Scorpion [S04 : E22] Sinhala Subtitles | මේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ගෙනාවා, Scorpion විසි දෙවනි කොටස. ඒත් එක්කම කියන්න ඕනේ, හතරවෙනි සීසන් එකේ අන්තිම කොටස තමයි මේ. ජරමර අස්සේ බර කරත්ත වගේ මෙදා පාරත් ගෝනුස්සෝ කණ්ඩායමට හරි හරි ප්‍රශ්න එක්ක තමයි ගැටෙන්න වෙන්නේ.
ස්ලයි ඉන්නවනේ, එයාගේ පෑනේ මිතුරෙක් වුන ඇලෙක්ස් එයාට හදිසියෙම කතා කරලා උදව්වක් ඉල්ලනවා. ඒ තමයි එයාලගේ ගමේ ජෞෂ්ඨයව බේරගන්න ඉන්ධන ගෙනැත් දෙන්න කියනෙක! ඒ මොකක්ද ඒ කියලා දැන් ඔයාලට හිතුනා නේද? ජෞෂ්ඨයා තමයි ඇලෙක්ස් හිටපු ගම සටන්කාමින්ගෙන් බේර ගන්න පුලුවන් එකම කෙනා, නමුත් ඇලෙක්ස් ස්ලයිගෙන් උදව් ඉල්ලන වෙලාව වෙද්දී ජෞෂ්ඨයගෙ ජීවිතේ අනතුරේ වැටිලයි තියෙන්නේ. එයාව ජීවත් කරවන්නේ සංවාතකයකින්. ඒක ක්‍රියා කරවන්න ඕන කරන ඉන්ධන ගේන එක තමයි අද මෙහෙයුම වෙන්නේ. ඕකත් මහ ලොකු දෙයක්ද? වැඩේ අමාරු වෙන්නේ ඉන්ධන ගබඩාවට යන්න තියන පාර බිම් බෝම්බ වළලපු පාරක් වුන එක!
මෙදා පාරත් ගෝනුස්සෝ ටික හොඳ හොඳ අමාරු වල වැටෙනවා. බිම් බෝම්බ වළලපු පාරේ කරදරයක් නැතුව යන්න පුලුවන් මඟක් හොයා ගන්නකොට, තවත් නොසිතූ බාධාවක් එයාලට එනවා. මේ බාධා මැඩගෙන මෙදා පාර අභියෝගයත් ජය ගන්න ගෝනුස්සොන්ට පුලුවන් වෙයිද?
අවසාන කොටස නිසා වැදගත්ම සිදුවීම් කීපයක් බලා ගන්න පුලුවන් වෙයි. වෝල්ටර් මෙච්චර දවස් පේජ්ගෙන් හංඟගෙන හිටපු රහස එළි වෙයිද, දරුවෙක් හදන්න ටෝබි- හැපී ගත්ත තීරණේට මොකක් වෙයිද, ස්ලයි, තමන්ගේ හිතේ තියන ආදරේ ෆ්ලොරන්ස්ට කියයිද මේ හැම ප්‍රශ්නෙකටම උත්තර අද කොටසින් හොයා ගන්න පුලුවන් වෙයි. ඊට වඩා අද වෙන්න යන දේවල් ගැන නොකියා ඉන්නෙක හොඳයි කියලා හිතනවා.
හොඳයි, එහෙනම්, සමුගන්න කලින් කියන්න බොහොම වැදගත් දෙයක් තියනවා. ස්තූතිය පුද කරන්න ඕන ගොඩ දෙනෙක් ඉන්නවා. ප්‍රණීත් මල්ලි කියපු විදියට මේ කතා මාලාවට සිංහල උපසිරැසි ගන්වන වැඩේ පටන් අරන් තියෙන්නේ ශෙරින් අක්කා. පස්සේ මේ වැඩේට කීප දෙනෙක්ම එකතු වෙලා තියනවා. රොයිලි අයියා, ප්‍රණීත් මල්ලි බොහෝ කාලයක් ඔයගොල්ලො වෙනුවෙන් Scorpion අරගෙන ආවා.මට මේ අවස්ථාව ලැබුනේ මම කොහොම වත්ම නොහිතපු වෙලාවක. මේ සීසන් එක අවසාන වෙනකන් සිංහල උපසිරැසිය ගේන වැඩේ වෙනුවෙන් හසන්ත අයියත් සෑහෙන කට්ටක් කෑවා. Scorpion බලලාවත් නොහිටපු කෙනෙක් විදියට මේ වැඩේ මම භාර ගත්තෙ හසන්ත අයියගෙ වචනේ අහක දාන්න බැරි නිසා. දැන් ඉතින් සමුගන්න කාලේ හරි. බොහොම කාර්‍යබහුල වෙලා ඉන්න අතරේ තමා අන්තිම කොටස් කීපය ඔයාලට අරගෙන ආවේ.
