Watch Trailer

Sherlock [S04 : E00] with Sinhala Subtitles | අද්භූත මනමාලිය… [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි, වැඩි වැඩියෙන් චිත්‍රපටි, කතාමාලා බලන්න ලැබෙන, උපසිරැසි කරන අයට වැඩිපුර උපසිරැසි කරන්න ලැබෙන සුබම සුබ නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.. ඉතින් ඔන්න මම උණුවෙන්ම පිට උණු කතාවක් අරගෙන ආවා.. කස්ටියටම ෂර්ලොක් 2010 කතා මාලාව මතක ඇතිනේ… ඒකෙ එක කතා මාලාවට කොටස් ත…

Sherlock The Abominable Bride
ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි, වැඩි වැඩියෙන් චිත්‍රපටි, කතාමාලා බලන්න ලැබෙන, උපසිරැසි කරන අයට වැඩිපුර උපසිරැසි කරන්න ලැබෙන සුබම සුබ නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා..  ඉතින් ඔන්න මම උණුවෙන්ම පිට උණු කතාවක් අරගෙන ආවා.. කස්ටියටම ෂර්ලොක් 2010  කතා මාලාව මතක ඇතිනේ… ඒකෙ එක කතා මාලාවට කොටස් තුන ගානේ කතාමාලා 3ට කොටස් 9යි ආවේ. හැබැයි මේ ඇවිත් තියෙන්නේ ඒකෙ හතරවෙනි  වෙළුම පළවෙනි කතාව නෙමේ. ඒත් මේක නම් කරලා තියෙන්නේ 04 E00 කියලා..මේ ඇවිත් තියෙන්නේ විශේෂ කොටසක්. ඇයි ඒ මේක විශේෂ  කියලා කතාව බැලුවම තේරෙයි.. මේක ගැන අමුතුවෙන් ඉතින් විස්තරයක් ඕනේ නෑනේ.. ෂර්ලොක් හෝම්ස් කිවුව ගමන් කස්ටිය අනිවා බලනවනේ… ඉතින් මේ කොටසට IMDB ලකුණු 8.7 ක ලැබිල තියෙනවා.ඒ වගේම වෙනදා රංගනයෙන් දායක උණු කස්ටිය සුපුරුදු විදියටම ඉන්නවා.

එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. තුන්වෙනි වෙළුමේ අවසාන කොටස අවසන් වෙන්නේ චාල්ස් ඔගස්ටස් එහෙම නැත්නම් අවමන් රජා  කියන පුද්ගලයට ෂර්ලොක් විසින් වෙඩි තැබීම නිසා. මේ නිසා ෂර්ලොක් ව ටික කාලෙකට රටින් පිටට යවන්න තීරණය කරනවා.ඒත් ෂර්ලොක් ට රටින් පිටට යන්න ලැබෙන්නේ නෑ.. ඒකට හේතුව වෙන්නේ මොරියාටි විසින් රට පුරාම ප්‍රචාරණයක් දෙන ආපහු එයා එනවා කියලා.. අපි හැමෝම හිතුවේ මොරියාටි මැරිලා කියලනේ… තමන්ම වෙඩි තියාගෙන ඔලුව පිපිරුණාට පස්සේත් කොහොමද මොරියාටි ජිවත් වෙන්නේ.? ඒක නම් හැමෝටම ප්‍රශ්නයක් නේද? ඉතින් මේ ප්‍රශ්නයට උත්තර හොයාගන්න හෝම්ස් පාවිච්චි කරන්නේ අපුරු උපක්‍රමයක්.. ඒ ගැන නම් කියන්නේ නෑ.. ඒක ගැන තේරුම් ගන්න නම් කතාව බලන්නම වටිනවා. ඒ වගේම තමයි මේ කතාවේදී කාල අතර ගමන් කිරීමක් වගේ වෙනවා. ඒකෙන් කතාවේ රසය වැඩි වෙලා තියෙනව කියලයි මටනම් හිතෙන්නේ..ඒ වගේම තමයි අර “දොඩම් ඇට පහේ අභිරහස” කියන එකත් මේකට පොඩ්ඩක් සම්බන්ධ වෙනවා. හැබැයි මේ ඒ කතාව නෙමේ.. ඒක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ.. කතාව ආරම්භ වෙන්නේ ලෙස්ට්‍රඩ් විසින් ඇවිත් කියන කතාවකින්. එමිලියා රිකොලටි ඇගේ විවාහ සංවත්සර දවසේ මිනිස්සු ඉස්සරහ සියදිවි නසාගන්නවා.ඒත් ඒ කාන්තාවම ඊට පැය කීපයකට පස්සේ තමන්ගේ ස්වාමියාව මරලා දානවා. මැරුණු කාන්තාවක් කොහොමද එහෙම එන්නේ? හෝම්ස් කොහොමද මේ ගැටලුවට විසදුම් හොයන්නේ? ඒ වගේම් තමයි හෝම්ස් ඒ හරහා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?දැන් විස්තර කිවුව ඇතිනේ.. එහෙනම් කස්ටියටම කතාව බලන්න කියලා ආරාධනා කරනවා.. වොට්සන් මේ අභිරහස ගැන කියන කතාවකින් මම මේ විස්තරය අවසන් කරන්නම්….

