ඔන්න එහෙමනම් අරගෙන ආවා පස්වන කතාමාලාවේ අටවන කොටස.. සමාවෙන්න ඕන පමාවට. තරමක් අසනීප වෙලා ඉන්න නිසා තමයි පොඩ්ඩක් පමා උනේ.. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියල.. මතකයිනේ ඔක්ටේවියා අර පනුවන්ව බෝ කරගෙන නිම්නයට පහරදෙන්න කුරිරු සැලැස්මක් තමයි හදහදා හිටියේ.. ක්ලාක් බෙලමි දෙන්නා මේකට කොහොමවත්ම කැමති…

ඔන්න එහෙමනම් අරගෙන ආවා පස්වන කතාමාලාවේ අටවන කොටස.. සමාවෙන්න ඕන පමාවට. තරමක් අසනීප වෙලා ඉන්න නිසා තමයි පොඩ්ඩක් පමා උනේ.. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියල..
මතකයිනේ ඔක්ටේවියා අර පනුවන්ව බෝ කරගෙන නිම්නයට පහරදෙන්න කුරිරු සැලැස්මක් තමයි හදහදා හිටියේ.. ක්ලාක් බෙලමි දෙන්නා මේකට කොහොමවත්ම කැමති උනේ නෑ.. ඒ වගේම ඔක්ටේවියා මැඩීව තමන්ට එකතු කරගත්ත හින්දම ක්ලාක් ගිහින් ඩියෝසා එක්ක කතා කරලා එකගතාවෙකට ආවනේ.. ඔක්ටේවියා යටත්වෙනවනම් ගෝත්‍රයේ අයට නිම්නයට එන්න දෙන්නම් කියලා ඩියෝසා කිව්වා.. හැබැයි ඉතින් හැමෝම දන්නවනේ ඔක්ටෙවියා එහෙම යටත් වෙන ජාතියේ කෙනෙක් නෙවෙයි කියලා.. ඉතින් ඔක්ටේවියා මරන්න තමයි ක්ලාක්ට ඕන කරන්නේ..
කොහොමහරි ඔය අතරේ කේන් අද ඩියෝසාගේ හිත වෙනස් කරන පාටයි.. ඒ වගේම හැබැයි මැක්‍රරි උනත් දැන් දැන් ඩියෝසාට විරුද්ධ වෙන්න වගේ හදන්නේ.. අනිත් කාරණේ තමයි ඇබි.. ඇබිට පුළුවන් වෙනවා අද ඔන්න හිරකාරයන්ගේ ලෙඩේට ප්‍රතිකාරයක් හොයාගන්න..
හරි එහෙමනම් මෙච්චරයි මම කියන්නේ.. ඊලග කොටහා එන්නේ ආයේ ජූලි 10 ඈ.. එතකම් සැමට ජයවේවා
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
31,309 downloadsDownload The-100-S05-E08.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
103 comments
janith_vimukthi_kahagalla
nkrtharinda95
Thankyou For Sub
Sudheera Kasun
නියමයි.. Bro
Sub එකට ස්තූතියි...!Thisara Dilshan
Niyamai broo.. digatama karagena yamu
avishka1999
Elmmmmmm
ThusharaIndunilRathnayaka
sub ekata thanks...!
Navoo
Thanxss bro..
chiro
sub ekata thnx sahoo
Amila89
නියමයි.ස්තුතියි
Kawi Jayasinghe
Tnx sahoo
Praveen Indranatha
Tnxxx shooo ikmn suwaya lebewaaa jayawewaaa
franticfox
sub ekata thanks
franticfox
admin lata barida ap mokak hari tv serius ekakata subcribe karanna hadala eke sub awama apta notificaton ena widiye deyak karanna. nattam sub karana kenawa hari subcribe karanna dammanam. yojanawak vtharai
.comDevinda
උපසිරැසියට ගොඩාක් ස්තුතියි දිගටම සබ් දෙන්න ස්තුතියි
Buddhi Jayasanka
tnx tnx tnx
s.s.m
Tz sub ekata...
mtbchathuranga
ස්තුතියි
Chathukandy
Thanks bro.
dil_shan
tnz sub ekata. digatama one me wagema. elamah
harshani11112
ස්තුති මධුක සහො..... ගොඩාක් පිං ඔයාලගේ කාලය කැප කරලා මෙහෙම සබ් ටයිප් කරලා අපිට දෙනවට...
සිංහල ටයිපින් කියන්නෙ ගොඩාක් කාලය යන වැඩක්... ස්තුති සහො....Subhash13
සුපිරිම මචෝ
dsdkavishka
Thenks saho
Sdilhara
godak pin sahooo.
jaya wewa...harshahjk
බොහෝම ස්තූතියි මධූක. මට නම් දැනෙන්නේ නෑ පමා උනා කියලා. ඒ වගෙම දැන් සුවයි කියලා හිතනවා. සහෝ අපිට කිව්වේ web කොපි වලට සබ දෙනවා කියලා නේ මේ තියෙන්නේ HDTV කොපියක් නේ මේකට මොකක් හරි කරන්න පුලුවන්ද? කොහොම උනත් දීලා තියන සබ අරගත්තා ජයවේවා
kelumchathuranga
thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක එනකම් හිටියේ...
මේක දැන් සති දෙකෙන් දෙකටද එන්නේ...Kàvindu Yàsàs
Thanx machan
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Madhawab
Thanks
Warunajeewantha
thank you saho
suranuwan
thanks bro....
Nim@pulli
THANQ mcn
vidura98
උපසිරසියට ස්තූතියි සහෝ.
Achi
Thanks bokka
Udara Damith Dissanayaka
නියමයි
නියමයි
නියමයි
නියමයිhasithakelum3
Download krnna baa
Sherlock holmes
lol
Sherlock holmes
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
මේ කතාවත් දැන් සතියක් ඇර සතියක් වගේ එන්නෙ..අනේ මන්දා
:-(Kavishkapraween
Thnx machoooo sub denavta...
Hasintha Shanik
Thanks bro sub ekata.
Puluwan nam netflix WEB-DL.x265 HEVC copy walatath sub eka dendako machanRandi
උපසිරැසියට බොහොම ස්තූතියි
shehan weerasinghe
thanks brooooooo !!!!
Kapila4499
Thanks for sub bro.....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
සහෝ ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAyesh Prashan
Thank You
Thsithaprasad
බොහොම ස්තූතියි සහෝ!!!
gayan215
bohoma sthuthi saho.
SanjulaJeter
thanks
Sanath Indika
thx broo
nirosha
july ජූලි 10 dkiyaddi masayak wage dannne
Jana
පමාවට සමාව දුන්න ඔං :) මොනවා කරන්නත් ෆිට් එකේ ඉන්න එපැයි..
Advertisement


sub ekata thank! digatama karagena tamuu