Watch Trailer

Sweet November (2001) with Sinhala Subtitles | ආදරනීය නොවැම්බරය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවො ඔක්කොටම..මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි උපසිරැසිය.මීට කලින් baiscopelk අඩවියේ මේ චිත්‍රපටියට තිබුනෙ තිබුනෙ ලිපියක් විතරයි.. ඉතින් මට හිතුන මේ ලස්සන ආදර කතාවට සිංහල උපසිරැසියක් එක් කරන්න. මේ චිත්‍රපටිය මම Notebook(2004) පස්සෙ නරඹපු ලස්සනම ආදර කථාවක් තියෙන චිත්‍රපටිය. ඉතින් ඒ චිත්‍…

 

ආයුබෝවන් යාලුවො ඔක්කොටම..මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි උපසිරැසිය.මීට කලින් baiscopelk අඩවියේ මේ චිත්‍රපටියට තිබුනෙ තිබුනෙ ලිපියක් විතරයි.. ඉතින් මට හිතුන මේ ලස්සන ආදර කතාවට සිංහල උපසිරැසියක් එක් කරන්න. මේ චිත්‍රපටිය මම Notebook(2004) පස්සෙ නරඹපු ලස්සනම ආදර කථාවක් තියෙන චිත්‍රපටිය. ඉතින් ඒ චිත්‍රපටියට සිංහල උපසිරැසියක් නොතිබූ අඩුපාඩුව මම අද සපුරනව..

මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්භ කරන්නෙ 2001/07/13..IMDB මීටරය 6.7 කට කරකවන්නත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනව. ඔබ මම කවුරුත් දන්න නළු නිළි දෙපලක් වන Keanu Reeves(නෙල්සන්) හා Charlize Theron(සාරා) මේ චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය සපයනව.

හරි කතාවට යමුකො..නෙල්සන් කියන්නෙ තමාගේ රැකියාවටම කැපවුන තරුණයෙක්. එම නිසා ඔහුට ජීවිතයේ බොහෝ දේවල් අහිමි වෙනව. එතකොට සාරා කියන්නෙ නෙල්සන්ට වඩා හාත්පසින් වෙනස් චරිතයක්.. ඇය ජීවිතය දිහා ඉතා සැහැල්ලුවෙන් බලන්නෙ. මෙයාල දෙන්න දවසක් විභාග ශාලාවකදි හමුවෙනව. එහිදී නෙල්සන් කරන වැරැද්දක් නිසා සාරාව ඒකට මාට්ටු වෙනව. දවස් 30කට විභාගයත් ඇයට තහනම් වෙනව. පස්සෙ නෙල්සන්ට දුක හිතිල සාරාට මුදලක් දෙන්නෙ හදද්දි සාරා ඒක ප්‍රතිකේෂ්ප කරනව. ඒ වෙනුවට ඇය වෙනත් දෙයක් ඉල්ලනව.. සාරා මොකක්ද මේ ඉල්ලන දේ, ඒකට නෙල්සන්ගෙ ප්‍රතිචාරය කොහොම වෙයිද. සාරාගෙ මේ හැසිරීමට හේතුව මොකක්ද.. මේ ඔක්කොම දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනව.

මුල ඉදල අවසන් වෙනකන් පොඩ්ඩක්වත් කම්මැලි නැතුව බලන්න පුලුවන් මේ ආදර කථාව ඔයලත් එහෙනම් විඳගන්න.16+ අය බලනව නම් හොදයි ඉතින්. තව එකක් ඔයාගෙ වටින කාලෙන් තප්පර 20-30 ක් වැය කරල කමෙන්ට් එකක් කොටාගෙන යන්න. ඉතින් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ,

              ” ඔයාගෙ ලඟ ඉන්න අයට ඔයාට පුලුවන් උපරිමයෙන් ආදරය කරන්න..
                     මොකද අපේ ජීවිතේ සදාකාලික ජීවිතයක් නොවන නිසා…”

කලින් පළකර තිබු ලිපිය

කවුරුහරි ඇහුවොත් ලෝකයේ ලස්සනම ප්‍රේම චිත්‍රපටි මොනවද කියලා, අමතක නොකර කියන්න ඕනෙ කතාවක් තමයි මේක. Keanu Reeves හා Charlize Theron ප්‍රධාන චරිත වලට පණ පොවන මේ චිත්‍රපටියේ එන මේ සිංදුව සෑහෙන්න ජනප්‍රිය වුනා. කතාව කෙටියෙන් මෙහෙමයි.

