Watch Trailer

The 100 [S07 : E10] Sinhala Subtitles | පරිත්‍යාගයක මහිම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙහෙක විස්තර විරාමයකින් පස්සෙ the 100 කතාමාලාවේ 10වැනි කතාමාලාව අරගෙන එන්නයි සූදානම මේ. හොදයි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොකක්ද වෙන්නෙ කියලා අද. පෙර කොටස අවසානයක් උනේ ෂෙයිඩ්හෙඩා විසින් බැතිමතුන් පිරිසක් මරලා දාලා. ඉතින් අද ඔන්න එතැනින් නොනවතින ෂෙයිඩ්හෙඩා සිය බල ආධිපත්‍යය තහවුරු කරගැනී…

ඔන්න එහෙනම් සති දෙහෙක විස්තර විරාමයකින් පස්සෙ the 100 කතාමාලාවේ 10වැනි කතාමාලාව අරගෙන එන්නයි සූදානම මේ. හොදයි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොකක්ද වෙන්නෙ කියලා අද.

පෙර කොටස අවසානයක් උනේ ෂෙයිඩ්හෙඩා විසින් බැතිමතුන් පිරිසක් මරලා දාලා. ඉතින් අද ඔන්න එතැනින් නොනවතින ෂෙයිඩ්හෙඩා සිය බල ආධිපත්‍යය තහවුරු කරගැනීමේ අරමුණට ඇති බාධාවන් ඉවත් කිරීමේ කාර්‍යයක නිරත වෙලා ඉන්නවා දකින්න පුළුවන්. ෂෙයිඩ්හෙඩාට ඉන්න ලොකුම බාධාව වෙන මැඩීව හොයාගෙන ෂෙයිඩ්හෙඩා මැඩිට තේරීම් දෙකක් ලබා දෙනවා. එක්කෝ දණ නවලා ඔහුට යටත් වෙන එක නැතිනම් මැඩී ආදරේ කරන අයගේ මරණය. ඉතින් අපි බලමු මැඩී මොකක් තෝරගනිවිද කියලා. ෂෙයිඩ්හෙඩාට ඉන්න මිළග බාධකය වෙන ඉන්ද්‍රා අවසානයේ ෂෙයිඩ්හෙඩාට ද්වන්ධ සටනකට ආරාධනා කරනවා. එයින් ජයග්‍රහණය කා සතු වෙයිද කියලා බලමුකෝ.

ඔය අතරේ බාඩෝවලට ගිය ක්ලාක් ඇතුළු පිරිස ඩියෝසා, ඔක්ටේවියා, සහ එකෝ තිදෙනාට යළි සැන්ටම්වලට යන්න පැමිණෙන ලෙස කතා කළත් ඔවුන් එය ප්‍රතික්‍ෂේප කිරීම නිසා ක්ලාක් කැඩගන් සමග එකගතාවයකට එනවා. ඒ වගේම තමයි අද කොටසින් දැක බලාගන්න පුළුවන් එකෝ, මෙච්චර දවස් කරන රගපෑම කරගෙන ගිහිල්ලා කුමන බලාපොරොත්තුවක් පෙරදැරිවද කියලා. ඒ වගේම පාෂාණය සම්බන්ධව නව සොයාගැනීමක් කරන්න ජෝර්ඩන් සමත් වෙනවා.

ඉතින් ඔය ආකාරයට දෙලොවක කතාව ගලාගෙන යද්දි අද කතාවෙන් තවත් චරිතයක් සමුගන්නවා. ඉතින් ඒ චරිතය වෙන්නෙ කවුරු වෙන්න ඇද්ද? මැඩීද එහෙමත් නැත්නම් ෂෙයිඩ්හෙඩා එක්ක ද්වන්ධ සටනකට යන ඉන්ද්‍රාද එහෙමත් නැත්නම් වෙනත් අයෙක්ද කියලා ඔයාලම බලලා දැනගන්න. හොදයි එහෙමනම් මං මෙතෙකින් සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!

