1979 දි තිරගත විම ඇරඔු Star Trek චිත්‍රපටමාලාවේ 13 වැනි චිත්‍රපටය ලෙසයි Star Trek Beyond ඔබ වෙත එන්නේ. Justin Lin ගේ අධ්‍යක්ෂනයක් වන මෙය පෙර Star Trek චිත්‍රපට මාලාවේ රගපෑ Chris Pine, Zachary Quinto, Zoe Saldana අතුලු තවත් රංගන ශිල්පින් රැසකගේ දායකත්වයෙන් නිමවි තිබෙනවා. කතාව ආරම්භවෙන්නේ කැප්ටන්…

1979 දි තිරගත විම ඇරඔු Star Trek චිත්‍රපටමාලාවේ 13 වැනි චිත්‍රපටය ලෙසයි Star Trek Beyond ඔබ වෙත එන්නේ. Justin Lin ගේ අධ්‍යක්ෂනයක් වන මෙය පෙර Star Trek චිත්‍රපට මාලාවේ රගපෑ Chris Pine, Zachary Quinto, Zoe Saldana අතුලු තවත් රංගන ශිල්පින් රැසකගේ දායකත්වයෙන් නිමවි තිබෙනවා. කතාව ආරම්භවෙන්නේ කැප්ටන් ක්‍රික් ඇතුලු පිරිස යෝක් ටවුන් වෙත ලගා විමෙන්. ඩරේෂනයේ අතිත හා සම්බන්ධ සිදුවිම් පෙලක් සමගකතාව දිගහැරෙනවා. මේ යුගය වනවිට මිනිසා අනෙකුත් චක්‍රාවට තරනයටත් අලුත් ජිවි විශේෂ සමග සම්බන්ධතා ගොඩනගාගන්නත්,සරලවම කිව්වොත් එකම සමාජයක් ලෙස ජිවත් වෙනතරම් තාක්ෂණික හා ආකල්පමය වශයෙන් දියුනු යුගයක්. මෙහි පෙන්වන ඇතැම් තාක්ෂනයන් මේවෙනකොට සත්‍යක් වෙලා තියෙනවා. සමහර ඒවා ඉදිරියෙදි සත්‍ය වේවි (warp Drive). කතාව ගැන වැඩි දෙයක් කියන්නේ නෑ අරගෙන බලන්න කෝ. විශේෂයෙන් මේ සලරුව ලබාදුන්න හසන්ත අයියව මතක්කරන්න ඔනේ. මම ඉතිං ටිකක් කම්මැලි නිසා ලොකු කාලයක් (සතියක්) ඉල්ලනවා එක සබ් එකක් කරන්න. කොහොම කොහොම හරි වැඩේට බැහැලා දවස් 3න් වැඩේ ඉවරකලා. මේ කතාවේ කලිං චිත්‍රපටි නරඹලා නැතිවුනත් (පුළුවන්නම් කතා ටික සේරම බලන්න) රසයේ කිසිම අඩුවක් නැතිව පැය 2කුත් මිනිත්තු 2 ක් විශ්ව චාරිකාවක යන්න ඔයාටත් පුළුවන්.

මේ සලරුවේ තවත් අතකින් මට විශේෂයි. මේ මගේ පනස් (50) වැනි උපසිරස නිර්මානයයි. 2014 ජනවාරි මාසයේ Sherlock කතා මාලාවේ තුන්වැනි කොටසට උපසිරස ලබාදිමෙන් ආරම්භ උනු මගේ උපසිරසකරණය The X Files (1998), Transporter: Extreme (2005) සහ My Sister’s Keeper (2009) (මම නිර්මානය කල හොදම උපසිරසක් ලෙස මම හිතන) ලෙස සලරූ 3 කුත් 24 , Z Nation (යුෂාන් අයියගෙන් හොරකං කල කතාව☺) සහ The Man in the High Castle රූපවාහිනි කතාමාලා 3 කින් සමන්විත වෙලා තියෙනවා.
