කට්ටියට ෆ්ලෑෂ් කියලා ටීවි සිරියස් එකක් තිබ්බා කියලත් මතකද දන්නේ නෑ නේද? ඇයි ඉතින් මාස එක හමාරක් විතර කතාව විකාශය වුනේ නෑනේ. ෆ්ලෑෂ් කට්ටිය නත්තලටයි අලුත් අවුරුද්දටයි නිවාඩු ගත්ත හින්දා අපිටත් ලොකු නිවාඩුවක් ලැබුනා. කොහොම හරි දැන් නම් ෂුවර් එකටම ගොඩක් අයට කලින් කොටසේ මොකද වුනේ කියලා මතක නැතිව ඇති නේද…

කට්ටියට ෆ්ලෑෂ් කියලා ටීවි සිරියස් එකක් තිබ්බා කියලත් මතකද දන්නේ නෑ නේද? ඇයි ඉතින් මාස එක හමාරක් විතර කතාව විකාශය වුනේ නෑනේ. ෆ්ලෑෂ් කට්ටිය නත්තලටයි අලුත් අවුරුද්දටයි නිවාඩු ගත්ත හින්දා අපිටත් ලොකු නිවාඩුවක් ලැබුනා. කොහොම හරි දැන් නම් ෂුවර් එකටම ගොඩක් අයට කලින් කොටසේ මොකද වුනේ කියලා මතක නැතිව ඇති නේද? හරි සුපුරුදු පරිදි කලින් කොටසේ වුන දේවල් ගැන අපි ටිකක් කතා කරමු.
ඉතින් ගිය සතියේ කොටස ලොකු ක්‍රොස් ඕවර් එකකට පස්සේ තිබුන අවසාන කොටස වුනා. ඒක කලින් කොටස් වලට වඩා ගොඩක් සුවිශේෂි කාගෙත් හිත් ඇදිලා යන විදියේ කොටසක් වුනා. වැදගත්ම දේ තමයි මිඩ් සිසන් බ්‍රේක් එක දෙන්න ඒ කොටස ගොඩක් ගැලපුනා. ඉතින් මුලින්ම අපිට බලාගන්න පුලුවන් වුනානේ ජුලියන් කොහොමද අර පාෂාණය හොයාගත්තේ කියලා. මට මතක විදියට නම් ගිය සතිය වෙනකන්ම ජුලියන් ඇමරිකාවට පිට රටක ඉදන් ආවා කියන කතාව හැරෙන්න වෙන මොකුත්ම අපි දැනගෙන හිටියේ නෑනේ. ඉතින් එයා ඇල්කමි චරිතයට කොයි විදියටද සම්බන්ද කියලා දැනගන්න ලැබුන එකත් වැදගත් දෙයක්. ජුලියන්ට එයාගේ හිතේ කටහඩක් ඇහුනම සිහිය නැති වෙලා ඇල්කමි වෙනවා කියලා අපිට දැනගන්න ලැබුනානේ. ඒ කියන්නේ ජුලියන් ඇගෙන්වත් හිතින්වත් ඇල්කමි වුනේ නෑ. එයාව සැවටාර් පාලනය කරන එක තමයි වෙන්නේ.
ඒ වගේම අපිට අලුත් දෙයක් දකින්න ලැබුනා. වෙන මොකුත් නෙවෙයි තුන්වෙනි ලෝකයේ ට්‍රික්ස්ටර්ව. මං හිතන්නේ එයා තමයි ෆ්ලෑෂ් කතාවේ හිටපු හිනායන විනෝදකාමි එකම සතුරා. එයාගේ තව කතා දෙක තුනක් තිබුනත් පාඩු නෑ. මොකද මං හිතන්නේ කවුරු වුනත් එයාට ගොඩක් කැමතියි. ට්‍රික්ස්ටර් ගැන කියද්දි මතක් වෙන අනිත් කෙනා තමයි ජේ. දැන් එයා ආයෙමත් තුන්වෙනි වතාවට තෙවැනි ලෝකයේ ෆ්ලෑෂ් විදියට කතාවට ආවා. ඒ නිසාම ආයෙමත් අපිට බෙරියි එයයි අතරේ පිය පුතු සම්බන්ධතාව බලාගන්න පුලුවන් වේවි. අනික ඒක ගොඩක් ගැලපෙන දෙයක් මොකද එයා කලිනුත් බෙරීගේ තාත්තා විදියට හිටියානේ.