සැ:යු- ලබන සතියේ සිට අගෝස්තු මස අවසානය දක්වා කොටස් 3 ලබාදීමේදී දින කීපයක් පමාවෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව ඉවසීමෙන් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නෙ.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV / WEB / BR පිටපත් සඳහා අදාළ වේ. 

24,513 downloadsDownload The-100-S07-E10.zip77 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

24,513 downloadsDownload Subtitles77 KB

63 comments

  1. uvindu induwara

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි. උපසිරස ටිකක් පරක්කු උනාට අව්ලක් නෑ. පුලුවන් වෙලාවක දාන්නකො.

  2. Anonymous

    thanks bro sub ekata..

  3. Anonymous

    Thanks bro

  4. Anonymous

    Thanks sub ekata bro...

  5. Sandaru Nimsara

    බොහොම ස්තුතියි සහෝ.පරක්කු වුනාට කමක් නෑ පුලුවන් වෙලාවට දෙන්න

  6. Anonymous

    thank you...

  7. Jeewantha

    බොහොම ස්තුතියි. ප්‍රමාද වී හෝ අප වෙනුවෙන් සබ් ලබාදීමට ගන්නා උත්සහයට අපගේ ප්‍රණාමය.

  8. Rasindu Perera

    නියමයි… සබ් එකට තැන්ක්ස්….

  9. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  10. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. Anonymous

      Thanks

  12. Dewadithya

    Thanks for sub!

    1. Anonymous

      බොහොම ස්තුති.ඔයාල නිසයි මේ කතාව බලන්නේ දිගටම

  13. Anonymous

    ස්තුතියි

  14. Sameera

    Thanks bro

  15. ab

    thanks mcn

  16. shakthi bandara

    ගොඩක් ස්තූතියි . ගොඩක් කල් බලන් හිටිය අලුත් එපිය එනකන්.

  17. Anonymous

    Patta machn..sub akta thnx

  18. geeganagamage

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  19. Dilshan

    ස්තුතිය

  20. Lahiru Lakshan

    thanks

  21. Anonymous

    thanks

  22. Anonymous

    Tnx sub ekata

  23. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  24. suranuwan

    thanks bro....

  25. Anonymous

    Thanks sub ekt.jayawewa..

  26. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  27. jani

    අදනම් සබ් ඒක වැඩ.ස්තූතියි සහෝ

  28. prasanga

    thanks....

  29. Dilan

    Thanks

  30. Ravi

    Elama bro...

  31. akesh chathuranga

    thank you bro

  32. Ruwan

    thanks brother,,,,,

  33. Anonymous

    Thank You...

  34. Anonymous

    Thank You For Sub

  35. Anonymous

    thanks bro

  36. Nuwandika Dilshan

    Elahhhh.

  37. Lahiru Sandaruwan

    thnkssssssssssssssssssss

  38. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    1. Anonymous

      Ep 11 karala iwara nadda bro ......11 th ikmanata dennooo

  39. Yasith Randika

    Thanks for the sub

  40. Anonymous

    episode 11 sub please ?

  41. Anonymous

    Mcn 11 oneee

  42. Anonymous

    E11 ??

    1. Anonymous

      11 ko......

  43. yasiru

    11oneeeee

  44. Ru

    mchn 11 ada diyanko

  45. RusiraX

    E11 sub eka dendooo

    1. Anonymous

      The blacklist walath s06 idan subtika deepan bn puluwannam

  46. Nayomi k

    Kathawa ewilla download karala 3day wenawa
    Thama sub ne
    Puluwan ekek baragaththanam hari
    Sub 1 supiri unata welawata dennetham wedak ne
    English sub 1 thiyanawa edit karanna puluwan kauruth innawada

    1. Anonymous

      U dala tiynwane bn parakku wenwa kiyla iwasla idpn..

    2. Anonymous

      boruwata ka gahanna epa bn. unuth thawa wada asse ne owa karanne... poddak iwasala idapan

    3. Anonymous

      Ok

  47. Asanka mapa

    ස්තුතියි සහෝ ... ❤❤❤❤❤❤️

  48. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  49. supun

    tz sub ekata....

  50. sahangayantha

    thanks a lot saho sub ekata

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.