තමන් ගැන අධිමානයෙන් සිතන, යාන්ත්‍රික ජීවිතයක් ගතකරන කෙනෙක් තමයි Nelson කියන්නේ. රියැදුරු බලපත්‍රය අවලංගු වෙලා, නැවතත් ඔහුට රියැදුරු විභාගයට පෙනී සිටින්න වෙනවා. අපේ කතානායිකාවත් විභාගෙ ලියන්න ඔතනටම එනවා. දෙන්නා පොඩි කොප්පක් දාන්න ගිහින් Sarah ට විභාග ශාලාවෙන් එළියට යන්න වෙනවා. Sarah අමුතු කෙල්ලෙක්. වරදට සමාව ලෙස Nelson හොඳට බ්ලැක් මේල් කරනව. Nelsonගෙ හැසිරීම ගැන දැන ගන්න Sarah එක මාසයක් තමන් සමඟ ජීවත් වෙන්න එන්න කියනවා. මේ අමුතු හැසිරීම නිසා Sarah ව මග හරිනවා. එහෙත්…

වැඩපොලේ සිදුවන සිද්ධියක් නිසා Nelsonව රැකියාවෙන් පහ කරනවා. සියළුම දේ අහිමි වන Nelsonට ඉතුරු වෙන්නේ Sarahගේ ආරාධනය පමණයි. මින් පස්සේ කතාව අමුතු පැත්තකට හැරෙනවා. කතාව නම් ලස්සනේ බැරුවා. ප්‍රේමය කියන හැඟීම කොච්චර අනපේක්ෂිත විදියට ඇති වෙනවද කියන එක අපිට මේ කතාව බැලුවම හිතාගන්න පුලුවන්. A Walk To Remember බලපු අය නම් හිතයි, ඒ කතාව හැදුවේ, මේ කතාව බලලද කියල.

Sweet November (2001) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Sweet November 2001 720p HDTV x264-GABE.Eng
Sweet November.DVDRip.en

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,925 downloadsDownload Sweet-November-2001.zip105 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Ishan-Madushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

4,925 downloadsDownload Subtitles105 KB

90 comments

  1. චමි.දේ.වා.

    බැලුවා....බැලුවා මේක.... ලස්සනේ බැරුවා.....ආදර කතාවලට කැමතිනම් අනිවා මේකත් බලන්න.....

  2. chathurarcrc

    අහ් ප්‍රේමය.... :P
    බැවට පාඩු නැද්ද..??

  3. Uraj Deemantha

    A Walk To Remember නම් බැලුවා වගේ මතකයි.... :) බාලා බලමු මේකත් ඒ වගේමද කියලා....!! :D

  4. උදිත ඉසුරංග

    ලස්සනයි ආදරය උතුරා යන කථාවක්

  5. Suvin

    kaalekin love story 1k ne?? maath kamathi! danma baanawa!

  6. Suvin

    "Surrogates" awith neda??? daanne naa???

  7. ප්‍රභාත්

    එල එල

  8. marvelTracker

    Banaawaa.... dan..

  9. maneesh

    A Walk To Remember
    notebook
    romeo+juliet

    tama mama balapu hodama love stories...
    dan mekath eakata ekatu wevi....
    "Sweet November"

  10. Rotiya

    balamu baala ;)

  11. praneeth

    hondai kiyana nisa math ba gannawa

  12. අරුණ

    අයියෝ මෙ කතාව වගේම සතියක් ‍කොල්ලගෙ ගෙදර ගිහින් නැවතිල මුළු පවුලටම ආදරය ගැන කියල දෙන දෙමළ ෆිල්ම් එකක් බැලුව... නම සන්තෝෂ් සුභමනියම්.... ඒක නං පට්ට කතාව.....

  13. රොයිලි

    බාමි බාමි!

  14. Chathu

    ආදර කතා අතරින් හොදම ආදර කතාවක්..... :)

  15. ගෝලයා

    @චමි.දේ.වා., උදිත ඉසුරංග, ප්‍රභාත්, maneesh, Chathu : අනිවා අනිවා...

    @chathurarcrc : ජන්ජාලෙ හැමදෙයක්ම ලාභ. බාපන්... :)

    @Uraj Deemantha : ඒ වගේ කතා තේමාවක් තමා තියෙන්නේ. බලන්නකෝ.

    @Suvin : ඔව් ඔව්.. බාන්න බාන්න. Surrogates ගැන හොයල බලමු.

    @marvelTracker, Rotiya, praneeth, රොයිලි : ලස්සන කතාවක්. බලන්නකෝ.

    @අරුණ : ඒක හදල තියෙන්නේ මේක බලලා. ;)

  16. Prashan Fernando

    විහිලු නම් කරන්න එපා! A Walk To Remember තරම් වෙන මොකුත් නැහැ හරිද! බාන්න දැම්මා.....බලමුකෝ.වැඩක් නැත්නම් එහෙම සීනිගම දේවාලෙට ගොහින් මිරිස් අඹරනවා අඹරනවාමයි.

