Watch Trailer

The Flash [S05 : E08] Sinhala Subtitles | අතීතයට… [සිංහල උපසිරැසි සමඟ]

මා ප්‍රිය ෆ්ලෑෂ් ලෝලී හිත මිතුරනි. මෙන්න ඔයාලාට අරගෙන ආවා අටවෙනි කොටස. ඉතින් පහුගිය කොටස ගැන පොඩි ආවර්ජනයක් කරන්නම්. ඉතින් ෆ්ලෑෂ් ටීම් එකේ අයගේ ඉලක්කය උනේ සිකේඩා කියන චරිතය කවුද කියන එක හොයාගන්න එක. එයාලාට ඒක කරගන්න පුලුවන් උනා. හැබැයි ඒක හොයාගන්න පුලුවන් උනේ එයාගේ දුව කියලා හිතාගෙන හිටපු එයාගේ සහෝ…

මා ප්‍රිය ෆ්ලෑෂ් ලෝලී හිත මිතුරනි. මෙන්න ඔයාලාට අරගෙන ආවා අටවෙනි කොටස. ඉතින් පහුගිය කොටස ගැන පොඩි ආවර්ජනයක් කරන්නම්. ඉතින් ෆ්ලෑෂ් ටීම් එකේ අයගේ ඉලක්කය උනේ සිකේඩා කියන චරිතය කවුද කියන එක හොයාගන්න එක. එයාලාට ඒක කරගන්න පුලුවන් උනා. හැබැයි ඒක හොයාගන්න පුලුවන් උනේ එයාගේ දුව කියලා හිතාගෙන හිටපු එයාගේ සහෝදරියගේ දුවගේ මාර්ගයෙන්. ඒ දුව කොමා එකක ඉස්පිරිතාලේ ඉන්න නිසා එයාව බලන්න එන අය අතරින් තමයි ඔන්න සිකේඩා කියන චරිතය ෆ්ලෑෂ් ටීම් එකට හොයාගන්න පුලුවන් කම ලැබුනේ.

ඉතින් සිකේඩා මෙටා හියුමන්ලාව මරන්න හේතුව අර කොමා එකක ඉන්න දුව. එයා කොමා තත්වයකට පත්වෙන්න හේතුව මේ මෙටා හියුමන්ලා කියන අදහසේ තමයි සිකේඩා ඉන්නේ. ඉතින් එයාගේ ඉලක්කය තමයි එක්කෙනෙක් නෑරම හැම මෙටා කෙනෙක්ම මරලා දාන එක. අනික් කාරණාව තමයි සිකේඩාව යටත් කරගන්න තව මෙටා හියුමන් කෙනෙක්ට හැකියාවක් නෑ. මොකද සිකේඩා ලඟ තියෙන කිණිස්සෙන් මෙටා හියුමන්ලා ලඟ තියෙන බලය උරාගන්නවා. ඉතින් ෆ්ලෑෂ් ටීම් එකටත් මෙයා ලොකු තර්ජනයක්. කලින් සතියේ කොටසේ ඔයාලා දකින්න ඇති සිකේඩාගේ ජීවිත කතාව. ඒවගේම තමයි හැම සතියකම වගේ අලුත් මෙටා චරිතයක් අපිට මුණගැහෙනවානේ. ඉතින් ගිය සතියේ අපිට හමුවුනේ කාලගුණය පාලනය කරන වෙදර් විච් කියන චරිතය. එයාවත් ෆ්ලෑෂ් ටීම් එක කොහොමහරි අල්ලගත්තා.

ඉතින් මේ සතියේ කොටසින් ඔයාලාට අලුත් මෙටා කෙනෙක්ව නම් දකින්න ලැබෙන එකක් නෑ. මොකද ෆ්ලෑෂ් ටීම් එකේ ප්‍රමුඛ ඉලක්කය තමයි සිකේඩාව කොටු කරගන්න එක. ඉතින් එයාලා සැලසුමක් නිර්මාණය කරනවා සිකේඩාව අල්ලගන්න. හැබැයි ඒකට බෙරිට කාලය හරහා අතීතයට යන්න සිද්ධවෙනවා. ඉතින් බෙරි අතීතයට යන හැටි මේ දේවල් බේරුමක් කරගනීවිද කියන එක ඔයාලාට බලාගන්න පුලුවන්. අනිත් කාරණය තමයි ඔයාලාට මතක ඇති මුල ඉඳන්ම ෂර්ලොක්ට පොඩි පොඩි සැක සංකා තිබුනා නෝරා ගැන. ඉතින් මේ සතියේ එයාගේ සැකය මොකක්ද කියලා අපිට බලාගන්න පුලුවන් වෙයි.

