කොහොමද හිතවතුනි. ඔන්න එහෙනම් මේ සූදානම ඔබ පුනපුනා බලා සිටි THE 100 කතාමාලාවේ පස්වැනි සමය ආරම්භ කරන්නයි. එහෙමනම් අද කොටස ගැන කියන්නට මත්තෙන් පෙර කතාසමයන්වල අන්තර්ගතය කෙටියෙන් මෙලෙස ඔබ හමුවේ තබන්නම්. පළමු කථාමාලාව. න්‍යෂ්ටික විනාශයකට ලක් වූ පෘථිවියෙන් පණ බේරාගෙන ඒකාබද්ධ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක දිවි ගෙ…

කොහොමද හිතවතුනි. ඔන්න එහෙනම් මේ සූදානම ඔබ පුනපුනා බලා සිටි THE 100 කතාමාලාවේ පස්වැනි සමය ආරම්භ කරන්නයි. එහෙමනම් අද කොටස ගැන කියන්නට මත්තෙන් පෙර කතාසමයන්වල අන්තර්ගතය කෙටියෙන් මෙලෙස ඔබ හමුවේ තබන්නම්.
පළමු කථාමාලාව.
න්‍යෂ්ටික විනාශයකට ලක් වූ පෘථිවියෙන් පණ බේරාගෙන ඒකාබද්ධ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක දිවි ගෙවන්නන් පිරිසක් වසර 97කට පසුව තම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දෝෂයක් හේතුවෙන් පෘථිවිය ජීවිත්වීමට සුදුසුදැයි යන්න පරික්ෂා කිරීමට තරුණයින් 100 දෙනෙකු පෘථිවිය වෙත එවනවා.ඒ අතරින් ක්ලාක්,බෙලමි,ඔක්ටෙවියා,ජස්පර්,ෆින්,වේල්ස්,මොන්ට්,මර්ෆි යන අය මුලිකත්වයක් ගත්තා නොවෑ.පෘථිවියේ පාරිසරික තත්වය සහ වාතය ජිවය පැවතීමට යෝග්‍ය ලෙස තමා තියෙන්නේ. නමුත් ඔවුන්ට වෙනත් තර්ජනයක් එල්ල වෙනවා. ඒ තමා පෘථිවියේ ජිවත්වෙන්නන් හෙවත් ‘භුමිවාසින්”. ඉතින් මේ භුමිවාසින් සමග අහසින් පැමිණි අයට සටන් වැදීමට සිදුවෙනවා. පිරිස් බලයෙන් අඩුවුනත් ඔවුන්ගේ තාක්ෂනය සහ දැනුම ඔවුන්ගේ වාසියට හේතුවක් වුනා.අවසානයේ සටනකින් භුමිවාසින් 300කට අධික පිරිසක් මරා දමා ජය ගැන්මට ඔවුන් සමත්වෙනවා. නමුත් ඒ හා සමගම නව තර්ජනයක් මතුව එනවා.
දෙවැනි කථාමාලාව.
පළමු කතාමාලාව අවසානයේ කදුකරවාසින් විසින් ඔවුන්ව අල්ලාගන්නවා. මේ වෙද්දී අභ්‍යවකාශයේ හිටපු පිරිසත් පෘථිවියට ඇවිත් ඉවරයි. කවුද මේ කදුකරවාසින් කියන්නේ? ඔවුන් ම්ලේච්ඡ හෝ ග්‍රෝත්‍රික ජන කොටසක් නෙවෙයි.මවුන්ට් වෙදර් නම් භූගත හමුදා කදවුරක දිවි ගෙවන ආකාශ වැසියන් මෙන්ම ඉහල තාක්ෂණයකට උරුමකම් කියමින් දිවි ගෙවන පිරිසක්.භුමිවාසින් පවා මොවුන්ට බියක් දක්වනවා. ඔවුන් මිත්‍රශීලි ලෙස පෙනී හිටියත් ඇතුලතින් ඔවුන් භුමිවාසින්ටත් වඩා රුදුරු බව ක්ලාක් දැනගන්නවා.අවසානයේ ඇය ඒ ස්ථානයෙන් පලාවිත් තම මිතුරන් සහ භුමිවාසි ජනයා කදුකර වාසීන්ගෙන් මුදාගැනීමට දෙපක්ෂයේ ඒකාබද්ධ සේනාවන් සමග සටනකට මුල පිරුවත් භුමිවාසි නායකයා අවසන සටනින් ඉවත්ව යන්නේ කදුකරවාසින් සමග ඇති කරගත එකගතාවයක් නිසාවෙන්. මේ නිසා ක්ලාක් තීරණය කරනවා තනිව තම මිතුරන් මුදාගැනීමට. ඒ සදහා ඇය සියලුම කදුකරවාසින් ඝාතනය කරනවා.
