Watch Trailer

The Flash [S03 : E13] with Sinhala Subtitles | ගෝරිල්ලෝ ඔයයි මමයි… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ගිය සතියේ ෆ්ලෑෂ් කොටස විකාශය වුනේ නැති නිසා කට්ටියට කතාව මතකද දන්නේ නෑ. ඊට කලින් සතියේ කොටස ගැන කතා කලොත් ඒකෙ ගොඩක් දුරට ප්‍රධාන චරිත ඉලක්ක කරලා කරපු කොටසක් කිවොත් හරියටම හරි. මොකද ඒ කොටසේදි ප්‍රධාන කතාවට පොඩි විවේකයක් දිලා ඒ වෙනුවට චරිත වල ගති ලක්ෂණ විස්තර කරලා ඒක ප්‍රධාන කතාවට ආයෙමත් එකතු ක…

The Flash S3-1

ඉතින් ගිය සතියේ ෆ්ලෑෂ් කොටස විකාශය වුනේ නැති නිසා කට්ටියට කතාව මතකද දන්නේ නෑ. ඊට කලින් සතියේ කොටස ගැන කතා කලොත් ඒකෙ ගොඩක් දුරට ප්‍රධාන චරිත ඉලක්ක කරලා කරපු කොටසක් කිවොත් හරියටම හරි. මොකද ඒ කොටසේදි ප්‍රධාන කතාවට පොඩි විවේකයක් දිලා ඒ වෙනුවට චරිත වල ගති ලක්ෂණ විස්තර කරලා ඒක ප්‍රධාන කතාවට ආයෙමත් එකතු කරපු එකනෙ කලේ. ෆ්ලෑෂ් පොයින්ට් එකෙන් තවත් දුෂ්ඨයෙක් ආපු එකත් එක්ක, අපිට ෆ්ලෑෂ් කතාවේ උප කතාවක් බලාගන්න පුලුවන් වුනා.

ඉතින් කලින් කොටස වොලියි ජෝටයි වෙන් වුන කොටසක් කිවොත් හරියටම හරි. ගොඩක් අය මේ ජෝ කියන චරිතයට ආදරය කරනවානේ. හැබැයි ඉතින් මේ සිසන් එකේ එයාගෙ චරිතය පොඩ්ඩක් විතර පැත්තකට දැම්මා වගේ දැනුනා. එයා නැති එක නෙවෙයි, දැන් එයාගෙන් ප්‍රධාන කතාවට ලොකු දායකත්වයක් ලැබෙන්නේ නෑ වගේ දැනෙනවා. අපි හැමෝම දන්නවානේ ගොඩ කාලයක් යනවා කියලා ජෝ ඇත්ත දැනගන්න, ඒ වගේම ඒක හැගීම්බර විදියටයි වෙන්නේ කියලා අපි දන්නවා. මොකද ජෝගෙ චරිතය කොයි තරම් නම් හැගීම්බරද කියලා අපි මේ කතාව පුරාවටම දැක්කානේ.

කතාවේ තවත් ප්‍රධාන චරිතයක් විදියට වොලි නම් කරන්න පුලුවන්. ඉතින් එයා මේ කොටසේදි ගොඩක් හොද විදියට එයාගේ හැකියාවන් පාවිච්චි කලා. වොලිගේ මේ වැඩත් එක්ක ගොඩක් අයට බෙරී ෆ්ලෑෂ් වුන මුල් කාලය, එහෙමත් නැත්නම් පලවෙනි සිසන් එකේ ෆ්ලෑෂ් හිටපු විදිය ගැන මතක් වෙන්න ඇති නේද? ඒ වුනාට ඉතින් වොලි නම් කිඩ් ෆ්ලෑෂ් වුන එක ගැන ගොඩක් සතුටු වෙනවා වගේම එයා ආසාවෙන් තව තවත් අභියෝග වලට මුහුණ දෙන්න උත්සහ කරනවා. කොහොම වුනත් එයාට පැවරෙන රාජකාරිය අනිවාර්යයෙන්ම එයා හොදට කරයි. හැබැයි ඉතින් එයාගේ හිත එක විදියකට තියෙන්නේ නැතිකම තමයි තියෙන එකම අවුල. මොනවා වුනත් එයා අර හතුරා හරහා ගියපු එක නම් නියමයි. මොකද එයා එතනදි දින්නා විතරක් නෙවෙයි එයා මුලු කොටස පුරාවට මහන්සි වුන ඉලක්කයට එයා ලගා වුනා. ඉතින් අනාගතයේදි අපිට බෙරීගේ හොද ඉගැන්විමක් එක්ක වොලිගේ ගොඩක් වැඩ කෑලි එහෙම බලාගන්න පුලුවන් වේවි.