“ අපේ වික්‍රම අතරින්, කිසිම සිද්ධියක් අසීමිත ලෙස මානසිකව සහ භෞතිකව පිඩා දුන්නේ නෑ අද්භූත  මනමාලිය තරම්..”

Sherlock (2010) on IMDb

 

 

215 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න C7DB2CD753961C1863862B479CC6F8D48C02C270 600 MB (720p HDTV)කොපිය මෙතනින් බාගන්න AF9D7BAFF87BD5D21B29C2969E1702A3755CB102 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

11,419 downloadsDownload Sherlock-The-Abominable-Bride-2016.zip244 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Season                   All Episodes                        Next Episode >>

Subtitles

11,419 downloadsDownload Subtitles244 KB

84 comments

  1. Asiri

    තැන්කූ සහෝ.මෙකට සබ් දෙනකන් බලගෙන හිටියේ.

  2. තිසර නියෝ

    මේක දෙනකල් මග බලන් හිටියේ....
    උපසිරැසියට තුති දසන් සහෝ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. Purnima

    ජල ජලකේ, ජලකේ... ජල ජලකේ
    ශරලොක් ආයෙත් ඇවිදින්

  4. චතුරබුද්ධි

    එල කොල්ලෙක්නේ... තෑන්ක්ස් මචන්...

  5. සනත් ශ්‍රීමාල් පෙරේරා

    මචෝ මේක දෙනකන් තමා බල බල හිටියේ....
    2016 එන TV series ඒවලින් දෙනකන් අගිලි ගැන ගැන හිටපු ඒවලින් එකක් තමා මේක...
    ඒ ඒවගේම මේ series ටික දිගටම අරන් එන්න බලහන් හොඳ පිටපතක් ආව ගමන්ම...
    ජය වේවා දසන් සහෝට...
    ඒ වගේම ලැබුවා වූ 2016 සතුටින් සපිරුණු සුබ වසරක් වේවා සහෝට....

  6. Kavisha

    සබ දෙනකම් මග බලාගෙන හිටියේ...බොහොම ස්තූතු...
    යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ සහෝ Quantico Ep 11 එකේ සබ දෙන්නේ නැද්දෝ...ඒකත් ඉක්මනට දෙන්ඩෝ...
    ඔබට ජය***

  7. jagath

    thanks

  8. මධුකප්‍රිය පෙරේරා

    හම්මෝ මේක දෙනකම් මග බලාන උන්නේ..
    උණු උණුවේ කිව්වට දැන්නම් බාගෙට නිවිලා වගේ..
    හේ හේ ...කොහොමවෙතත් සබට තැන්කු දසන් සහෝ..
    ඉතුරු එපි එන දවසක් නැහැ නේද තවම ???

  9. Kasthuri Jayasanka

    thanks bro digatama diyan.

  10. aruna

    maxxxa machan

  11. Ysa

    thnx machn jaya wewaaaa.....

  12. Rusiru

    hamme... meka hithuwata wada kalin awith ne... thanks saho....... iwasilak nathiwa hitiye....

  13. Chami.S

    Thanks...

  14. ප්‍රණීත් චින්තක

    කතාව එනකං මග බලාගෙන හිටියේ. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.