ඉතින්, විශේෂයෙන්ම කියන්න ඕනේ කණගාටුවෙන් වුනත්, මින් ඉදිරියට Scorpion වෙනුවෙන් සිංහල උපසිරැසිය ලබා නොදී ඉන්න බයිස්කෝප් සිංහලෙන් අපේ කණ්ඩායම තීරණයක් අරගෙන තියනවා. ඒ නිසා Scorpion එක්ක මෙතුවක් කල් රැඳී සිටී හැමෝටම බොහොම ස්තූතියි. සමුගන්නම්.
ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8038 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
godaaaak thnks.sub okkotama.kohomth hodama sub hamadama oyalagen thamai ithim. ilaga awurudde season 5 awoth barivelavath ekatath sub denna pls api bln innv
patta padri bro eka nam,,,, etc karate hemadetama thanks..
Great work shola ❤️
Thanks
Nice work sister. Tnx for All of subs
Tnks bro sub seramata, hen tama. Elah.
S5 eket digatama denna nattan api coin subtitle hoyannada
සුපිරි වැඩක් Session 5 ආවොතින් ඒකත් සබ්ටයිටල් දෙන්න
sub ekkat thnx
but nawathan epa amarui thmai…
puluan vidihakt karamu
thanks for the sub.
thnx for the subs great work
Okkoma Sub Tika Down Karagaththa Hora wage.Ty…Gdk Pin….
sub nwththnn epa digtm denn plz…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරිය…….Sub දෙන එක නවත්තන්න එපා.ආසාවෙන් බලන කතාවක්
මේ විදිහට සබ් දෙන එක අතාරින එකනම් හිතට හරි මදි.. පොඩි කලකිරීමක් තියෙන්නේ.පුලුවන්නම් දිගටම මේකට සබ් දෙන්න
බොහොම ස්තූතියි
sub walata thanks,
Mata meke season 03 sampurnayenma down load karaganna honda link eka ewannako.
todaytvseries
sub ekata gdak thankx season 5 ekatath sub dena eka nwattanna epa kohomahari try ekak denna obata jaya
thanks !plz apita digatama sub denna….
Thanks ……………………..good luck ………………….
aiyo scorpion 1ta oyala sub dena 1 nawaththuwoth api anaathaine
sub walatha thanks wede nam amarui thama puluwannam try ekak denna 5 weni season ekatath sub denna
moko meka godak aya asawen balana kathawak
baiscope team ekata jaya budu saranai
thanks…දිගටම සබ් එක ඕනේ..නවත්තන්න එපා
sub dena eka nawattanna epa aparadeee
digatama karan yamuu..
Hi tnx sub walata
Plz digatama karanna. Nawaththanna epa.
sub dena ekanm nawaththanna epa……….pissuwen wage balana kathawak.
sub walata bohoma sthuthie.
oyalage thiranaya wenas wei kiyala hthanawa
උබලට පිස්සුද බං. sub දෙන එක නතර කරන්න එපා…! මම පිස්සුවෙන් වගේ මේක බලන කෙනෙක්. මේ සීසන් ඒක ඉවර උනෙත් මහම ජරා විදිහට. දැන් එතනින් නවත්තල දාන්නද හදන්නේ. මාරු බං.
Plz sub dena eka nthra krnna epa
Sub nwaththanna epa ane
aluth season ekk avoth ekatath sub eka plz, godak aya innava scorpion enakam maga balagena,
Sub ekata Thankzz please sub dena eka nawaththanna epa….
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරිය…….
ජය වේවා !!!!!!!!!
