මචෝ.. මම මේ වෙලාවක් ලැබුන ගමන් කරල දෙනව. ඉතුරු ටිකත් හැකි ඉක්මනින් වෙලාව ලැබෙන විදියට කරල දෙනවා. බොහොම ස්තූතියි කමෙන්ට් එකට. ජයවේවා෴

  21. චතුර සුපුන්

    පට්ට මෙන්න බොලේ ප්‍රිසන් බ්රේක් තුනේ දෙවැනි එකත් දාලා... වෙනදට එකක් බලලා ටිකක් කල් ඉන්න වෙනවා ඊළඟ එක බලන්ඩ... එතකොට සමහර වෙලාවට කලින් එක මතකත් නෑ... එහෙම වුනාම කතාවේ උපරිම රස විඳින්න බෑනේ...
    ඇත්තටම කියාගන්ඩ වචන නෑ සහෝ..

    ගොඩක් ස්තුතියි... ඔන්න එහෙනම් මමත් සබ් එක බාගත්තා.. ඉතුරු එකොළහ ළඟදීම ඉවර කරන්න ලැබේවා කියලා ඉත සිතින් පතනවා...
    සුබ දවසක්....!

    ජය!

  22. venura

    ela wadak

  23. indika

    thnx..!!

  24. Tharindu

    patta mchn thanxxx

  25. HIRU,,,,,

    Elakiri kolla,,,,,
    Api hithuwa hariyatama hari,,,Ikmanatama SUB labenawa dan....
    MARU,,,umbata Pin machaan...........

  26. Nalinda

    Thnx Machn !!!!!

  27. dilan

    thanks machan

  28. ganesh

    niyamai machan thanks a lots

  29. “චූටී මල්ලි”

    අම්මෝ ඔය එන්නෙ සබ් එක
    හිටු කියලා තව 11යි
    මචන් ඒකත් දෙමු පට ගලා
    එහෙනම් ඔබට ජය...............

  30. nalaka

    thanks machan

  31. Panchi

    thanx aiya .ithuru tikath ikmanata damu bro

  32. Ishan

    Thanx machan,,,,uba nam supiri,,,

  33. viraj

    bokkenma kiyanne.... ubanam patta kollo......

  34. chathuwa

    hamadama comment damme nathath api meka balanawa macho.mama sub ekka me balanne 2 parata.thanks machan.wada nawaththanda EPA.amaruwen hari wade adan yan.ekathakota thama niyama katha rasaya enne ban.nathahan amathakath wenawa ban kohoma hari wade ela Karagena yan....

  35. jina

    pattaine

  36. Eranga

    බොහෝම ස්තුතී...!!!

  37. senesh dissanayake

    ela bro...

  38. Rish

    ohhhhhhh.thx a lot bro...god luck!!!

  39. dushman

    ඇත්තටම කියාගන්ඩ වචන නෑ සහෝ..

    ගොඩක් ස්තුතියි… ඔන්න එහෙනම් මමත් සබ් එක බාගත්තා.

  40. HIran Kanchana

    supiri wadak!!!jaya wewaaaa!!!

  41. Gihan

    Sub ekmnta dunnta thankz macho.good luck..........

  42. mudiya / මුදියා

    එල එල.වෙඩි වගේ ඕනියෝ.ජයවේවා.බොහෝ........................................ම ස්තූතියි...!

  43. Dasan Buddhika

    thank you very much machaaan........

  44. සoජය

    මේකත් බා ගත්ත. බොහෝම ස්තුතියි.

  45. රොයිලි

    බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. අබා

    පට්ට..වැඩේ එලටම යනවා

  47. Dushan

    thankz machooooooooo

  48. hasithadn

    thankz.............

  49. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!

  50. Achintha sameera

    දිදුල Kd
    සිල්වා thanks macho sub ekata...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.