ඉතිං රොයිලි අයියා වරක් පැවසුවක් මෙන් මේක නම් ඇත්තටම කොටි වලිගයක්ම තමයි. හැබැයි අතහරින්න හිතෙන්නැත්තේ උපසිරස කරන්න තියෙන ආසාව නිසාමයි. ඉතිං මේ වැඩේට ගොඩක් දෙනෙකුගේ සහයෝගය ලැබුනා, අම්මයි තාත්තවයි ඒ ලයිස්තුවේ මුලටම දාන්න ඔනේ මොකද “ඕවා කරයි කියලා සල්ල හම්බවෙනවාද ?” කියලා බැන බැන සබ්කරන්න ඉඩ ලබා දුන්නට (මට ඉතිං වෙන කරදර කරන්න කවුරුත් නෑනේ😁). ඒ වගේම හසන්ත අයියා සහ රොයිලි අයියා අතුලු බයිකෝප් සිංහලෙන් අඩවියේ සියළුම ඇඩිමින්වරන්/වරියන්ව බොහෝම ආදරයෙන් මේ වෙලාව මතක් කරන්න ඔනේ.නම් නොකිව්වේ ගොඩක් කට්ටිය ඉන්න නිසා හොදේ. ඇත්තෙන්ම ඔවුන් මේ කරන කාර්ය ලොකු වගකිමක් සහ කැපකිරිමක් සහිත දෙයක්. ඔන තරම් මේ වගේ සමුහයන් බිහි වේවි නමුත් මෙතරම් විදිමත් හා අඛන්ඩව පවත්වාගෙන එන සමුහයක් නම් නැතිවේවි. ඒ වගේම සබ් එක බැලුවත් නැතත් නොවරදවාම ඇවිත් කොමෙන්ටුවක් දාලා යන කමෙන්ට් කල්ලියටත් බෙහෙවින්ම ස්තුතියි. මොකද ඔයාලගේ එක කෙමෙන්ට් එකක් කියන්නේ උපසිරසකරුවෙකුට ලොකු ධෛර්යක්. අවසානයට වැදගත්ම කට්ටිය දයබර ප්‍රේක්ෂක ඔබ. මේ ස්තුතියෙන් ලොකු පංගුවක්ම අයිති ඔබටයි. ඔයාලා නිසයි උපසිරසකරුවන් උපසිරස කරන්නේ. මේ අඩවිය පවතින්නෙත්.ඉතිං ඔයත් කැමතිනම් මේ වැඩේට එකතු වෙලා බයිස්කෝප් පවුලේ සාමාජිකයෙක් වෙන්න, තවත් හිතන්න එපා මේක තමයි එකට වෙලාව. එහෙනම් තවත් උපසිරසකින් නැවත හමුවෙමු. හැමෝටම ජයවේවා ! ! !
Blu-Ray පිටපත සඳහා යාවත්කාලීන කරන ලදී.
Due to copyright issues, we do not provide any torrent links.
Star.Trek.Beyond.2016.HDRip.XviD-ETRG
Star.Trek.Beyond.2016.720p.BRRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
19,239 downloadsDownload Star.Trek_.Beyond.2016.Br_.Baiscopelk.com_.rar68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/14ef6ac.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
91 comments
Minol perera
මධුකප්‍රිය පෙරේරා
50වෙනි උපසිරසියට හදවතින්ම සුබ පතනවා..
එහෙමනම් දැන් ඔය අල්ලන් ඉන්න කොටි වලිගෙ
ඔහොමම දිගටම අල්ලාගෙන ඉමු. ඉතාමත් ඉක්මනින්
100 වැනි කඩයිමට යන්න ලැබේවා කියා පතනවා.....Ravindu Rukshan
50වෙනි උපසිරසියට හදවතින්ම සුබ පතනවා.
pasindu
නියමයි සහෝ මගේ උනුසුම් සුබ පැතුම්..........................!
දිගටම සබ් දෙන්නෝ..............!Devinda
machan Ice age collision course eka karanna kawruhari aranda dannane.. Bluray Rip eka awila thiyenne.
waruna
dear friend, princes diary film eke sub dennako??
saman
thanks
ලහිරු ප්‍රසාද්
මුලින්ම 50 වැනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා!
ඒ වගේම 100 කඩයිමටත් ඉක්මනින්ම ලගා වෙන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
දිගටම වැඩේ කරගෙන යමු සහෝ, ජයෙන් ජය!
උපසිරැසියටත් ගොඩක් ස්තූතියි..
~~~Hemal
Niyamai saho
Kulanjana Maduranga
really appreciate your works..thanks KALINDU for giving us all of this…wish u'r great future.....
රයන් ද සිල්වා
නියමයි සහෝ 50 වෙනි උපසිරැසි නිර්මානයට සුබ පැතුම්
෴෴ජය වේවා෴෴එහෙනම් තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු......
Tharaka
50 වැනි උපසිරැසි ගැන්වීමට මගෙනුත් උණුසුම් සුභ පැතුම්. ඒ වගේම සබ් එකටත් ගොඩාක් ස්තූතියි සහෝ. ඒ වගේම ඉදිරියටත් තව තවත් හොඳ චිත්‍රපට වලට උපසිරැසි ලබාදෙන්න සහෝ. සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!
rakitha ranathunga
50 වෙනි සබට සුභ පැතුම් සහෝ...
ඒවගේමා ෆිලුමටත් ස්තූතියි....
දිගටම කරගෙන යමු වැඩේ....janaka
thanx bro
asantha
thanks macho maga balagena hitiye sub eaka denakan
Sanath Indika
මගේ උනුසුම් සුබ පැතුම්…
ප්‍රණීත් චින්තක
50 වැනි උපසිරැසියට උණුසුම්ම උණුසුම් සුබපැතුම් මලේ.