Sub දෙන එක නවත්තන්න එපා.ආසාවෙන් බලන කතාවක්
thanks #baiscopeteam for subs.me series ekata sub dena eka nathra karanda epoooo plz plz plz…
Thanks Bro.me series ekata sub dena eka amaru bawa api dannawa.et maat patt asawen blapu kathawak meka.puluwannam season 5k awoth ekatath sub denna kiyala chuti illimak karanawa ithin.
sub ekata thanks mama asawen balapu series ekak.please sub dena eka nawaththanna epa
pls sub dena eka nawattanna epa… eelanga season ekatat sub oniiii
Thanks
මම පිල්ම් විතරක් බලපු කෙනෙක්. මගෙ යාලුවෝ ටී වී සීරියස් බලද්දි මං උන්ට බැන්න කෙනෙක්. ඒත් දවසක් මගෙ යාලුවෙක් මං කියනවාට මේකබලපන් කියලා මට මේ ස්කෝපියන් පළමුවෙනි සීසන් එක දුන්නා. ඒ මීට අවුරුදු කීපයකට කලින්. එදා ඉදන් මං ටී වී සීරියස්වලට ඇබ්බැහි උණා. වැඩියෙන්ම ආසාවෙන් බැලුවෙ ස්කෝපියන්. ඒ වගේ තාක්ෂණික අදහස් දැක්වෙන සීසන් එකක් සබ් කරන්න සෑහෙන්න අමාරු බව අපිදන්නවා. ඒ නිසා මේ කතා මාලාව සබ් කරපු එකට අපි ඇත්තට ම බයිස්කෝප් ටීම් එකට හිස නවා ගවුරව කරනවා. ඒත් එක ඉල්ලීමක් කරනවා. මේ කතා මාලාවේ තව සීසන් එකක් ආවොත් ඒක සබ් කරන්න කරුණාකරලා. ඒක අපි හැමෝගෙම ඉල්ලීමක්
thanks මචං සබ ට…
මේ වගේ වටිනා විද්‍යාත්මක කතාවක් බලන්න මුල් උනේ බයිස්කෝප් කීවොත් මන් හරි ඇති. මොකද විද්‍යාත්මක වචනත් එක්ක දුවන මේ වගේ සීරීස් එකකට දන්නා සිංහලෙන් සබ් දීල හොද ෆෑන්ස් ල සෙට් එකක් හදල. මේ විදිහට සබ් දෙන එක අතාරින එකනම් හිතට හරි මදි.. පොඩි කලකිරීමක් මචං තියෙන්නේ.
පුලුවන්නම් දිගටම මේකට සබ් දෙන්න.
Sub ekt thanks… sub dena eka nawatgthanada epa
ස්තූතියි ….!!!
macho scropion walata digatama sub diyanko bn plzzzzzzz
digatama sub dunnata thankz,ilaga season eketh sub oneeeee…. blindspot eke sub nawathila puluwnn eke sub denna plzz..
23 weni ekakuth thiyanawa…last episode eka eka….eke sub ekath dennaa….
23 k na bn 22 I tyenne….
සබ් දෙන එක නවත්තන්න එපා
thanks sub ekata
tnz sub ekata.
Plzz sub dena eka nawaththanna epa.
Thnks me wenkn deepu sub wlta..
සබ් දෙන එක නවත්තන්න එපා ආසාවෙන් බලන් කතාවක් තමයී මේක
machanla sub aniwa denna.. plzzzz.asawen balana ekak thamai meka
Thnx for the subtitles….. season 5th awoth sub Deanna plzzz meka sub nathuwa blanna ba…..
mechchara cal sub genawata godak thanks ee wagema season 5 awoth aniwaren sub danna meka sub nethiwa balanna beri kathawk e wagema meka godk aya balanawww….
Thank you sub walata…. scorpion balanna oyalage subtitle enakam hamadama balagena innawa…. ithin e nisama elaga episode walatath subtitle denna…. please …. thank you
Sub ekata thanks…plz season 5 ekatath sub danna..
බොහොම ස්තූතියි සහෝදරී……
ela thz fatta api dannava sub karanda thiyana amaruva visheshayen scorpion eke thiyena amaruva ee siyalla medde apita sub dunnu oyaalata subapathanava thavath meevage sub denna hekiyaava lebevath kiyala man prarthana karanava
thanks
digatama sub denna plz
ඔච්චර කාලයක් මේකට සබ් කරපු අයට බොහොම ස්තුතියි.