තෙවැනි කතාමාලාව.
තෙවැනි කතාමාලාව පටන්ගනිද්දී කට්ටියටම මතක ඇතිනේ ක්ලාක් ආකේඩියාවේ නැහැ. ඇය වනයකට වෙලා තනියම තමා දිවි ගෙවන්නේ. කදුකරවාසින්ව ඝාතනය කළ නිසාම ඇයට වන්හේඩා නැතිනම් මරණයේ පාලකයා කියලා නමක් එහෙමත් පට බැදෙනවනේ.ඒවගේම කතාව ආරම්භයේදී අයිස් ජාතින් සමග යුද්දෙකට එහෙමත් මුල පුරන්න වෙනවා. කොහොමින්හරි ආකේඩියාව දහතුන්වන ගෝත්‍රය ලෙස කමාන්ඩර්ගේ(ලෙක්සාගේ) පාලනය පිළිගැනීමත් සමග එය අවසන් වෙනවා. ඒවගේම කට්ටියට මතකද දන්නේ නැහැ කතාවේ මැද හරිය වගේ වෙද්දී ප්‍රධාන මාතෘකාවක් වෙන්නේ ආලෝකයේ නගරය. ඒ ජාහා ආලෝකයේ නගරයට ඇතුල්වෙන යතුරුත් සමග නැවත පැමිණීමත් සමග. මේ ආලෝකයේ නගරයට ආකේඩියාව මෙන්ම බොහොමයක් ගෝත්‍රික ජනයාද නතු වෙනවා. නමුත් අවසන සුපුරුදු ලෙස ක්ලාක් ඔවුන්ව බේරගන්න මුල පුරනවා. ආ ඒවගේම තෙවන සමය කතාමාලාවේ ප්‍රධාන චරිත සමුගැන්මකට ලක්වූ සමයක් වූහ.
සතරවැනි කතාමාලාව
තුන්වන කතාසමයට පාදක වුනේ ආලෝකයේ නගරය කියලා මතකයිනේ. ඉතින් මේ ආලෝකයේ නගරයේ පාලක තැන වුනේ ඇලී. ඇලී කියලා කියන්නෙ මනුස්සයෙක් නොව කෘතීම බුද්ධියක් බවත් මතකයිනේ. ඉතින් ක්ලාක් ආලෝකයේ නගරයට ගිහින් ඇලීව විනාස කරන මොහොතේ ඇය පවසනවා තමන් උත්සහ කලේ මානව වර්ගයා බේරාගැනීමට බව. ඉතින් ඇලී පවසන ආකාරයට න්‍යෂ්ටික බලාගාර උනුවිම නිසාවෙන් ඇතිවෙන මහා පිපිරීමෙන් ලෝකය විනාශ වීමට නියමිතයි. ඉතින් හතරවන සමයට පාදක වන්නෙ මේ විනාශයෙන් බේරීමට දරන උත්සාහයන් සහ ගෝත්‍ර අතර ඇතිවෙන බල අරගලයන්. විවිධ උත්සාහයන් දැරීමෙන් අනතුරුව හමු වූ බංකරයක ආධිපත්‍යය සදහා සටනක් පැවත්තුනා මතක ඇතිනේ. ඒකෙන් ජය ගත්තේ ඔක්ටේවියා. ඉතින් ඔක්ටේවියා තීරණය කළානේ සෑම ගෝත්‍රයක් සමගම එය සමව බෙදාගන්න. නමුත් මේ මොහොතේ ක්ලාක්, බෙලමි ඇතුළු පිරිස යානයකින් අභ්‍යවකාශ ගත උනා මතකයිනේ. ක්ලාක්ටනම් හැබැයි යන්න උනේ නෑනේ. කොහොමහරි ක්ලාක් දිවි බේරගෙන තවත් අළුත් සාමාජිකයෙක් සමග ඉන්නකොටම අභ්‍යවකාශයෙන් යානයන් කඩාපාත් වෙන තැනින් තමා හතරවන කතාසමය අවසන් උනේ.
පස්වන කතාමාලාව.
පස්වන කතාමාලාව ආරම්භ වෙන්නේ ෆ්‍රයම්පායා එනම් ලෝක විනාශයෙන් පසුවයි. පිරිසක් ඔක්ටෙවියාගෙ නායකත්වය යටතේ භූගත බංකරයකට යද්දී පිරිසක් අභ්‍යවකාශගත උනා මතකයිනේ. ඒ යද්දී ක්ලාක්ව මග ඇරුනා. ඉතින් ඊට පස්සේ කාලය තුළ ක්ලාක් තමන්ගේ දිවි ගැට ගසාගනිමින් ගත කාලය අද කොටසින් දැකගන්න පුළුවන්. අද වෙන්නේ මොනාද කියලා මම මොකුත් කියන්න යන්නෙ නැහැ. අපි ඒ ගැන ලබන සතියේ කතා කරමු.