ඔන්න කොහොමෙන් කොහොම හරි අන්තිමේට වොලි වෙස්ට් කිඩ් ෆ්ලෑෂ් වුනා. ගොඩක් කාලයක ඉදන් ඒ වැඩේ පස්සට දැම්මානේ. දැන් අපිට පළවෙනි ලෝකයේ කිඩ් ෆ්ලැෂ් කෙනෙක් ඉන්නවා. ඉතින් මේ දේ නිසා සිසන් එකේ ඉතිරි කොටස ගොඩක් පුදුමාකාර එකක් වේවි. මොකද වොලියි බෙරීයි එකතු කණ්ඩායමක් විදියට එකතු වුනානේ. ඒ කියන්නේ අත්දැකිම් තියෙන ස්පීඩ්ස්ටර් කෙනෙක් අලුත් කෙනෙක්ව එයාගේ යටතට අරගෙන එයාව පුහුණු කරන්නනේ යන්නේ. ඔයාලට මතක ඇතිනේ කලිනුත් මේ වගේ බෙරියි ජෙසියි එකතු වෙලා ස්පීඩ්ස්ටර් එකතුමුතුවක් හදාගත්තා. ඒ වගේම මේකත් පුදුමාකාර එකතුවක් වෙයි කියලා අපි හිතමු. ස්පිඩ්ස්ටර් එකතුව ගැන කතා කරද්දි වොලියි බෙරියි එකතු වුනේ වෙල්ස් නැත්නම් HR හින්දානේ. පේන විදියට දැන් අපිට ටික ටික මේ HRව හුරු වේගෙන එනවා වගේ. මොකද එයා වොලිත් එක්කත් එකතු වුනානේ.
කලින් කොටස නිසා මට නම් තවමත් පුදුම වෙලා ඉන්නේ සිසන් එකේ ඊලග කොටසක් ටික කොයි විදියට ඉවර වෙයිද කියලා. ඔයාලාටත් එහෙම හිතෙනවා නේද? මොකද අපිට අනිවාර්යයෙන්ම වොලිගේ වැඩ කිඩ ඉස්සරහට ගොඩක් බලාගන්න පුලුවන් වේවි, ඊටත් වඩා මම පුදුම වෙන දේ තමයි සැවටාර් ආපහු ආව එක. පේන විදියට මේ අයට අර විදියට කවදාවත්ම සැවටාර්ව පරද්දන්න වෙන්නේ නෑ. මොකද සැවටාර් ආයෙමත් මේ ලෝකයට ආවනේ. කොහොම වුනත් ෆ්ලෑෂ් අනාගතයට යන එක නම් ගොඩක් දුරට ස්ථිර දෙයක් වේවි. ඉතින් මේ දේවල් නිසා අපිට සැවටාරුත් ඉස්සරහට ගොඩක් දුරට බලාගන්න පුලුවන් වේවි. කොහොම වුනත් මට හිතෙන විදියට CW සුපිරි විරයන්ගේ කතා වල ඉන්න බය හිතෙන භයානකම සතුරා මේ සැවටාර් වේවි.
සම්පුර්ණයෙන්ම ගත්තම අපි ආස වුන අපි බලාපොරොත්තු වුන විදියේ පුදුමයක් එක්ක මිඩ් සිසන් අවසාන කොටස අපිට බලන්න ලැබුනා. ඉතින් ඒ නිසාම අපිට ඊලග කොටස කොයි වගේ වෙයිද? මේ කතාව මොන විදියටක ඉවර වෙයිද කියලා අපි හැමෝටම ලොකු ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. ඉතින් කලින් සිසන් වල වගේම මේ සිසන් එකෙත් අපිට තියෙන එකම ප්‍රශ්නය තමයි නොදන්නා කෙනා අදුනාගන්න එක. ඉතින් ඇත්තටම මේ සැවටාර් කවුද? අපිට මේක ටික කාලයකින් දැනගන්න පුලුවන් වේවි. සමහර විට මේ සැවටාර් කියන්නේ බැරි වෙන්නමත් පුලුවන්. පුදුමයි නේද? ඒ යකඩ ඇදුම ඇතුලේ ඉන්නේ බෙරීගේ අනාගතය වෙන්නත් පුලුවන්. ඒක නම් ෂුවර්ම නෑ හැබැයි ඉතින් මේ සිසන් වල කරපු කියපු දේවල් එක්ක එහෙම වෙන්නත් බැරි නෑනේ නේද? ඔයාලව වැඩිය අවුල් කරන්න ඕනි නෑ. එහෙනම් වැඩි කතා බහක් නැතිව ඉලගට මොකද වෙන්නේ කියලා දැනගන්න මේ කොටස බලන්න…. . . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය!