ජය
thanks,,,
mulinnam wada asse hari api wenuwen sub eka genawat bohoma sthuthi .
ane ai sub nodi ennam hadanna epa mage asama eka meka ehama karanna epa . ai saub denna naha kiyala ahapo gaman hadwatha wawanne nathuwa giya…. ane ehamanam karanna epa ….
ඉස්සෙල්ලම කියන්න ඕනි සබ් එක මෙච්චර කල් දාපු එකට බොහොම ස්තුති…මේක මන් නම් season 1 ඉදලම එක දිගට බලපු එකක්.අනිත් ඒවා වගේ නෙවේ අපිට ඉගෙන ගන්න දෙයක් හරි තියෙනවා.මේක බලන්නේ බොහොම ටික දෙනයි උනාට ඒ ටික දෙනාට මේක ගොඩක් වටිනවා.එහෙම බලනකොට මේකට මේක තමයි මේකේ හොදම කතාව වෙන්නේ..පුළුවන් නම් season 5ටත් සබ් දෙන්න එක තමයි මේ site එකේ හොදම කතාව වෙන්නේ.
Pls season 5 awot sub nodi inna epa scropion api asawen balapu story ekka pls.
වෝල්ටර් පොඩි බොරුවක් කළා ……..
ඒක\ එළිවෙලා අන්තීමට ස්කොපියන් කණ්ඩායම
කෑලි කෑලි වලට කැඩිලා ගියා
එකට සිංහල සබ බයිස්කෝප් එකෙන් සමගියෙන් සමාදානයෙන් කට්ටිය ගොඩක් දෙන දුන්නා
එත් අන්තිමට
ස්කොපියන් වෙන්වෙලා ගිය විදිහටම මේකත් වෙන්වෙලා ගියා
සීසන් 4 ක් ස්කොපියන් ආවොත් එකේ කණ්ඩායම එකට එකතුවෙයි \
ඒ වගේම එකට එකතු වෙලා එකට සබ කරන මෙන් ඉල්ලා සිටිමි
Godak aya asawen scorpion balanawa.aka nisa plzz mekata sub nodi innepa.oya wadak nathi serious akak nawaththala hari mekata sub aka denna plzz.
සබට තෑන්ක්ස්…
සීසන් 5ටත් සබ් ඕනේ…
Niyamai…Thanks…Jaya wewa !!!
Season 5 akatath Sub denna plz
Adooo season 5 ekatath sub dendakooo… baiscope eka hindamai api meka beluwe
නියමයි….සබ් එකට තැන්ක්ස්….
season 5ක් ගැන තාම කියලා නැ නේ…
ආවත් නොදී ඉන්න නම් එපා…
සුපිරි කතාවක් මේක…ගොඩක් අය බලනවා…
සබ් එක නැතිව බලන්නත් අමාරු කතාවක්..
කොහොම හරි සබ් එක දෙන්න දිගටම…
Thank you
Thanks bro
Mulinma baiscope ekt tnx karanna one .me katawta subtitles dunnata sherin Akka ,praneeth,royly ayaa,dewaka Ayya ,hasantha Ayya,helali aklata okotoma. Tnx ..Dan awurudu 5 KT kittuwa me katawta sub denwt….
MN kiynne patan gatta Wade atarinna epaa
…iwrykma karanna
Baiscope adawiyata Jaya….
sub ekata tnks
season 5 tath sub denooo
සිංහල උපසිරැසියට ස්තූතියි
තවත් කතාමාලාවකින් නැවත හමුවෙමු…
ජය
බොහොම ස්තූතියි හෙළිලි නගේ සිංහල උපසිරැසියට. ඒ වගේම බෑ නොකියා අන්තිම කොටස් ටිකෙන් මාව බේරලා දුන්නටත් බොහොම පිං. ජයම වේවා෴෴ 😛 😛
ayye plzz next season akatath sub denna.api mula idalama meka baluwua baiscope akata pin sidda wenna.plzz apiwa atharaman karanne nathiwa sub denna.