එහෙමනම් ඔයාලටම කුතුහලය සමගින් කතාව නරඹන්න ඉතුරු කරමින් මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
34,759 downloadsDownload The-100-S05E01.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
213 comments
buddhiharshana
Sherlock holmes
Thanks bro .. එපිය බාගෙන බලන් හිටිය දැන් බලනව ස්තුතියි :-):-)
demon
Thnkz bn
Udithakavinda123
Thnx mchan thnx....
Downloadpathirana
Thanx bro
chanaka M samarakoon
thnx bokka
thnzzz enakan balan hitiyeeee
jaya wewaaSubhash13
Ammo bn.. thxs.. sub aka danakan hitiye.. Suppa bn
Eranga Sandaruwan
හම්මට එල එල
තද තද බ්‍රෝ..බෝම ස්තූතියි උපසිරැසියට
මෙච්චර ඉක්මනට බලාපොරොත්තු උනෙත් නෑ..
Into the badlands දාලද බලන්න තමා දවසෙම කැරකුනෙ.s.s.m
tz sub ekata...... into tha badlands season 3 eke sub ekath puluwannam denawada..... jayawewa!
ChamalKanishka
thnx sahoo
Pradeep Chathu Srinath
Thanx
imesh98
අම්මේ thanks අයියේ උදේ ඉදන් බලං හිටියේ දෙකම්
Nim@pulli
උබ නම් දෙයියෙක් ඔයී thanq ❤️
gihan.w
උපසිරැසියට බොහෝම ස්තුතියි.ජය වේවා!!
gayan215
bohoma sthuthi saho...
kelumchathuranga
thanks
Ayesh Prashan
hamme..thank you
Yohan Lakmal
thanx
SumithSaman
පට්ට සහෝ.... ගොඩක් තෑන්ක්ස්
gagulinu
සහෝදරයා ඔයා නම් ...........
Keep it up.
Thank you so muchලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි නිලුපුලෝ උපසිරැසියට,
ජය වේවා!!!100
Madu sub eakata thanx
Luke A
Thnq bro... :)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKavinda Buddhika
හම්මේ බොහෝම ස්තූතියි සහෝ මෙච්චර ඉක්මනට සබ් එක දුන්නට.. ජය වේවා....
Krishantha.ab
Tnx Bro!! Appreciate for giving it same day :)
Nimesh sasanka
suba enakal blan hitiye..thanxx saho..puluwannm into the bad land eketh sub denna
ThusharaIndunilRathnayaka
Ikmanatama sub eka dunnata thanks bro....
Cypher_Paradox
තැන්ක්ස් සහෝ...ඉක්මනටම දුන්නා සබ...
dsdkavishka
Thenks bro sub ekata
Nadun Prakash
Thank u saho sub ekta✌✌
Sasitha Asaranga
keep it up bro thanks
Sithum Vimansana
Thnx for the sub bro!!!
Vinoth Rockz
elaz thx digatama karaganna yanna good job
Chathukandy
Thank you bro..
futureomega
Hail 100 . thax bro sub ekata.
Thisal
thanks
DUMIDU55
තෑන්ක්ස් සහෝ සබ් එකට
kyasas
Thnx brooo...jaya wewaaa
Bandaramudiyansi
ටොරෙන්ට් වැටෙන ශනික දීලනෙ ... වව් මරුනෙ... මන් එකටම ටිවි සිරියස් එකක් කියල එ දවස්වල බලන්න ගත්ත සිරියස් එක the 100 එක. ගොඩක් ස්තුතියි මල්ලි.
Bandaramudiyansi
ටොරෙන්ට් වැටෙන ශනික දීලනෙ … වව් මරුනෙ… මන් එකටම ටිවි සිරියස් එකක් කියල එ දවස්වල බලන්න ගත්ත සිරියස් එක the 100 එක. ගොඩක් ස්තුතියි මල්ලි.
Hash1000
Thankz bro.
Sanath Indika
thx brooo :)
GTRZ
Hammoooo... menna badu avith.
Thanks bro!Thilan Durage
Maru Maru....
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.දිගටම දෙමු.ජයවේවා..........
Sithara Sihan
thankz macho
Nerun Kalpajith Fernando
සං සං ගාලා නේ... ජය!
milantha
Supiri......
Thanks sub walata.......
Ederiyata degatama karagena yanna suba patanawa....Bandaramudiyansi
Please malli sabtitle eka PSA HEVE rip walatat hadanna mama download kara eka .sab eka hariyata ynna na please .........
Advertisement



Meka enakn hitiye saho! Thanks