Watch Trailer

Reservoir Dogs (1992) Sinhala Subtitles | වැරදුණු මුතු කොල්ලය…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං ආයෙත් සබ් එකක් එක්ක ආවා. මේක මගේ දෙවන උපසිරසි ගැන්වීම. මං කලින් සැරේ ගෙනාවෙත් හින්දි ෆිල්ම් එකක් හින්දා (Ladies Vs Ricky Bhal) මේ ගමන හොලිවුඩ් ෆිල්ම් එකක් දෙන්න හිතුනා. මේක ගැන නම් ආයි කතා දෙකක් නෑ සුපිරි ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pulp Fiction (1994), Jackie Brown (…

ඔන්න මං ආයෙත් සබ් එකක් එක්ක ආවා. මේක මගේ දෙවන උපසිරසි ගැන්වීම. මං කලින් සැරේ ගෙනාවෙත් හින්දි ෆිල්ම් එකක් හින්දා (Ladies Vs Ricky Bhal) මේ ගමන හොලිවුඩ් ෆිල්ම් එකක් දෙන්න හිතුනා. මේක ගැන නම් ආයි කතා දෙකක් නෑ සුපිරි ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pulp Fiction (1994), Jackie Brown (1997) වගේ සුපිරිම චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු QuentinTarantino කියන අධ්‍යක්ෂකවරයා. ඔහු මේ චිත්‍රපටයේ සහය රංගනයකත් යෙදෙනවා. මේ ෆිල්ම් එක IMDB වර්ගීකරණයේ 68 වන ස්ථානයේ පසුවන්නේ 8.4 ක අගයක් ලබාගනිමින්. ඒකෙන්ම තේරෙනවනේ මේකේ තරම. මේ ෆිල්ම් එක හින්දා 2006 දී ගේම් එකකුත් ආවා. 2002 වසරේදී මේ ෆිල්ම් එක ඇසුරෙන් Kaanthe නමින් හින්දි චිත්‍රපටයකුත් නිකුත් උනා. ඒ ෆිල්ම් එකත් ලෝකේ පුරාම ඉතාමත් ජනප්‍රිය උනා. මේකට රංගනයෙන් දායක වෙන්නේ නම් එච්චරම ප්‍රසිද්ධ අය නෙමේ. ඒත් ඔවුන්ගේ රංගනය ඉතාමත් ඉහල තැනක තියෙනවා.

මං මේකේ කතාවත් පොඩ්ඩක් කියලා ඉන්නම්. මේකේ කතාව සමාන්තරව දිවෙන්නේ නම් නෑ, ඒ උනාට තේරුම ගන්න අපහසු නෑ. මේකයි කතාව, එකිනෙකා ගැන නොහඳුනන 8 දෙනෙකුගෙන් යුත් හොර කණ්ඩායමක් මුතු කොල්ලයක් සඳහා එක් වෙනවා. ඒත් මොවුන් අතරම පොලිස් ඔත්තු කාරයෙකුත් ඉන්නවා. ඔහුව හඳුනාගැනීමට ඔවුනොවුන් දරන උත්සාහය තමයි මේ ෆිල්ම් එකේ සාරාංශය. අන්තිමට මොකක්ද වෙන්නේ කියලා දැනගන්න ෆිල්ම් එක බලලම ඉන්නකෝ. මේකෙන් අපි හැමෝගෙම ජීවිත වලට ගන්න හොඳ ආදර්ශයක් තියෙනවා, ඒ තමයි ඕනෑම කෙනෙක් ඕනවට වඩා විස්වාස කරන්න එපා කියලා.

ආයෙත් මෙවැනිම චිත්‍රපටයක් එක්ක හමු වෙමු. සැමටම ජයෙන් ජය..!!!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

1,813 downloadsDownload Reservoir.Dogs_.1992.SinhalaSubs.Baiscopelk.zip157 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/07/10

Subtitles

1,813 downloadsDownload Subtitles157 KB

70 comments

  1. wall e

    මම අද එක ජයම වේවා පට්ටම එකක්

  2. ccnp

    Thanks macho patta kathawak

  3. naleen

    Thanks Lowth na oyala dena films maxxama thama :)

  4. Nisala

    නියම ෆිල්ම් එකක්......

  5. පැතුම්

    මේ සයිට් එක සුපිරි ඔන්න මේවා නේ ෆිල්ම්ස් පට්ටම පට්ට

  6. ganidu

    මරු ෆිල්ම් එකක් නේ..අපිට මේ වගේ පට්ට ඒවා මග අරිලානේ... :( බොහොම තුති මචෝ

  7. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    පට්ට පට්ට. අනිවා බලන්න ඕනා. එහෙනම් ඔන්න බාන්න දැම්මා. ජයවේවා.

    අහිංසක හිත්නේ.

  8. vee

    ලොවෙත් නෑ සුපිරි එකක්..

  9. quik

    ho ho supri maxxa thama saho

  10. අසංක

    රේටින් දැක්කම පේනවා පට්ටම කතාවක් කියලා..අනිවා කුතුහලයෙන් බලන්න පුළුවන් මේ වගේ කතා දෙන එකට පින්

  11. elakiri

    එල එල එලම කිරි තැන්ක්ස් සහෝ

  12. lasidu

    බයිස්කෝප් දිනේවා!!!! ලොවෙත් නෑ....

