අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

24 [S02: E08] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ දෙවෙනි කොටසත් අරන් අවා. පලවෙනි එකට ගොඩක් ප්‍රතිචාර අවා. මේ කොටසත් මාරු. මේකටත් Gayan සොයුරා ගොඩාක් උදව් කරා.

උපසිරැසිය ගන්න

24 [S02: E07] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම අරගෙන ආවේ 24 දෙවෙනි අදියරේ 07 වෙනි කොටසයි. කලින් කොටස බලපු ඔයාට මතක ඇතිනේ මොකද උනේ කියල.

උපසිරැසිය ගන්න

24 [S02: E06] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

හැමදාම සබ් එක බාගෙන බලන එක නවත්වලා සබ් එකක් කරලා බලන්න ඕනි කියල හිතිලා දැන් ගොඩක් කල්. හැබැයි මේක කරනකොට

උපසිරැසිය ගන්න

24 [S02: E05] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්…! කොහොමද ඔන්න ඉතින් ප්‍රසිද්ධ ටෙලි කතාමාලාවක් වන 24 කතා මාලාවට උපසිරස යොදන්න මටත් අවස්ථාවක් අවා.. ජැක් ගේ ජිවිත කතාව

උපසිරැසිය ගන්න

24 [S02: E04] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද? කට්ටියම අපිට හොද කියන්න ඇතිනේද මේ දවස් ටිකේ 24 සබ් දිනපතා දීපු නැති 1 ට 🙂 ඇත්තටම ඒකට හේතුව

උපසිරැසිය ගන්න

24 [S02: E03] | අනතුරක් අතළඟ…! [සිංහල උපසිරැසි සමඟ]

මේ ඔයාලට අරගෙන එන්නේ 24 කතා මාලාවේ දෙවෙනි දිනයේ තුන්වන කොටසයි. ආයෙත් කතාංගයක් අරගෙන එන්න පුලුවන් වුණාට සතුටුයි. ටිකක් හදිසියෙන්

උපසිරැසිය ගන්න

24 [S02: E02] | දෙවනි දිනය… [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා බලන්න ඇතිනෙ 24 දෙවනි කතා මාලාවෙ පළවෙනි කොටස. අද මෙන්න දෙවනි කොටස. මතකයිනෙ පහුගිය කොටසෙදි වෙච්ච දේ. බවර් ආපහු

උපසිරැසිය ගන්න

24 [S02: E01] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔයාලා මේ ටිකේම 24 පළවෙනි කතා මාලාව රස විදින්න ඇතිනෙ. අද මම අරන් ආවෙ දෙවනි කතා මාලාවෙ පළවෙනි

උපසිරැසිය ගන්න

24 [S01: E24] | අවසාන පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 24 පලමුවෙනි කතාමාලාවෙ 24 වෙනි කොටසත් අරන් ආවා. මෙතනින් පලමුවෙනි කතාසමය අවසාන වෙනවා. එහෙනම් මතක් කරගෙන ඉමු කලින්

උපසිරැසිය ගන්න

24 [S01: E23] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 24 පලමුවෙනි කතාමාලාවෙ 23 වෙනි කොටස මන් අරන් ආවා. කට්ටිය හිතේ හැටියට කතාව බලනවා ඇති කියලා තමා මන්

උපසිරැසිය ගන්න

24 [S01: E22] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

නීනා ජැක්ගේ පවුලේ අය නැති වෙච්ච එක ගැන ජැක්ට කියන්න සැරසෙනවා. ඒත් මේසන් ඒකට ඉඩ දෙන්නේ නැහැ.මේසන් විස්වාස කරනවා ජැක්ට

උපසිරැසිය ගන්න

24 [S01: E21] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්‍‍න ‍යා‍ලු‍ව‍නේ ‍ගො‍ඩ ‍කා‍ලෙ‍කින්‍ ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍ස‍ම‍ග ‍ඔ‍යා‍ල‍ව ‍හ‍මු‍වෙන්‍‍න ‍ආ‍වේ. ‍වි‍ශේ‍ෂ‍යෙන්‍‍ම ‍මා‍ව ‍මේ ‍දැ‍වැන්‍‍ත ‍ක‍තා ‍මා‍ලා‍වේ ‍එක්‍ ‍කො‍ට‍ස‍ක‍ට ‍හ‍රි ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගැන්‍‍වී‍ම‍ට

උපසිරැසිය ගන්න

24 [S01: E20] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

නීනා ජැක්ගේ පවුලේ අය නැති වෙච්ච එක ගැන ජැක්ට කියන්න සැරසෙනවා. ඒත් මේසන් ඒකට ඉඩ දෙන්නේ නැහැ. මේසන් විස්වාස කරනවා

උපසිරැසිය ගන්න

24 [S01: E19] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී ඩේවිඩ් සහ ශෙරී වාදයක පැටලෙනවා කීත් ගෙනාපු සාක්කි ප්‍රසිද්ද කරනවාද නැද්ද යන්න සම්බන්ද යෙන්. කිම් කරදරයක පැටලෙනවා ඩෑන්ගේ

උපසිරැසිය ගන්න

24 [S01: E18] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී ටෙරීට ඇති වෙච්ච කම්පනය නිසා මතකය නැති වෙනවා. මේ නිසා හොටල් කලමනා කරුවා නිසා එයාට හම්බ වෙන පරන

උපසිරැසිය ගන්න

24 [S01: E17] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී පාල්මර්ගේ පුතා වන කීත් කාර්ල් එක්ක හමුවීමක් ලැහැස්ති කර ගන්නවා. මේක රහසිගත හමුවීමක්. මේ අතර එලිසබත් නෑෂ් හොයා

උපසිරැසිය ගන්න

24 [S01: E16] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේ ජැක් බවර්ට පාල්මර් මුහුනට මුහුන හමු වෙනවා. පාල්මර්ට ඕන වෙනවා ඇයි එයාව මරන්න හැදුවේ කියලා දැන ගන්න. පාල්මර්

උපසිරැසිය ගන්න

24 [S01: E15] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී කුඩා කන්ඩායමක් විදියට පැනගත්තු කෙවින් කැරොල්ට මැරෙන්න සිද්ද වෙනවා ඇලෙක්සිස් ඩ්‍රේසන් අතින්. මේ අතර ජැක් නැවත එනවා CTU

උපසිරැසිය ගන්න

24 [S01: E14] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය පැයේදී ජැක් ගේන්ස් එක්ක හැංගිමුත්තන් සෙල්ලම් කරනවා. අන්තිමට දෙන්න අතර ගැටුමක් ඇති වෙනවා. සීටීයූ එකෙන් අවිත් ජැක් සහ ඔහුගේ

උපසිරැසිය ගන්න

24 [S01: E13] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය පැයේදී ජැකි ත්‍රස්ථවාදී අංගනයට ඇතුල්වෙලා තමන්ගේ පවුලේ කට්ටිය බේරාගන්න සමත් වෙනවා. එත් ගේන්ස් එයාගේ පාරෛ් පස්සෙන් එලවනවා. ගෙන්ස් සහ

උපසිරැසිය ගන්න