5th ona
උප සිරැසියට බොහෝම ස්තූතියි..
ජය වෙවා..
අයේ නොදී ඉන්න තීරණයට බලවත් විරෝදය.
ඔය කිවුවාට මන් හිතනවා තීරණය වෙනස් වෙයි කියලා..
මේකට උපසිරැසි කරපු ඔක්කෝටම බොහෝම ස්තූතියි.
තෑන්ක්ස් සබ් එකට.අනේ සීසන් 5ත් සබ් දෙන්න.නවත්වන්න එපා.මොනා උනත් මෙච්චර කල් ස්කෝපියන් එකට සබ් දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි.ජයවේවා……..
thank you very much… !!!
මේච්චර කාලයක් උපසිරසි ලබා දුන්නට උපසිරසි නිර්මාණය කල සියලු දෙනාටම බොහොම ස්තූති….මේක ගොඩක් අාසාවෙන් බලන Tv series ඒකක් 5 වෙනි season ඒකෙත් උපසිරසි කොහොම හරි දෙන්න…………
ස්කොපියන් සබ් එකට තුති. මම 2013 සිට බයිස්කෝප් එකෙන් සබ් ගන්නවා. ඒ වගේම මේ අවුරුදු 5ක කාලය තුල වැඩියෙන්ම සබ් නිසා බැනුම් අහපු එකම කතා මාලාව මේක කියලා හිතනවා. ඒ උනත් ඒ බාධක සියල්ල පරාද කරලා බයිස්කෝප් ටීම් එක නොකඩවා මේ කතාවට සබ් දුන්නා. මම හිතනවා මේ කතාව බලන ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම් සලකලා ඇඩ්මින් මඩුල්ල මේ ගත්ත තීරණය ගැන යලිත් වරක් සිතයි කියලා. අවසානයේදී Season 4 එකේ අවසන් කොටසට සබ් ලබා දුන් හෙළිලි හේමමාලි සහෝදරිය ඇතුළු මෙතෙක් කල් නින්දා අපහස මැද්දේ මේ කතාව ගෙන ආ සියලු සහෝදර සහෝදරියන්ට ස්තුති කරනවා.
thanks sub 1ta
මේක නැවැත්තුවම ඉතුරුවෙන්නෙ ලුසිෆර් විතරයි . මම බලන එකකට
එකත් දැන් නෑ වගේ නේද ?
එතකොට මේ පැත්තට එවෙන්නෙ ෆිල්ම් එකකට සබක් ගන්න තමා
බොහාම ස්තුතියි scorpion කතා මාලාවට සබ් දුන් සෑම දෙනාටමග අපි බලා පොරොත්තු වෙනවා වගෙම අපි ඉල්ලිමක් කරනවා නැවත Season 5 දි සබ් ඒක කරන මෙන්
Thank you for subs
Great work.
Waiting for next season
Thank you………….!
Bhoom sthuuthiyi..
Anee heleli akkoo…
Plzz apiwa athrman krnn ep ithin..season 5th akk krmmuko..himeet anee plzz..
Bhoom sthuuthiyi hmdeektm..
ස්තුතියි සබ් එකට. එත් සබ් එක දෙනෙක නතර කරන්න එපා.
මෙච්චර කාලයක් මේ කතාව බැලුවේ මේකේ අමුතුම ආතල් එකක් තියෙන නිසා…ඒ ආතල් එක ගත්තේ මේකට පුළුවන් උපරිමයෙන් සබ් එක දුන්නු නිසා.ඒත් අන්තිමේදි baiscope එක ගත්ත මේ තීරණය නම් මම එකඟ නෑ.Season 4 ක්ම බලපු අයට ඉතිරි ටිකත් නොදී අපිව අතරමං කරන්ට එපා කියලා මම කාරුණිකව ඉල්ලනවා.
ඒවගේම අන්තිමේදී මේකට Sub දීපු හැමෝටම ස්තූතියි.විශේෂයෙන් දේවක අයියාට ස්තූති කරනවා බැනුම් අහගෙන හරි මේ දේ කරාට.
මම හිතනවා ඉදිරියේදී Baiscope Adminලාගේ අදහස වෙනස් වෙයි කියලා.