  13. rusuru | රුසිරු

    පට්ට පට්ට මචෝ කියන්න දෙයක් නෑ වැඩේ පට්ට

  14. bandula

    maru machan jaya

  15. f_live

    නියම පහරක් වගේ වැඩේ ගින්දර

  16. වෙනුර

    මේක කලින් බැලුවා අනිවා බලන්න අනික් කට්ටිය පට්ටම කතාව මේක

  17. kalinga

    ඔන්න මමත් ගන්නවා මේ සුපිරි ෆිල්ම් එක ජය

  18. dj

    බොහොම පින් යාලුවා

  19. සිංහලයා

    බලමු මේකත් ජයම වේවා

  20. එරංග

    එලස් එලස්...... :)

    හොද ෆිල්ම්ස් වලට සබ් දෙන අපේ සහෝලට ජය

  21. asitha

    :) :) thxxx :) :)

  22. ymail

    jayama wewa!!!!!!!!

  23. හොට්ටා

    පට්ට කතාවක් පට්ට වැඩක් ...

  24. කැළුම්

    බොහොම තුති මචෝ වැඩේ දිගටම කරගෙන යමු :)

  25. uda

    යසයි සහෝ, අනගි 250න් තව එකක් හරි! :)
    වැඩේනම් හොදට යනවා දැන් නේද? මෙහෙව් එකක් දෙන්න හිතුණ එකම කොච්චර දෙයක්ද? අපේ වටේ එකකාසු වෙලා ඉන්න පිරිස බොහොම ඉහළ රසවින්දනයක් තිබෙන උදවිය, තුට්ටු දෙකේ කතා දෙන්නෙ නෑ. දුන්නොත් දෙන්නේ හොදම දෙයක්. හැකි හොදම දේ හොදම විදිහට අනිත් අයට ලබා දෙන්න හිතන එකම කොච්චර උතුම් ගුණයක්ද නේද?

    උඹල කොච්චර හිත හොද මිනිස්සුද? උඹල වගේ අයගෙන් සබ් එකක් ලැබෙන එකම අපෙ සයිට් එකට ලොකු හයියක්! තව තවත් සබ් අරං එන්න එහෙනම්!
    ජය!

  26. උදාර

    දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා

  27. samaith4

    මේක බලනවා අනිවා මේ වගේ රොබරි ෆිල්ම් වලට පට්ට කැමති

  28. දනුක

    නියමයි දිගටම හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න

  29. wall e

    තැන්ක්ස් කිවුවා

  30. රාම් රාජ්

    thanks

  31. දිනිඳු සම්පත්

    අනේ මන්දා. මෙහෙම දෙනකොට නොබලා කොහොමෙයි...? දවසට ෆිල්ම් 3-4 කට උපසිරැසි දෙනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි.. ඒකට තමයි එකමුතුකම කියන්නේ.. කට්ටිය එකතු උනොත් කරන්න බැරි දෙයක් නැති තරම්... ජයවේවා බයිස්කෝප්.. මධුරංග සහෝටත් සුභපතනවා.. ජයවේවා!!!

  32. Samitha

    one of the best movies ever..

  33. Dina

    thanx

  34. යසිරු මධුක

    බොහොම ස්තුතියි.

  35. ediri

    hondai wage banna demma

    thankxxx

  36. කැලුම් ගූණසේකර

    මැක්සා ෆිල්ම එකක් වගේ. ඒ වුනාට බලන්න වෙලාවක් නෑ. සබ් එකක් දාන්න පටන්ගත්තා ම ෆිලම් බලන්න හිතෙන්නේ නෑනේ? :D

  37. kavinga jayalath

    eththatama oya set eka karana de mama age karanawa godak isthuthiyi

  38. mudiya / මුදියා

    එල මචං හෂාන්.ලිපිය කියෙව්වම බලන්න හිතෙනවා.තව සබ් ඕනි ඉස්සරහට හොඳේ.ජයවේවා.බොහෝ..............ම ස්තූතියි...!

  39. Basitha Jayalath

    Thnx a lot Bro.....

  40. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  41. chamila

    ubawa visvasha ne ban... balama balamu....

  42. අමීර

    Thanks...

  43. දුමිඳු

    Thanks :)

  44. j

    game ekanam gahala thiyanawa thanks meka dunnata

  45. dimuthu තරංග ඉලුක්කුඹුර

    දෙවන උපසිරසියට ස්තුතියි.ජයවේවා

  46. සමන් කළුබෝවිල

    එල... ඔන්න මාත් බානවා... ජය..

  47. රොයිලි

    බොහොම ස්තූතියි හෂාන් සහෝ සිංහල උපසිරැසියට. මේක මට මග ඇරිච්ච එකක්නේ. මෙන්න දැන්ම බානවා. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. :P :P

  48. chap

    එලස්..

  49. Jayan Chamal

    elzzzzzzzzzzzzzzzzzzzzzz

  50. Nandana

    Thank U Hashan

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.