කොහොමද කට්ටිය. ඔන්න එහෙනම් THE 100 7වැනි කතාමාලාව එනම් අවසන් කතාමාලාවේ 4වැනි කතාංගය අරන් ආවා. අදත් ඔන්න යාන්තම් ආව දවසෙම දෙන්න පුළුවන් වෙනවා. හොදයි අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියෙ කොටස ගැන කතා කළොත් මතක ඇති ලොකු විනාශයක් වෙන්න ගියා. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් පිපිරිලා සැන්ටම් විනාශ…

කොහොමද කට්ටිය. ඔන්න එහෙනම් THE 100 7වැනි කතාමාලාව එනම් අවසන් කතාමාලාවේ 4වැනි කතාංගය අරන් ආවා. අදත් ඔන්න යාන්තම් ආව දවසෙම දෙන්න පුළුවන් වෙනවා. හොදයි අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
ගිය සතියෙ කොටස ගැන කතා කළොත් මතක ඇති ලොකු විනාශයක් වෙන්න ගියා. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් පිපිරිලා සැන්ටම් විනාශ වෙන්නයි ගියේ. හැබැයි ඉතින් මේ මහා විනාශය වළක්වගන්න රේවන්ට හැකියාව ලැබුනා. කොහොම නමුත් කතාවේ මුල ඉදලාම හොද යහපත් චරිතයක් විදිහට පෙන්නුම් කළ රේවන් මෙවර කතාමාලාවේදී ඉතා අදුරු චරිතයක් බවට පත් වෙන බවක් තමා පේන්නේ. මතකනෙ එලිජියස් යානාවේ සිරකරුවන්ව ප්‍රතික්‍රියාකාරකය ඇතුලේ මැරෙන්න ඇරියා. ඒ වගේම මර්ෆිව උනත් ඒක ඇතුළට දාලා දොර වැහුවා. ඉතින් ඔය වගේ දේවල් කරලා අවසානයේ ප්‍රතික්‍රියාකාරකය පිපිරිම නතර කළත් එලිජියස් සිරකරුවන් තුළ තිබ්බ විරෝධය ඉහළ ගියා.
ඔය අතරේ ෂෙයිඩ්හෙඩා රසෙල්ගෙ ශරීරය අත්පත් කරගෙන අපූරු සෙල්ලමක නිරත වෙනවා. ක්ලාක්ට හොද මූණ පෙන්වන ගමන්ම සැන්ටම්හි රසෙල්ගෙ අනුගාමිකයන්ව යොදාගෙන යළි බලය අත්පත් කරගැනීමේ කූට මෙහෙයුමක ෂෙයිඩ්හෙඩා නිරත වෙනවා. ඉතින් ඔය අල්ලපනල්ලේම ගායා කළ ගොන් වැඩේ නිසා ගෝත්‍රයේ බෙදී යාමක් ඇති වුනා. දැන් ක්ලාක් ඇතුළු පිරිසට සහය දෙන්න ඉතුරු වුනේ ඉතාම ස්වල්ප පිරිසක් විතරයි කියලා මතකනෙ.ඉතින් ගිය සතිය තනිකරම වෙන් වුනේ සැන්ටම්වලට.
අද කොටසින් ඔන්න දැක බලාගන්න පුළුවන් ස්කයිරින්ග්වල හිර වෙච්ච ගේබ්‍රියල්, එකෝ, සහ හෝප් එහි ඉන්න සිරකරුවාගෙ උදව්වෙන් කරන පස් අවුරුදු සැලැස්මක්. ඒවගේම තමා ශ්‍රාවකයො එනවා සැන්ටම්වලට. තව කලින් කොටසේ අදුරු මාර්ගයක යන්න ගත්තු රේවන් මේ කොටසෙදි තවතවත් අදුරු පැත්තට නැඹුරු වෙනවා අද දැකගන්න පුළුවන්. හොදයි එහෙනම් මං මීට වඩා දෙයක් කියන්නෙ. යළි උපසිරසියකින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
25,715 downloadsDownload The-100-S07-E04.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
56 comments
උදයංග සම්පත් හතරසිංහ
Thevindu uthpala
Thnx broo...
Amila
බොහොම ස්තුති සහෝදරයා
Achi
බොහොම ස්තුතියි සහෝ සබ් එකට..ආදරෙයි
අනිත් කොටසත් ආපු ගමන් දෙමු ගැම්මට...✌️Uvindu
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි .
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Sandaru Nimsara
බොහොම ස්තූතියි සහෝ❤
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Dilshan
ස්තුතියි සහොදරයා
චින්තක
ස්තුතියි මිත්‍රයා.
Dewadithya
Thanks for sub!
ChamikaNipul
Thanks sub ekata
එරංග සඳරුවන්
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..වෙලාවට ඊයේ ඩවුන්ලෝඩ් කලේ නැත්තේ..
නැත්තම් ඩවුන්ලෝඩ් කරන්නේ HD Rip එකනේ..sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
geeganagamage
බොහොම ස්තුතියි මේ උතුම් සේවය වෙනුවෙන්
Jeewantha
උපසිරැසියට ස්තුතියි.
Anonymous
Sub ekata thanks.jayawewa..!
Ayesh
උපසිරසියට ස්තුතියි
Sanju
Thanks brother
suranuwan
thank you...
kelum
thanks
indika75
Thanks..
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
prasanga
thanks...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජය වේවා...!
Lahiru Lakshan
thanks machn...
sahangayantha
thanks a lot saho sub ekata
oshanmp
උපසිරැසියට ස්තූතියි!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
tHANKS AIY
Deadwolf
Thnx
king
5 weni epiya nadd tama
Shiwantha
E05 nadda thama
Unknown
E5 , E6i dekama ekata දෙන්නෙ...හදිසි නැතුව pපොඩ්ඩක් ඉන්න
Tif
5 dannako sathiyak balan inn ba thwa...
Anonymous
Fuck
Anonymous
Mokakda bn ee wade
Anonymous
S7 e5 parakku mokada tama
Anonymous
E5 ikmanata oooni... down karala dawas dekak balan hitiya dn
priyashan
E5 දියන්කො බන්. දැන් download කරන් දවස් ගානක් බලං ඉන්නව.
Dhammika
Thanks for sub.. we are waiting for E05 ..
Thanks a lot.Anonymous
Kollo 5 weni epiyat oni bn ikmnta....
Anonymous
ko 5 dannkako
chinthaka.max4
thanx machan
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!Hasantha
Thanks ❤❤❤❤❤❤❤❤❤
supun
tz sub ekata...
Pavi
Thank you
kumara 123
elaaa
ashan
Sub ekata thanx broo...
lakshan
thanks ...............................
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි සහෝ
Advertisement



ස්තූතියි නිලා ❤