ඉතින් ප්‍රධාන කතාවට වෙනස් විදියට ගියපු අනිත් කතාව විදියට අපිට කේට්ලන්ගෙයි ජුලියන්ගෙයි අතරේ ඇතිවෙන සම්බන්ධතාව ගන්න පුලුවන්. අපි හැමෝම දන්නවා මේ කතාවේදි කේට්ලන්ට ආදරය කියන මාතෘකාවේදි කිසිම වාසනාවක් නෑ කියලා. ඉතින් මේ සිසන් එක ගැන කවර කතාද? ඒත් ඉතින් මේ දේ ගොඩක් දුරට කරනවා ඇත්තේ ජුලියන්ව ෆ්ලෑෂ් ටිම් එකේ අනිත් අයත් එක්ක සම්බන්ධ කරන්න වෙන්න පුලුවන්. කලින් නම් කේට්ලන්ට සිස්කෝ හිටියාට පහුගිය සති කිපයේ සිස්කෝයි HR දෙන්නා එකතු වෙලා ගොඩක් වැඩ කලා මොකද වොලි ෆ්ලෑෂ් එක්ක එකතු වෙලා එලියේ වැඩ කරන්න ගියානේ. ඒ නිසා ජුලියන්ගෙයි කේට්ලන්ගෙයි අතරේ සම්බන්ධය තව තවත් වැඩි දියුණු වුනා මොකද එයාලා දෙන්නම තමන්ගේ බලයන් වලට බය වෙලා ඉන්න එකම ප්‍රශ්නයට මුහුණ දිලා ඉන්න නිසා.

සමස්ථයක් විදියට ගත්තම කලින් කොටසත් ෆ්ලෑෂ් කතාවේ සාමාන්‍ය කොටසක් වුනා. ඒ වුනත් ඒ කොටසේ ගොඩක් වැදගත් දේවල් අඩංගු වුනා මොකද කතාව ඉස්සරහට ගලාගෙන යන්න අවශ්‍ය පසුබිම සකසපු නිසා. ඉතින් අන්තිමේට අර ජෙසී පළවෙනි ලෝකයට ආපු එකෙන් අපිට ඊලග කොටසේ මොකක්ද වෙන්නේ කියලා පොඩි ඉගියක් ආවානේ. වෙන මොනවද ඉතින් ග්‍රොඩ් කියන ගෝරිල්ලාගෙන් වුන ප්‍රශ්නයක් තමයි. ඉතින් සතියක් කතාව නැතිව හිටපු එකේ පාඩුවක් නැතිවේවි කියලා හිතලා මේ සතියේ කොටස බලමු…. . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

The.Flash.2014.S03E13.HDTV.x264-LOL
The.Flash.2014.S03E13.HDTV.XviD-FUM
The.Flash.2014.S03E13.720p.HDTV.x265.ShAaNiG
The.Flash.2014.S03E13.720p.HDTV.X264-DIMENSION
The.Flash.2014.S03E13.720p.HDTV.HEVC.x265-RMTeam
The.Flash.2014.S03E13.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

9,592 downloadsDownload The.Flash_.2014.S03E13.Baiscopelk.com_.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

9,592 downloadsDownload Subtitles28 KB

67 comments

  1. Milinda Lakmal

    ela ela bro

  2. Sasindu

    Thanks for sub

  3. Lakshitha Amakara

    thanks brother

  4. Tharaka Lahiru

    ගොඩක් ස්තුතියි උපසිරැසියට

  5. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වෙවා

  6. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි.....

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. HUNTER

    Thanks brother....

  9. sherlock galle

    Thanks

  10. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  11. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  12. Mahesh

    Sub ekata thanx

  13. Kavindu Kawmina

    Sub ekata thanks

  14. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සහෝ……

  15. Suu

    Thank U :)

  16. Bhagya Madushan

    thanks

  17. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
    බුදුසරණයි..ජය වේවා..!

  18. Kasun Widusha

    Sub ekata thanx mcn

  19. ashan lankanath

    thanks ......................................

  20. Shammi

    උපසිරැසියට බොහොම පින් මචාන්...!
    ජය...!!!

  21. Nirodha uthpala

    Thx kavinduwa digatama denna labeva keya hadavatinma partana karanava bro

  22. එල්.සී. දමැල්

    THanks Kavindu Sub ekata!

  23. lahiru

    thanks bro

  24. Rakitha

    Ikmanatama deela. Thank you bro

  25. සචින් අකලංක

    thanx sabata

  26. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  27. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ...

  28. Zeal

    Thanx

  29. Damith Winchester

    Thanx bro!

  30. Rasindu V. Perera

    නියමයි...එනකන් හිටියේ...සබ් එකට තැන්ක්ස්..

  31. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ...

  32. navindu

    supiri bn elama, jaya bolenath ......

  33. ishara

    thanks

  34. Kasun

    Supiri Bro Thanks

  35. Nishshankamal

    Thanks bro

  36. Randima

    Suppa thnx bro

  37. Chalana Rukshan

    thnx bro...

  38. PDROX

    tanx bro

  39. Thilina

    ado hankas mcn mama hithanne oke drohi wenne woli

  40. KAVINDA GAMAGE

    ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  41. Lakshan

    Thanks bro.

  42. Sanath Indika

    thx broo

  43. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  44. Udara Damith B/K

    උපසිරසට ස්තුතියි
    කතාව ගිය සතියේ නැති නිසා කලින් කොටස ඇයි බැලුවා
    ඇරොත් පුළුවන් ඉක්මනට දෙන්ඩ

  45. Nuwan

    thanks mchn sub 1ta. Jayawewa!

  46. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  47. dharshana...

    Thanks..

  48. piyumal sanjeewa

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ…

  49. asala

    really thanks a lot

  50. Hima Benaragama

    ගොඩක් ස්තුතියි..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.