  15. Nishadi Wickrama

    tnx

  16. Nipun

    Supeeerrrrbb...

  17. Thusitha Hettiarachchi

    එනකල් බලාගෙන හිටිය කතාවක්.... සබ් එකට ස්තූතියි!!!

  18. Ravindu

    පට්ට සහෝ........උණු උණුවේ ගෙනාවට බොහොම ස්තුතියි....

  19. Pamuditha Maduranga

    Thankssssss

  20. Sajeevi

    Thanks :-) :-) :-)

  21. Kotaa

    ThankU Ummmmmmma.............

  22. Sanjana

    Thanks sub ekata....
    godak kal idn balagena hitiye meka enkm

  23. thanula

    suba 2016 wasarak wewa saho,me awruddeth digatama sub denna labewa.sub ekata thuthi,enakan balagena hitiye

  24. devinda

    ado elzzzzzzz aaaaaaaa..... lv u

  25. Madushanka

    නියමයි. මේ වීඩියෝ එකේ quality කොහොමද ?

    1. lakshita

      720p

  26. lakshita

    Patttaaaaa machan baiscope subs tama supirima..

  27. ආසිරි ප්‍රියන්ත

    දසන් මලයා අවුරුද්දට වැඩ අල්ලලා තියෙන්නේ සුපිරි බද්දකින් නේ...
    එල එල හොදේ..
    ඒත් මමනම් වැඩිය ෂර්ලොක් ගේ එව්වා බලලා නෑ, කලින් සීසන් තුනත් බැලුවද කියලා නිච්චියක් නෑ.
    ඒ තුන නොබලා මේක බැලුවෙත් අවුල් ද?
    එහෙනම්, සබට ඉස්තුතියි හොදේ..
    ජය වේවා!!

  28. Sajith Anthony

    මේක දෙනකල් හිටියෙ
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජය වේවා...!!

  29. Kulanjana Maduranga

    niayamai…denakm unnu movie 1k.thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  30. ගයාන් රූකාන්ත(ජෝනා)

    එල එකක් දසන් එල එකක්..
    සබට තුති හොදේ ජය!!

  31. shehan

    Tnq u..

  32. Kapila Prasad Somadasa

    හම්මේ සබ් එක දෙනකම් මග බලාගෙන හිටියේ ස්තූතියි...

  33. chamie

    Saho meke torrent tikak awl. Mokada kiyala poddak balanawada

  34. Jack

    නියමයි මචන්.
    මේකට සබ් එක දෙනකම්මයි හිටියේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  35. Udamith Damith (b\k )

    ......thanks ENAKAM BALAN HITIYE...........

  36. Pruthuvi Shivanga

    enaknan balan unne iknatama dila tyenne jaya wewa sahoooooo

  37. Inoka Perera

    Thanks A Lot

  38. Gathsara Umesh

    නියමමයි අයියා දෙනකම් බලන් හිටියේ ජය ..(පුලුවන්නම් මේකට උත්තරයක් දෙනවද?අයියා මේක සින්හලට හරවන්න මොනවහරි මෘදුකාoගයක් භාවිතා කරනවද?

    1. දසන් බුද්ධික

      ehema nam ne. mam thami type karanneth..

  39. Demintha Surasinghe

    සබට තැන්යූ වේවා බ්‍රෝ..... ඒවගේම සුබ නව වසරක් වේවා..... ☺✌

  40. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. මේ කතාව නං එනකන් හිටියේ .. මෙන්න සබ ගත්තා ජය වේවා !!

  41. vimukthi

    බොහොම ස්තුතියි සහෝ

    1. Tharaka Lahiru

      tnx machn

  42. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එනකම් උන්නු එකක්!
    ජය!!!

  44. Kaveesha

    Thnx bro.

  45. Suresh

    බොහොම ස්තූතියි

  46. Gayan

    එල එල දැන් තමයි බලලා ඉවර උනේ
    ෆට්ට_

  47. me

    Thanks

  48. mkr

    thank u very very much....

  49. Kasun Karunathilaka

    හොහ් හොහ් හෝ.....මෙන්න අපෙ දොරලොක් හෝම්ස් ඇවිත්....දන්නෙත් නෑ...අම්මප....තැන්කූ දසන් සහෝ සබට....ඔබට ජය සහෝ...එල එල....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.