  17. chathurarcrc

    අම්මො මෙන්න බෙන්තර ගඟෙන් එහ පැත්තේ පොරක් ඇවිල්ලා... :D

  18. lankan girl

    මේක ලස්සන කතාවක්නේ ;-)

    "ආදරණීය නොවැම්බරය" කියලා නම දැම්මොත් මොකද..හික් හික්..

    ස්තුති film එකට...

  19. Uraj Deemantha

    ලබන මාසේ (නොවැම්බර්) දෙන්න ඕනා ෆිල්ම් එකක්, ඔක්තෝම්බර් මාසේ දාලා වගේ.....!! :P

  20. nilanthaherath

    ela ela. baala baluwata paadu neha

  21. Thusitha

    Dounlode foe this film

  22. දිල්

    මේවගේ හොඳ ආදර කතා වැඩිපුර දාන්නං

  23. චාමින් රංග

    නියමයි ඇත්තටම මට හරි දුකක් දැනුනා. ඔබට ගොඩාක් පිං.

  24. Roshan

    matath duka hitheida danne na aulak na bagannawa..............

  25. Ramraj

    mekath anik love story ekkama balanna dagamu. love story epa wenakan balanawa me paranam.

  26. Akalanka Yapa

    පට්ටම ෆිල්ම් එකක්
    මම කීනු රීව්ස්ට ගොඩක් ආසයි

  27. Janaka

    මචං torrent file 1ක එවන්න පුලුවන්ද?
    [email protected]
    ජයවේවා බයිස්කෝප්.lk වලට.

  28. Dilshan

    Tnx...

  29. Thara

    meke Sinhala sub nadda? ane tiyenawanam dennako

  30. b

    good

  31. Thakshila

    The torrent is not available??? Seems the destination site has removed it. Can you help me in getting the right torrent with right subs?

  32. sameera

    ela bro

  33. Lakshan

    ela ela Bro!

  34. supun

    meke sub 1 nane bro........

  35. IsH

    Pls meke sub denna

  36. එල්.සී. දමැල්

    පළමු උපසිරසට සුභපැතුම්...
    තවත් උපසිරසකින් ඉක්මනින් හමුවෙමු නේද?

    1. Ishan

      Blmu Bro.. Stiven Spielberg+Tom Cruise Film ekakata sub denna podi balaporoththuwak thiyenawa.. Thanx cmnt ekata.

  37. ඉෂාන් මදුෂ

    පළවේනි උපසිරැසියට සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි
    දිගටම සබ් දෙන්න.ජය වේවා!

    1. Ishan

      Thanx

  38. Haritha Dayanga

    සබට ස්තූතී
    blrip එකට සබ් match වෙනවද

    1. Ishan

      sub eka poddak kmplayer nam [ ], Pot Player nam adjust karaganna wei bro.. eka paarak hada gattaama hari.

  39. KAVINDA GAMAGE

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
    ජයවේවා
    එලකිරි මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
    බාලා ඉවරයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.

    1. Ishan

      Thanx..

  40. දිල්ශාන් සචින්ත

    අපේ ලෝකෙට සාදරයෙන් පිළිගන්නවා සහෝ
    ඉස්සරහටම යමු. මේක මම බලලා තියනවා ලස්සන කතාවක්. එනිවේ තැන්කූ සබට.

    1. Ishan

      Thanx

  41. Himashi

    මේ කොපියට සබ් ගැලපෙයිද​?
    Sweet November 2001 720p WEBRip

  42. Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

    1. Ishan

      Thanx

  43. අසිත

    Elama saho thanks
    aniwa ballak thma
    sab denakam hitiye

    1. Ishan

      Thanx saho..

  44. madu

    ela,jaya

    1. Ishan

      Thanx

  45. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    දිගටම උපසිරැසි ලබා දෙන්න හැකි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මචං..!
    ~~බුදුසරණයි..ජය වේවා~~

    1. Ishan

      THanx

  46. Himashi

    මේ කොපියට සබ් ගැලපෙයිද​?
    Sweet November 2001 720p WEBRip

    1. IsH

      km player nam [ ] or pot player nam keys walin hadaganna. eka second ekaka wenasak thiyenwa. eka paarak hadaa gattama hari.. Thanx cmnt ekata.

  47. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. Ishan

      Thanx

  48. Dhanushka N Perera

    Patta kathawa. Man kalin baluwath aith balanda asai. ela ela. me wage stories thawath denda issarahata (Y)

    1. Ishan

      Thanx

  49. Chalana

    thnx bro meka loku aduwak wela thibba ekak

    1. Ishan

      Thanx... :)

  50. Kalum Gunasekara

    16+ බලන්න කියලා ලිව්වම ඊට පහල උන් අනිවා ඕක බානවා. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

    1. Ishan

      Thanx machn

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.