තවත් ඉදිරියට මේ විදියටම ගමන් කරන්න හැකියාව, ශක්තිය සහ වේලාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
මීලඟට 100න් හමුවෙමු.ආයු -බෝ -වේවා !!!
SEO SPIDER
ඉස්තූති වේවා
ලහිරු චානක
සුබ පැතුම් මල්ලි... ජය වේවා..!!!
Sajeevi
50 වන උපසිරැසියට උණුසුම් සුභපැතුම්!
අසංක ප්‍රදීප් රණතුංග
උපසිරසියට ස්තුතියි. ඒවගේම පනස් වන උපසිරසියට සුබ පැතුම්.
thisal
50 වන උපසිරැසියට උණුසුම් සුභපැතුම්
සචිත් ලක්ෂාන්(සචී)
50 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ
100වෙනි කඩඉමටත් ඉක්මනට යන්න යමු
ජයම වේවාkavinda
සුබපැතුම් Star Trek කියන්නෙ බලල තියෙන පට්ටම චිත්ර පටියක් නොවැ. බ්ලූ රේ කොපියක් ආවහම ආයේ බලන්න බැරියෑ. දැනට මේක නොබලා කොහොමද. මෙන්න බානවා. ජය෴෴
Lahiru lakmal
Congratulations!
Thanks for subAdithya Gimhana
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා සහෝ...
100 වෙනි කඩඉමටත් ඉක්මනට ළඟා වෙන්න ශක්තිය දෛර්්‍ය ලැබේවායි කියලා ප්‍රාර්තනා කරනවා...
ඒ වගේම මේ දුන්නු සබ් එකටත් බෙහෙවින් ස්තූතියි සහෝ...Udara Damith B/K
50 වන උපසිරැසියට උණුසුම් සුභපැතුම්......
උපසිරසියට ස්තුතියි.................
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)Global
ඔබ විසින් කරන ලද මෙහෙවරට ඔබ ඇතුළු සියලු බයිස්කෝප් සාමාජිකයින්ට අපගේ සුබ පැතුම්..!
Charitha
ube 50 ma list ekak hadala poddak dahanko balanna
Raveen Perera
50 වෙනි උපසිරැසියට සුභපැතුම් සහෝ..!
Ashan
Congratz...Keep it up
D.Chamara
බොහෝම ස්තුති යාළුවා . දිගටම කරගෙන යමු ජය ...........
හසන්ත
50 වෙනි උපසිරසට සුබ පැතුම් මල්ලි !!! මෙහෙම තවත් 50ක් කරලා 100 කඩ ඉමටත් එමු. ජය !!!
M A Y S Perera
tanq macho mama asama filumak :)
Lc Sandaru
oyage watina kaalayatat sub 1t godak tnx malli
shasith sandaruwan
50 වෙනි උපසිරැසියට සුභපැතුම්...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!silent$
Congatzzzzz...Patttaaaaaaaaaaaa
Amila
Congratz mchn.. Digatama sub karamu
hashan
jetlige atuth movie eke sub dennako..League of Gods 2016 Chinese 720p WEBRip 800 MB - iExTV plz
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Nisal Tharinda
පට්ට bro........ blue-ray එකම බලනවා.... thank you so much....
kasun
thanx mcn.good luck
LAKSHAN
50 වෙනි උපසිරසට සුබ පැතුම්
praneeth madu
gud luck sahoo.keep going
Kalindu Wasuka
සුභ පැතුම් එක්කල සියළුම දෙනාට නැවතවාරයක් ස්තුතයි
lahiru
50වෙනි උපසිරසියට හදවතින්ම සුබ පතනවා.
Amalka Himeshan
50 වෙනි උපසිරැසියට සුබපැතුම් 100ත් ඉක්මනින්ම වාර්තා කරමු
බොහෝම ස්තූතියි උපසිරැසියටවජිර දීගල්ල
50වෙනි උපසිරසියට සුබපැතුම්..... දිගටම sub කරන්න සහෝ.... පුළුවන්නම් virumandi sub එක කරලා දෙන්න.....
Sanath Perera
bohoma isthuthiyi saho sab ekata....
jayen jaya.....රොයිලි
උණුසුම් සුබ පැතුම් කළිඳු සහෝ. ඔන්න 50 එනි කමෙන්ට් එක මගෙන්. සමාවෙන්න ඕනා කමෙන්ට් කරන්න ටිකක් පරක්කු වුණාට. එහෙනම් මෙතනින් නොනැවතී 100 කඩ ඉමටත් මේ විදියටම යන්න ලැබේවා කියල පතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
Kalindu Wasuka
බොහෝම ස්තුතියි රොයිලි අයියේ.
Advertisement

tnxxxx elaaaaaaaaaaaaaa bro wish u 50 come up :)