තව දෙයක් විශේෂයෙන් මතක් කරන්න ඕන. ගිය අවුරුද්දේ වගේම ඔන්න මේ අවුරුද්දෙත් ක්‍රොස් ඕවර් එක “Elseworld” නමින් එන්න සූදානම්. ෆ්ලෑෂ්, ඇරෝ සහ සුපර්ගර්ල් කතාමාලා තුන එකතුවෙන් කොටස් තුනක් විදියට තමයි ක්‍රොස් ඕවර් එක හදලා තියෙන්නේ. ඔයාලාට සුපර්මෑන්, මොනිටර්, බැට්වුමන් කියන චරිතත් බලාගන්න පුලුවන්කම ලැබෙයි. ඔයාලා කොටස් තුන බලන්න ඕන පිළිවෙල මම පහලින් සඳහන් කරන්නම්.

1 වෙනි කොටස : Flash ( Season 5 : Episode 9 )
2 වෙනි කොටස : Arrow ( Season 7 : Episode 9 )
3 වෙනි කොටස : Supergirl (Season 4 : Episode 9 )

ඉතින් ඔයාලාට අනිවාරෙන්ම මේ කොටස් තුනම බලන්න වෙනවා කතාව තේරුම් අරගන්න නම්. ෆ්ලෑෂ් 9 වෙනි කොටස දෙසැම්බර් 9 වෙනිදාත්, ඇරෝ 9 වෙනි කොටස දෙසැම්බර් 10 වෙනිදාත්, සුපර්ගර්ල් 9 වෙනි කොටස දෙසැම්බර් 11 වෙනිදාත් පැමිණීමට නියමිතයි. එහෙනම් අපි ක්‍රොස් ඕවර් එකෙන් මුණගැහෙමු. හැමෝටම ජය!!!

 

 

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

15,125 downloadsDownload The-Flash-S05-E08.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

15,125 downloadsDownload Subtitles25 KB

84 comments

  1. Shehan Pramuditha

    Sub ekata Thanks bro ....

  2. BLACK_RACER

    thanks for sub

  3. Mr.pamz

    thank you

  4. dinusha

    thanx bro sub akata

  5. Chamodsathsara

    Thnks bro ...crosover eke piliwela kiwwat

  6. sashan

    Thanks bro...

  7. sameeradananjaya

    thx bro

  8. Naveendra_rox

    Thanks

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  10. Supun_boy

    Thanx yaluwa

  11. Gayan_madushanka_

    Thanks bro

  12. Uvindu Dilshan

    Sub ekata thankx bro

  13. 100

    Sub eakata thanks

  14. tv malli

    tnx bn

  15. Eranda Malith 2.0

    Thanks bro

  16. ktu

    Ela bn

  17. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  18. Hasindu devinda jayarathna

    බොහොම ස්තූති සහෝ

  19. dush135

    elama

  20. Bomilapiyumal

  21. srkpoorna

    Ethakota DC Legends of Tommorrow nedda Crosover eke me paara.

  22. Ayesh Prashan

    Thank You.. Crossover Ekata Piliwethin Pelagasemu.. Jaya Wewa!!!!

  23. Kulanjana Maduranga

    subata thanks

  24. YasasPerera

    thank you very much saho.. see you in elseworld

  25. Uvmljayalath

    Thanx machoooooo

  26. isuruperera

    thanx bro.....sub ekata ...digatama karagena yanna dairiya labenna ona....

  27. Anuradha1996

    ela bro ikmata dammata

  28. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  29. Amal_indika

    thank you bro......
    ela..........

  30. djtd roy

    thanks for sub

  31. chathu_naayak

    Thnkz bro sub ekt

  32. MC

    Thanks broo.

  33. Nilush Angana

    Sub ekata thanx

  34. Kingdomd

    Thanks

  35. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  36. TharakaWAS

    Subata thanks bro...
    Jaya wewa....!!!

  37. ushan

    tnq sub ekata

  38. SASANDA SENEVIRATHNE

    Eloooo

  39. aks

    Thanks...

  40. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  41. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ......
    ජය වේවා !!!!!!

  42. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  43. Shantha_bulathsinhala

    Thanks bro

  44. kprasadms

    Thank You bro...!!!

  45. Janitha Udayanga

    Thanks a lot

  46. sasala

    thanks. obe katayuthu sarthaka weva

  47. dil_shan

    tnz sub ekata

  48. Lakshan

    Thanks Bro.

  49. ak

    Thanks.

  50. nike_11

    Thx bro

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.