Due to copyright issues we don’t provide any torrent links.
The.Flash.2014.S03E10.720p.HDTV.2CH.x265.HEVC-PSA
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
10,521 downloadsDownload The-Flash-S03E10.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
70 comments
Induru banneheka
Praveen Geeshan
Thanks bro ikmant subs dunnata.
shan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ!
ඒත් මම නම් හිතුවෙම නෑ මෙච්චර ඉක්මනට සබ් එක දෙයි කියලා. :D
ඊලඟට කොටසුත් මේ වගේ ඉක්මනට දෙන්නට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා. ;)
ජය වේවා!Hasini
Thankyou!!
Isuru Dilshan
Thanks bro....
කවින්ද බුද්ධික
ශ්‍රී ලංකාවේ ෆ්ලෑශ් ආයෙමත් වැඩ පටන් අරගෙන වගේ.. නියමයි සහෝ.. බොහොම ස්තූතියි...
kawinda gayashan
tvmansala.com
mema sub file ekata adala direct link eka sadaha
kushani sanjula
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….Neer
Ammo athi yantham beri apahu awith.thanx sub walata
sherlock galle
Thanks
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
King Ruwan
ela ela thank mcho......
D.Chamara
hamme denakam balagena hitiya . bohoma sthuthi sahooo
Lakshan
Thanks Bro.
vindaka
Thanka.....beo
Yohan
Thanks broo
yumal
thankZZZZZZZZ bro!!!!!!!!!!!
D J Ushan Remixer
Thanku Bokka
Sanath Indika
ela elz broo :) thx u wewa
සචින් අකලංක.
thannnnxxxxxxx saho..enakan balaana hitiye
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Udara Damith B/K
බැරි සැවටාර් වෙනවනම් එනිසා ද දන්නේ නෑ කැපටන් හන්ටර්ට පණිවිඩයක් යැව්වේ මාත් විශ්වාශ කරන්ඩ එපා කියලා
Udara Damith B/K
arrow th ikmanata denda
Mithuranga Mahisadha
thanks mchan i gawa ewath ikmanta denna sahooo.......
Hasitha
Thanks broo
Nirodha uthpala
ado Kavindu was subata thx bro hoda vade month eakak ma nivadu gattane eava adin ivarai back to work bro ela.elama
Kasun
බොහොම ස්තූතියි සහෝ......
shehan
thankz bro anith episode tikath ikmanta denna
Gathsara Umesh Kumara
සබට බොහෝම් ස්තූතියි අයියේ..ඊලග එපියෙන් හමුවෙමු...සුබ සතියක්...
Ushan
subta thankx
risitha
ela ela
Savindu
Thanq bro
Savindu Induwara
Thanq bro
Ravindu Rukshan
thx
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sasindu
Thanks for sub.
Pavan
Thanks.
mindika
Thanks !!!!!!!!!!!
Dushan
Ela.thnkz
piyumal sanjeewa
බොහොම ස්තූතියි සහෝ……
lahiru
taxxx bro
Gihan Iddamalgoda
thanks 4 sub.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bhagya
ela ela thanks..............!
Mahesh
Sub ekata thanx bro
ashan lankanath
thanks .............................................................
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ
Rachitha Isanka
thanks bro...
Suu
thank u
සයුරු තරංග
Sub ekata godak stuti saho..................mahansiwela sub eka apita denawata oyata gdak stuti
Jaya wewa
Advertisement

Hure thanks bro enakal balan unne amma ela thanks.hehe ada mama kalinma awe enam neda elazzzz den meka balalai nidaganne :D