-ස්තූතියි
ස්තුතියි සබ් ඵකට…
ඒත් සබ් දෙන ඵක නවත්තන්න එපා..plzzzzzzz
ThanQ SUB Ekt bro … but digatam sub dennn plz wen kauruth nh oyl thrm hodt sub hadana so think about it again … team ekath ekka katha kral aye sub denn godak aya illnwane………..
Thnx sub ekt… sub dna ek nwtwnd ep mkta wnd wge dgtm sub ek dnna
sub walata thnx
anith season ekath sub one
plzzzzzzzzzzzz
mula idala sub dunna heamotama thankx.namuth plez sub dena eaka nawathwanna eapa
Scorpion maru Anne next season eke sub one
niyama wadak bn kale sathutui jaya wewaaa wadi wadiyen sub karanna haiya shakthiya labewaaaa !!!! 😀
බොහොම ස්තුතියි අක්කේ උපසිරසට..අවසානය නිසා දෙයක් කියන්නම් ඕනි මුල ඉදන්ම ස්කෝපියන් බලපු කෙනෙක් විදියට. අදටත් මං ආසම කතා අතර තියෙන එකක් තමා මේක. මුල් සීසන් දෙකෙන් පස්සේ කතාව සෑහෙන්න්න් සවුත්තු උනා. විශේෂයෙන්ම තුන්වෙනි සීසන් එක. හතරවෙනි එකෙන් තමා ආයෙත් ටිකක් යතා තත්වෙට ආවේ. මෙච්චර කාලයක් මේක අතහරින්නේ නැතුව බැලුවේ මේකේ තියෙන විද්‍යාත්මක දේවල් වලට ගොඩක් ආස කරපු නිසා. ඒ වගේම මේක උපසිරැසි කරපු හැමෝටම ගොඩක් ස්තුති කරනවා. මං හිතන විදියට මේ කතාව නිසා අම්බානකට බැනුම් ඇහුවේ දේවක අයියා. මාත් බැනලා තියේ සබ් එක පරක්කු වෙලා. ඒ කොහොම උනත් හැමදේම ඉවසාගෙන උපසිරසි කරපු හැමෝටම බොහොම ස්තුතියි. මේකට ආයේ උපසිරැසි ලැබෙන්නේ නෑ කියන එකනම් ලොකු දුකක්. පුලුවන්නම් ඊලග සීසන් එකටත් උපසිරැසි ලබා දෙන්න උත්සහ කරන්න කියලා ඉල්ලනවා. මුල ඉදන් උපසිරැසි ලබා දුන්න ශෙරින් අක්කා,දේවක අයියා,ප්‍රණීත් අයියා,රවිදු සහෝ,රොයිලි අයියා අවසානයට උපසිරැසි කරපු අක්කටත් බොහොම ස්තුතියි..ජය වේවා හැමෝටම…!
scorpion මුල ඉදන්ම බලපු කෙනෙක් විදිහට උපසිරිස නොදීමේ තීරණය ගැන ගොඩක් කනගාටු වෙනවා. මොකද කොතරම් පරක්කු වුනත් පුළුවන් විදිහට සබ දෙන්න කියලා ඉල්ලපු කට්ටියකුත් හිටිය නිසා . ඒ වගේම මොන දෙයක් උනත් ඔහේ සබ බාගෙන ගියපු කට්ටියකුත් හිටියා වගේ ලාවට මතක් වෙනවා. ඒ වගේම කොහොම හරි මේතරන් දුරක් මේක කරගෙන ආව සියලු දෙනාටම ප්‍රණාමය පල කරනවා
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
mmath me series eka mula idala baluwa…meka denna ape sahodara sub dena sahodara sahodariyan loku kattak kawa..gal mul ella una..eth siyalu badaka mada me series eka dunnata godak isthuthi…godak pin…
eth idiriyata Scorpion ekata sub nodi inna epa…meka balana aya kipa dena wenuwen wath idiriyedi sub dena eka gana ape sub dena sahodara sahodariyo hithala balanna….pls idiriyatath scorpion walata sub denna…
Aththatama me series eka mula indalama balapu kenek hetiyata hemadama yam deyak igena ganna lubuna. ayeth subtitle denne nethi eka nam loku aduwak. puluwan nam idiri kathamalawalatath denna